Republic කියන්නෙ ප්ලේටොගෙ writing එකක්...ඒකේ විස්තර කරලා තියෙන්නෙ යුක්තිය, රාජ්ය පාලනය වගේ ඒවා ගැන...Plato's "Republic" ?

අන්න වැඩේ උන්ගෙන් එකෙක් ඇදගෙන යමු![]()

අර ඩෙන්සිල් කියන බුවා නං එච්චර බර නෑ....හුලගටත් විසිවෙලා යනවා..පිහාට්ට වගේබර පොඩ්ඩක් බලන්න![]()

වරෙන් බං ...
මමත් කොළඹදි සෙට් වෙන්නම් .. 30 හවස Vibration ගිහින් උදේ එන්නම් ..![]()


ඌ අහන්නෙ උඹ Bishop's College ද කියලා![]()


අපිනං කොළඹ තදාසන්න ප්රදේශ වල මිනිස්සු
මම මාතර බං...
BC නෙමෙයි ගියෙ...![]()

අපිනම් Down South තදාසන්න නොවෙන පෙදෙස් වල..අපිනං කොළඹ තදාසන්න ප්රදේශ වල මිනිස්සු![]()

බුරුලාසන්න ප්රදේශ වලඅපිනම් Down South තදාසන්න නොවෙන පෙදෙස් වල..![]()



මාතර කොහෙද...වැලිගමද දික්වැල්ලද...කඹුරුපිටියෙද..අකුරුස්සෙද...අපිනම් Down South තදාසන්න නොවෙන පෙදෙස් වල..![]()

umbata dan saneepada ?![]()

