Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    මේ ප්‍රගියා.....උබට නින්ද යන්නේ නැ කිව්ව නේද. එහෙනම් මේ කට් එකක් නැලවිලි ගී ටිකක් කියාගෙන ඉතුරු පැය 4ත් නැගිටලා හිටහන්කෝ....:rofl:

    :baffled:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හෙහෙ සුදු ටී එක්ක දාගෙන අව නම් හරි බන්
    අසංවර එවා නෙ මගෙ ලග තියෙන්නෙ:baffled: රතු පාට එකක් ඇන්දට කමක් නැද්ද ඒක නම් ටිකක් සංවරය:rolleyes:

    සිංහල තෙරියමා? :rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මේ ප්‍රගියා.....උබට නින්ද යන්නේ නැ කිව්ව නේද. එහෙනම් මේ කට් එකක් නැලවිලි ගී ටිකක් කියාගෙන ඉතුරු පැය 4ත් නැගිටලා හිටහන්කෝ....:rofl:
    හ්ම් ඒක තම්යි බන් කරන්න වෙන්නෙ:baffled:

    සිංහල තෙරියමා? :rolleyes:
    එනක්කු සිහල තෙරියාද
    නැ බන් ඒ වුනාට මොකක්ද වගෙ :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙහෙ සුදු ටී එක්ක දාගෙන අව නම් හරි බන්
    අසංවර එවා නෙ මගෙ ලග තියෙන්නෙ:baffled: රතු පාට එකක් ඇන්දට කමක් නැද්ද ඒක නම් ටිකක් සංවරය:rolleyes:
    sudu T ekak nam ne ban
    rathu ekak nam kamak ne asanwara pic ehema nene t eke
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දිගක් ගහපන්...ඒක් හොදයි මං හිතන්නේ...සුදුම අන්දින්න ඕන නෑ..සෙරෙප්පු දාන් එනවනම් ලේසි වෙයි​
    හ්ම්ම් ඒක නම් ඇත්ත ඒත් කොහොමද ඔක්කොම සුදු ඇදලා මම විතරක් රතු(රතු කිව්වට පාට පිච්චිලා දැන් ටිකක් සුදුයි) ඇදන් ආවම හෙන ඇඩ් එක වෙනවා නෙ බන්:baffled:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හ්ම්ම් ඒක නම් ඇත්ත ඒත් කොහොමද ඔක්කොම සුදු ඇදලා මම විතරක් රතු(රතු කිව්වට පාට පිච්චිලා දැන් ටිකක් සුදුයි) ඇදන් ආවම හෙන ඇඩ් එක වෙනවා නෙ බන්:baffled:

    :angry::angry::angry::angry::angry::angry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පොදු ප්‍රශ්න : මොනවද අදින්නේ?
    ආදර්ශ විසදුම :දිගක් නම් හොදයි , සුදු පාට වෙන්න ඕන නෑ..සපත්තු දැමිය යුතු නෑ..

    පොදු ප්‍රශ්න : කන්නේ කොහෙන්ද?
    ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

    පොදු ප්‍රශ්න : ගේන්න ඕන මොනවද?
    ආදර්ශ විසදුම :වතුර බෝතලයක් අරන් එන්න

    පොදු ප්‍රශ්න : හෙට යනව නේද?
    ආදර්ශ විසදුම : @^(^(Q*_@(_@_Q*)(@&Q*(^Qq
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පොදු ප්‍රශ්න : මොනවද අදින්නේ?
    ආදර්ශ විසදුම :දිගක් නම් හොදයි , සුදු පාට වෙන්න ඕන නෑ..සපත්තු දැමිය යුතු නෑ..

    පොදු ප්‍රශ්න : කන්නේ කොහෙන්ද?
    ආදර්ශ විසදුම : දවල්ට නම් මාතලෙන්..උදේට ඉය කොහෙන් හරි..අතර මගින්...(වඩේ වගේ)

    පොදු ප්‍රශ්න : ගේන්න ඕන මොනවද?
    ආදර්ශ විසදුම :වතුර බෝතලයක් අරන් එන්න

    පොදු ප්‍රශ්න : හෙට යනව නේද?
    ආදර්ශ විසදුම : @^(^(Q*_@(_@_Q*)(@&Q*(^Qq
    :rofl::P
    අපොයි බන් 12යි වෙලාව දැන් නිදාගෙන වැඩක් නැ වගෙ:dull:
     
    Status
    Not open for further replies.