විසිටර්ලා 10.000ක් 5.50$ වලට

truebox

Member
Jul 28, 2011
88
9
0
පබිා

dn keeyak visit krld? image 1 update karapn.

picture.php
 
truebox

Member
Jul 28, 2011
88
9
0
්ිා

machn mama danne nathi nisa ahanne,mehema visitors la genna ganna eken apita monada labena wasiya

සල්ලි හොයන අයට වාසියි සයිට් වල පැවැත්මට වාසියි!
 
Jul 29, 2011
191
26
0
සයිට් එක කියන්න බලන්න

ඇඩ්සෙන්ස් කරන කිසිම කෙනෙක් සයිට් එක කියන්නෙ නැහැ මචන්.. ලංකාවෙ උන්ට කිව්වා කියන්නෙ ඉතින් සයිට් එකට බඩුම තමා:lol:
 
Mozilla

Well-known member
  • ~>කුරුමිට්ටා<~;10749327 said:
    ඇඩ්සෙන්ස් කරන කිසිම කෙනෙක් සයිට් එක කියන්නෙ නැහැ මචන්.. ලංකාවෙ උන්ට කිව්වා කියන්නෙ ඉතින් සයිට් එකට බඩුම තමා:lol:

    aiyooo salli :dull:
     
    truebox

    Member
    Jul 28, 2011
    88
    9
    0
    ිා

    ~>කුරුමිට්ටා<~;10749327 said:
    ඇඩ්සෙන්ස් කරන කිසිම කෙනෙක් සයිට් එක කියන්නෙ නැහැ මචන්.. ලංකාවෙ උන්ට කිව්වා කියන්නෙ ඉතින් සයිට් එකට බඩුම තමා:lol:

    ඕක සතියක එකක්ද අවුරැද්දක එකක්ද කියලා අපි දැනගන්නේ කොහොමද මචන් එහෙනම්:P:P:lol::lol:
     
    Jul 29, 2011
    191
    26
    0
    ඕක සතියක එකක්ද අවුරැද්දක එකක්ද කියලා අපි දැනගන්නේ කොහොමද මචන් එහෙනම්:P:P:lol::lol:

    මම කිසිම දෙයක් විකුණන්නෙ නැහැ නෙ බන්... මම කිව්වෙ මගේ සයිට් එකක් ගැන... මම කිව්වෙ ඇත්ත උනත් බොරු උනත් උබලට අවාසියක් වෙන්නෙ නැහැ නෙ!

    ඒ උනාට උබ මෙතන බිස්නස් එකක් කරන්නෙ! උඹේ සයිට් එක මෙතන දාන්නෙ නැත්තෙ ඇයි?:lol::lol:
     
    truebox

    Member
    Jul 28, 2011
    88
    9
    0
    dsfd

    ~>කුරුමිට්ටා<~;10749344 said:
    මම කිසිම දෙයක් විකුණන්නෙ නැහැ නෙ බන්... මම කිව්වෙ මගේ සයිට් එකක් ගැන... මම කිව්වෙ ඇත්ත උනත් බොරු උනත් උබලට අවාසියක් වෙන්නෙ නැහැ නෙ!

    ඒ උනාට උබ මෙතන බිස්නස් එකක් කරන්නෙ! උඹේ සයිට් එක මෙතන දාන්නෙ නැත්තෙ ඇයි?:lol::lol:

    mama meka site ekak haraha newei karanne:lol::lol::lol::lol: dala thiyenne champaing report eka witharai:lol::lol::lol::lol::lol::lol: