Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න මමත් ගෙදර ආවෝ........අද රැට කන්නත් ඕනේ නෑ වගේ.............මතක ඇති කලෙක මෙහෙම කාල නෑ........මිගාරට පින් සිද්ද වෙන්න මත් වෙනකන් cake කෑවා ..........
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔන්න මමත් ගෙදර ආවෝ........අද රැට කන්නත් ඕනේ නෑ වගේ.............මතක ඇති කලෙක මෙහෙම කාල නෑ........මිගාරට පින් සිද්ද වෙන්න මත් වෙනකන් cake කෑවා ..........

    ko ko photos dannooooooooooooo.............
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අම්මෝ..
    මිගාර BosSට නම් පින් සිද්ද වෙන්න ඕනෙ..
    එවලා තිබ්බා CakE එකක් ආයෙත් ලොවෙත් නැති විදිහට..

    මම දැන් පිළිගන්නවා ඒවා පුස් CakE නොවන වග..
    :P (ඒත් ඔය CakE මිගාරගේ BakerY එකේ හදපුවාද කියන්නනම් දන්නේ නෑ..) :P

    ඒකේ තිබ්බ පිහිය මගේ BacKPack එකේ අමතක වෙලා..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    godak kattiya awada malli??
    ada achcharu kawe nadda? lol
    කට්ටිය ආවා 17 ද කොහෙද.........මේ trip එකේ අච්චාරු නෙමෙය්.........මේ trip එකේ මාතෘකාව වාසනා cake ........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මෝ..
    මිගාර BosSට නම් පින් සිද්ද වෙන්න ඕනෙ..
    එවලා තිබ්බා CakE එකක් ආයෙත් ලොවෙත් නැති විදිහට..

    මම දැන් පිළිගන්නවා ඒවා පුස් CakE නොවන වග..
    :P (ඒත් ඔය CakE මිගාරගේ BakerY එකේ හදපුවාද කියන්නනම් දන්නේ නෑ..) :P

    ඒකේ තිබ්බ පිහිය මගේ BacKPack එකේ අමතක වෙලා..
    සිරාවට cake ගොඩක් රසය්...........ඒ cake ඔක්කොමටම ටන්කු වේවා...........
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ahhh kattiya ewilla ehenam... Ela ela :D
    ah hehe ow dekka migarage cake kewa kiyala :D

    මේ trip එකේ කාපු එකම තමය් කලේ.......වඩේ රොටි කොමඩු දොඩන් අන්තිමට බඩ උස්සගන්න බැරි තරං cake ...........:rofl::rofl::rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ trip එකේ කාපු එකම තමය් කලේ.......වඩේ රොටි කොමඩු දොඩන් අන්තිමට බඩ උස්සගන්න බැරි තරං cake ...........:rofl::rofl::rofl:

    කවුද බං ඔච්චර දේවල් කෑවේ..?
     
    Status
    Not open for further replies.