Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එලාස්....:yes::yes:
බොන්න එපා ට්‍රෙඩ් එකේ ෆොටෝස් යයි :baffled:
හෙහෙ අපෙ හැංගීලා වැඩ නැ නෙ කරන දෙයක් එලිපීට :P
අනිත් එක ගියාපාර එක ගිහිල්ලා මම නොබි ඉදලාත් මුන් කතා හදලා:( :angry:


ubawa mama dekala ehema ne hebei
nadeerayath lagama indala chamikaya awata passe aduragaththe
uge photo nedda koheda
ඇ‍යී බන් අර ඇෆ් බී එක පීරෙන්න ෆෝටෝස් දාලා තියෙන්නෙ(4-5ක්):baffled:
ආවම බලාගන්නකො:D මම හෙන චූටී බන්(කෙල්ලො කියන්නෙ):P

ඌව ෆොටෝ වලට වදින්නෙ නෑලු:rofl:
:rolleyes:
මචන් උබ ගාල්ලෙන් එන සෙට් එක කතා කරගෙන උන් එක්කම වරෙන්........
අපි ගාල්ලෙන් එන සෙට් එක:frown:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම 5ට කොටුවේ:D

    කලින් ඇවිල්ල ... කෝච්චිය හෝදලා, එන්ජින් ඔයිල් එහෙම චෙක් කරලා තියපන් අපේ සෙට් එකට කරදරයක් නැතුව යන්න එහෙනම් ... :P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සින්හබාහු;10746867 said:
    සින්හබාහුටත් ඉඩ තියෙද දන්නේ නෑ ? :baffled::baffled::baffled:
    ඇවිල්ලම බලපන්කො ඉඩ තියෙය්ද කියල......:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    11.gif
    11.gif
    11.gif
    11.gif


    uba enawei?

    mama enawanam ubath ekka set unakida town ekedi?

    Udeta parata awith Colombo ena oon abus ekaka nagahan
     
    Status
    Not open for further replies.