dn keeyak visit krld? image 1 update karapn.
machn mama danne nathi nisa ahanne,mehema visitors la genna ganna eken apita monada labena wasiya
~>කුරුමිට්ටා<~;10749288 said:![]()
1 week old site.. didn't use any paid service
සයිට් එක කියන්න බලන්න
~>කුරුමිට්ටා<~;10749327 said:ඇඩ්සෙන්ස් කරන කිසිම කෙනෙක් සයිට් එක කියන්නෙ නැහැ මචන්.. ලංකාවෙ උන්ට කිව්වා කියන්නෙ ඉතින් සයිට් එකට බඩුම තමා![]()

~>කුරුමිට්ටා<~;10749327 said:ඇඩ්සෙන්ස් කරන කිසිම කෙනෙක් සයිට් එක කියන්නෙ නැහැ මචන්.. ලංකාවෙ උන්ට කිව්වා කියන්නෙ ඉතින් සයිට් එකට බඩුම තමා![]()

ඕක සතියක එකක්ද අවුරැද්දක එකක්ද කියලා අපි දැනගන්නේ කොහොමද මචන් එහෙනම්![]()

~>කුරුමිට්ටා<~;10749344 said:මම කිසිම දෙයක් විකුණන්නෙ නැහැ නෙ බන්... මම කිව්වෙ මගේ සයිට් එකක් ගැන... මම කිව්වෙ ඇත්ත උනත් බොරු උනත් උබලට අවාසියක් වෙන්නෙ නැහැ නෙ!
ඒ උනාට උබ මෙතන බිස්නස් එකක් කරන්නෙ! උඹේ සයිට් එක මෙතන දාන්නෙ නැත්තෙ ඇයි?![]()

dala thiyenne champaing report eka witharai