Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම සිරාවට ඇහුවේ..
    Short එකයි T එකයි දාගෙන යන්න බැහැනේ මාළිගාවට යනවානම්..
    ඒකයි..

    ඩෙනිමක් හොදයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මල හුට්ටප්පරරයඉ බන් මම සුදු කිට් එක හෙදුවා දැන් වෙලිලා නැ තාම තෙතයි:(
    තැබිලි පාට එකක් අවුලක් නැද්ද
    :rolleyes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මල හුට්ටප්පරරයඉ බන් මම සුදු කිට් එක හෙදුවා දැන් වෙලිලා නැ තාම තෙතයි:(
    තැබිලි පාට එකක් අවුලක් නැද්ද
    :rolleyes:

    පාට ප්‍රශ්නයක් කරගන්න එපා.සංවර ඇදුමක් ඇදගෙන එන්න.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මල හුට්ටප්පරරයඉ බන් මම සුදු කිට් එක හෙදුවා දැන් වෙලිලා නැ තාම තෙතයි:(
    තැබිලි පාට එකක් අවුලක් නැද්ද
    :rolleyes:

    danne nati hinda me sirawata ahanne maligawata yana hinda sududa adan enna ona? :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල හුට්ටප්පරරයඉ බන් මම සුදු කිට් එක හෙදුවා දැන් වෙලිලා නැ තාම තෙතයි:(
    තැබිලි පාට එකක් අවුලක් නැද්ද
    :rolleyes:

    ado short ekak berida ban adinna
    mama kiwwe danahisin poddak pahalata eak berida:rolleyes:
    sudu ekak nam ne mama gawa sudu nil iri iri ekak thiyenne
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාට ප්‍රශ්නයක් කරගන්න එපා.සංවර ඇදුමක් ඇදගෙන එන්න.
    හ්ම්
    danne nati hinda me sirawata ahanne maligawata yana hinda sududa adan enna ona? :rolleyes:
    පාට කියන්නෙ බන් පන්සල් යද්දි සුදු නෙ අදින්නෙ එකයි බන්
    :baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ado short ekak berida ban adinna
    mama kiwwe danahisin poddak pahalata eak berida:rolleyes:
    sudu ekak nam ne mama gawa sudu nil iri iri ekak thiyenne
    දිග එකක් ඇදන් වරෙන් බන් :dull:
    මම නම් හාල්පොත වගෙ තියෙන පරන ඩෙනිමයි ටී එකයි රබර් සෙරප්පු කැලි දෙකයි:baffled:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    >>>> මම වැට උඩ <<<<

    000202C7.gif
    or
    000202C8.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් බන් මම නිදාගන්න ගියා 8ට විතර එත් නින්ද යන්නෙ නැ බන් :baffled: වෙනදා වෙලාවටමයි නින්ද යන්නෙ 2.30ට:nerd:

    sinduepa ban.nalawili geeyak kiyapanko :baffled:



    මේ ප්‍රගියා.....උබට නින්ද යන්නේ නැ කිව්ව නේද. එහෙනම් මේ කට් එකක් නැලවිලි ගී ටිකක් කියාගෙන ඉතුරු පැය 4ත් නැගිටලා හිටහන්කෝ....:rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    denimak thamai edagena enne ehenam
    math rubber dekak ban
    හෙහෙ සුදු ටී එක්ක දාගෙන අව නම් හරි බන්
    අසංවර එවා නෙ මගෙ ලග තියෙන්නෙ:baffled: රතු පාට එකක් ඇන්දට කමක් නැද්ද ඒක නම් ටිකක් සංවරය:rolleyes:
     
    Status
    Not open for further replies.