Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කස්ටිය කියලනේ කඩේට යන්න එපා ගිහින් එන්න වෙලාව මදි වෙයි කියලා :dull:

    මොනාවුනත් ගෙනාපු කේක් ටික නම් ෂෝක් ආ......
    මාසෙකට විතර හරියන්න කේක් කෑවා...තෑන්ක්ස් ආ...:D

    ahh umbala yahathin innawada oya cake kala ? :P:rofl: sathutui ... :lol: mama hithuwe umbala loweth naa kiyala :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ahh umbala yahathin innawada oya cake kala ? :P:rofl: sathutui ... :lol: mama hithuwe umbala loweth naa kiyala :rofl:

    කේක් කාලම වල්මත් වෙලා ඉන්නේ.....:rofl:

    හෙට දිහාට අහගන්න පුලුවන් වෙයි කේක් වල විස්තර :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කේක් කාලම වල්මත් වෙලා ඉන්නේ.....:rofl:

    හෙට දිහාට අහගන්න පුලුවන් වෙයි කේක් වල විස්තර :rolleyes:

    :lol::lol::rofl:

    eka nemei kohomada trip eka ? :D
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මමත් ගෙදර ආවෝ.... මිගාරගෙ කේක් ටික (මොන ටිකද) නම් නියමයි!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol::rofl:

    eka nemei kohomada trip eka ? :D

    මුන් ටිකම කෙක් කාලා මත් වේලා වගේ ඉන්නේ..
    එකෙක් වත් කටක් ඇරලා ට්‍රිප් එක ගැන කියන්න කැමැති නෑ..:baffled:
    මොනවා හරි සීන් එකක් වේලා ඇති..
    :lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රස කතා ගොඩයි........ රෑ වෙලා හෙමිහිට කතා කරමු!

    000201FD.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මුන් ටිකම කෙක් කාලා මත් වේලා වගේ ඉන්නේ..
    එකෙක් වත් කටක් ඇරලා ට්‍රිප් එක ගැන කියන්න කැමැති නෑ..:baffled:
    මොනවා හරි සීන් එකක් වේලා ඇති..
    :lol:

    :rofl::rofl: kata wahenna nai biththara wath dammada danne naa migaraya :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl::rofl: kata wahenna nai biththara wath dammada danne naa migaraya :P

    හි. හි..
    කොහොම වුනත් එකෙක් වත් අඩුම තරමින් කිව්වේ නෑ නේ..
    කී දෙනෙක් මේ ට්‍රිප් එකට සහභාගි වුනා වත් ද කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හි. හි..
    කොහොම වුනත් එකෙක් වත් අඩුම තරමින් කිව්වේ නෑ නේ..
    කී දෙනෙක් මේ ට්‍රිප් එකට සහභාගි වුනා වත් ද කියලා..

    :D

    kawru hari kenek thread eka dannam kiyanna athi ban.. iwasala imu...rasa katha godak athi :D chamika giyoth fun lokayak ne :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :D

    kawru hari kenek thread eka dannam kiyanna athi ban.. iwasala imu...rasa katha godak athi :D chamika giyoth fun lokayak ne :rofl:

    ඔව්, අලුතින් ට්‍රෑක් එකක් රිලිස් කරනවා කියලා..
    බයිලා එකකුත් ට්‍රිප් එක යන්න කලින් කියවාගෙන හිටියා නේ..:lol:
    මේදා පාර ඒ සිංදු ත් අපිට අහ ගන්න පුලුවන් වෙයි..
    :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    onna mama dawalta keweth neha cake kalama bada piruna... ane manda reta kannath be wage dan nikan mokodo mokodo wela wage............. hmmm heta balamu visthare

    :rofl::rofl: mama kiwwe olmorondam wenawa owa kawoth :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්, අලුතින් ට්‍රෑක් එකක් රිලිස් කරනවා කියලා..
    බයිලා එකකුත් ට්‍රිප් එක යන්න කලින් කියවාගෙන හිටියා නේ..:lol:
    මේදා පාර ඒ සිංදු ත් අපිට අහ ගන්න පුලුවන් වෙයි..
    :rolleyes:

    :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    කස්ටිය කියලනේ කඩේට යන්න එපා ගිහින් එන්න වෙලාව මදි වෙයි කියලා :dull:

    මොනාවුනත් ගෙනාපු කේක් ටික නම් ෂෝක් ආ......
    මාසෙකට විතර හරියන්න කේක් කෑවා...තෑන්ක්ස් ආ...:D

    ඒකට කියන්නේ ටික කියලද..?
     
    Status
    Not open for further replies.