මේ ප්රගියා.....උබට නින්ද යන්නේ නැ කිව්ව නේද. එහෙනම් මේ කට් එකක් නැලවිලි ගී ටිකක් කියාගෙන ඉතුරු පැය 4ත් නැගිටලා හිටහන්කෝ....

මේ ප්රගියා.....උබට නින්ද යන්නේ නැ කිව්ව නේද. එහෙනම් මේ කට් එකක් නැලවිලි ගී ටිකක් කියාගෙන ඉතුරු පැය 4ත් නැගිටලා හිටහන්කෝ....

උඩට ඕන එකක්..පාට ප්රශ්නයක් නෑ
හෙහෙ සුදු ටී එක්ක දාගෙන අව නම් හරි බන්
අසංවර එවා නෙ මගෙ ලග තියෙන්නෙරතු පාට එකක් ඇන්දට කමක් නැද්ද ඒක නම් ටිකක් සංවරය

මම බැලුවේ උඩට මොකුත්ම නැතුව Tie එක විතරක් අඳින්න..
හ්ම් ඒක තම්යි බන් කරන්න වෙන්නෙ
මේ ප්රගියා.....උබට නින්ද යන්නේ නැ කිව්ව නේද. එහෙනම් මේ කට් එකක් නැලවිලි ගී ටිකක් කියාගෙන ඉතුරු පැය 4ත් නැගිටලා හිටහන්කෝ....

එනක්කු සිහල තෙරියාදසිංහල තෙරියමා?![]()

eka thamai diga denimak dala rubber ekak danawaකොට කලිසම චා..ඩෙනිමක් හරි දිග කලිසමක් හරි ඔකේ..
sudu T ekak nam ne banහෙහෙ සුදු ටී එක්ක දාගෙන අව නම් හරි බන්
අසංවර එවා නෙ මගෙ ලග තියෙන්නෙරතු පාට එකක් ඇන්දට කමක් නැද්ද ඒක නම් ටිකක් සංවරය
[/SIZE][/COLOR]
එනක්කු සිහල තෙරියාද
නැ බන් ඒ වුනාට මොකක්ද වගෙ

eka thamai diga denimak dala rubber ekak danawa
මොනවද ඇඳගෙන යන්නේ..?
හ්ම්ම් ඒක නම් ඇත්ත ඒත් කොහොමද ඔක්කොම සුදු ඇදලා මම විතරක් රතු(රතු කිව්වට පාට පිච්චිලා දැන් ටිකක් සුදුයි) ඇදන් ආවම හෙන ඇඩ් එක වෙනවා නෙ බන්දිගක් ගහපන්...ඒක් හොදයි මං හිතන්නේ...සුදුම අන්දින්න ඕන නෑ..සෙරෙප්පු දාන් එනවනම් ලේසි වෙයි

5.30 විතර වෙයිprageeya uba kotuwata enakota keeya wage weida

හ්ම්ම් ඒක නම් ඇත්ත ඒත් කොහොමද ඔක්කොම සුදු ඇදලා මම විතරක් රතු(රතු කිව්වට පාට පිච්චිලා දැන් ටිකක් සුදුයි) ඇදන් ආවම හෙන ඇඩ් එක වෙනවා නෙ බන්

5.30 විතර වෙයි
මම යනව බන් හෙට සෙට් වෙමු
බුදුසරණයි
පොදු ප්රශ්න : මොනවද අදින්නේ?
ආදර්ශ විසදුම :දිගක් නම් හොදයි , සුදු පාට වෙන්න ඕන නෑ..සපත්තු දැමිය යුතු නෑ..
පොදු ප්රශ්න : කන්නේ කොහෙන්ද?
ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)
පොදු ප්රශ්න : ගේන්න ඕන මොනවද?
ආදර්ශ විසදුම :වතුර බෝතලයක් අරන් එන්න
පොදු ප්රශ්න : හෙට යනව නේද?
ආදර්ශ විසදුම : @^(^(Q*_@(_@_Q*)(@&Q*(^Qq