Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tharinda aiya giye nadda?
    me para matath yanna une neha
    clz nisa:(:(
    giya para ape omanthei trip eka nam
    maru neda?

    mata yanna une na malli but uparima uthsahayak dunna set wenna..iye mama colombo walin pita hitiye enakota ra 11.00 withara una,,, mala wage ninda giyane :( kohomath gaman mahansiya nisa yanna amaru bawa theruna... mama kalinma team ekata kiwwa :(

    ayeth ahala maxxa trip eka omantha eka :lol: kiyala wedak naa full fun :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම මේ අයට පොරොන්දු වුනේ නෑ.. ඊයෙ ජේ.කේට කිව්වා.. ශුවර් කරන්න එපා..
    පුලුවන් වුනා නම්.. එන්නම් කියලා..
    අනික කොහොමත් මම ප්‍රසිද්ධියට ඒ තරම් කැමැත්තක් නෑ..

    ithin ban moonata tulip bag ekak dagena enna thibba ne ! :rofl: naththan JK ta kiyanna thibba TV eke wage moonata kotu kotu danna kiyala :rofl:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මම මේ අයට පොරොන්දු වුනේ නෑ.. ඊයෙ ජේ.කේට කිව්වා.. ශුවර් කරන්න එපා..
    පුලුවන් වුනා නම්.. එන්නම් කියලා..
    අනික කොහොමත් මම ප්‍රසිද්ධියට ඒ තරම් කැමැත්තක් නෑ..

    ප්‍රසිද්ධ වෙනවදා නැද්ද කියලා හිතන්න එපා බන්
    ඔන්න අපි හොර වැරදි වැඩ කරනවානම් තමයි හැංගිලා ඉන්න ඕනේ
    නැතිනම් අවුලක් නැහැ බන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eth machan kattiyawa adunagena kathabaha karanna thibuna

    ඔව්, මම ඒක නේ සහෝදරයා කිව්වේ..
    ට්‍රිප් එක ගියේ නැති වුනත්..
    මාලිගාවට යන්න හිටියේ කියලා..
    නැගිටෙන කොට උදේ 10 වුනා..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mata yanna une na malli but uparima uthsahayak dunna set wenna..iye mama colombo walin pita hitiye enakota ra 11.00 withara una,,, mala wage ninda giyane :( kohomath gaman mahansiya nisa yanna amaru bawa theruna... mama kalinma team ekata kiwwa :(

    ayeth ahala maxxa trip eka omantha eka :lol: kiyala wedak naa full fun :rofl:

    ehemada aiya.kamak neha.passe kattiya set wemu
    ape omanthei trip eka thama maruma fun eka gaththe
    apahu yanna hithuna
    mal baba ada ude mata cl kala
    me para yanna wadiya kattiya nehalu
    mata qwa widiyata 15 wagelu hitiye
    ape trip ekata 21 withara giya wage mathakai
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව්, මම ඒක නේ සහෝදරයා කිව්වේ..
    ට්‍රිප් එක ගියේ නැති වුනත්..
    මාලිගාවට යන්න හිටියේ කියලා..
    නැගිටෙන කොට උදේ 10 වුනා..

    :( niwadu dawasata mala wage ninda yanawane apita :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ithin ban moonata tulip bag ekak dagena enna thibba ne ! :rofl: naththan JK ta kiyanna thibba TV eke wage moonata kotu kotu danna kiyala :rofl:

    හි. හි.. එහෙම නෙවෙයි..
    දන්නේ නැද්ද.. එළකිරි එකේ මට විරුද්ධව බොහෝ දෙනෙක් ඉන්නවා නේ..
    ඒ හින්දායි තව දුරටත් හැංගිලා ඉන්නේ..
    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehemada aiya.kamak neha.passe kattiya set wemu
    ape omanthei trip eka thama maruma fun eka gaththe
    apahu yanna hithuna
    mal baba ada ude mata cl kala
    me para yanna wadiya kattiya nehalu
    mata qwa widiyata 15 wagelu hitiye
    ape trip ekata 21 withara giya wage mathakai

    :D:D ow eda hariyatama 20k wage set unane !!

    call ekak deela balanna ona den JK ta... migara cake dunna kiyala aranchiy...oka kapu wele indan kattiya gana no aranchi :lol::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රසිද්ධ වෙනවදා නැද්ද කියලා හිතන්න එපා බන්
    ඔන්න අපි හොර වැරදි වැඩ කරනවානම් තමයි හැංගිලා ඉන්න ඕනේ
    නැතිනම් අවුලක් නැහැ බන්

    ඔව්, ඒක ඇත්ත..
    අපි වැරදි කාරයෝ කියලා හම්වඩු ගැහුවත්
    අපි දන්නවා නේ අපි වැරදි නෑ කියලා ඒ හින්දා නම් බය වෙන්න ඕනේ නෑ තමයි..
    මම ඒක නේ කිව්වේ කොහොමත් යන්න හිටියේ ඒත් කරුමේට යන්න ලැබුනේ නෑ..
    අනිත් පාර සෙට් වෙන්නම්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හි. හි.. එහෙම නෙවෙයි..
    දන්නේ නැද්ද.. එළකිරි එකේ මට විරුද්ධව බොහෝ දෙනෙක් ඉන්නවා නේ..
    ඒ හින්දායි තව දුරටත් හැංගිලා ඉන්නේ..
    :rofl:

    ;) wihiluwata kiwwe
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ;) wihiluwata kiwwe

    කොහොමත් නුවර ඉදලා මාතලේ ට යන කොච්චිය අපේ ගෙවල් පහු කරගෙනයි යන්නේ..
    අපේ ගෙදර ඉදලා බැලුවා නම් කොච්චිය පෙනවා..
    ඒත් මම බලන්න ගියේ නෑ..
    හි. හි..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    හි. හි.. එහෙම නෙවෙයි..
    දන්නේ නැද්ද.. එළකිරි එකේ මට විරුද්ධව බොහෝ දෙනෙක් ඉන්නවා නේ..
    ඒ හින්දායි තව දුරටත් හැංගිලා ඉන්නේ..
    :rofl:

    මගේ ෆෝන් නම්බර් හොයාගෙන මට මරණ තර්ජන කරලා තියෙනවා:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමත් නුවර ඉදලා මාතලේ ට යන කොච්චිය අපේ ගෙවල් පහු කරගෙනයි යන්නේ..
    අපේ ගෙදර ඉදලා බැලුවා නම් කොච්චිය පෙනවා..
    ඒත් මම බලන්න ගියේ නෑ..
    හි. හි..

    :D

    මගේ ෆෝන් නම්බර් හොයාගෙන මට මරණ තර්ජන කරලා තියෙනවා:P

    :nerd: kawda ban CJ ??
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    uge boru ban :baffled: ehema daala yaida ? :dull:

    ගමන හරියටම 5.55 පටන්ගත්තා,:D
    උදේන්ම nadeera84 පාන්දරම ඇවිල්ලා, 4.45 වෙනකොටත් ඇවිල්ලා හිටියා, මම යනකොට 4.45යි. ඊට පස්සේ Mal Baba ආවා. JK, Djpata, sali07, creativeN, Kalindugayan, ChamikaWP, prageeth119 ඔහොම පිලිවෙලට ආවා. මිස්වුනේ නෑනේ....:P
    මාව දාලා අරුන් ගියා,:(

    මම පොඩි බඩුවක් ගන්න කඩේට ගියා, මුන් මාව දාලා ගිහින්නේ:(

    migara aiya hena nayek arala
    kattiyagena ahaganna puluwan ne mokadda kiyala
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම පොඩි බඩුවක් ගන්න කඩේට ගියා, මුන් මාව දාලා ගිහින්නේ:(

    කස්ටිය කියලනේ කඩේට යන්න එපා ගිහින් එන්න වෙලාව මදි වෙයි කියලා :dull:

    මොනාවුනත් ගෙනාපු කේක් ටික නම් ෂෝක් ආ......
    මාසෙකට විතර හරියන්න කේක් කෑවා...තෑන්ක්ස් ආ...:D
     
    Status
    Not open for further replies.