danui gedara aawe![]()

ela ela gampahin bassa nisa 7.30 weddi gedara bus eka egilluna ban gampaha edan![]()

thawa podden api waradila maradanen bahinawa![]()
kiyatada kotuwata awe?7.30 weddi awa ban![]()

ගමන හරියටම 5.55 පටන්ගත්තා,
උදේන්ම nadeera84 පාන්දරම ඇවිල්ලා, 4.45 වෙනකොටත් ඇවිල්ලා හිටියා, මම යනකොට 4.45යි. ඊට පස්සේ Mal Baba ආවා. JK, Djpata, sali07, creativeN, Kalindugayan, ChamikaWP, prageeth119 ඔහොම පිලිවෙලට ආවා. මිස්වුනේ නෑනේ....
මාව දාලා අරුන් ගියා,![]()
ඔන්න මමත් ගෙදර කොම්පියුටරේ ඉස්සරහට අවෝ එකෙන්ම මැක්සා ෆන් එකක් සමග හරවත් රසවත් අයේ කියන්න වචන නැති අමුතුම සංචාරයක් උනා
මිගාර මල්ලිගේ වසානාවන්ත කේක් නිසා මාර කෑමක් කෑවේ අම්මො අපේ ගෙදරදිවත් එහෙම කේක් කෑමක් සෙට් වෙන්නෙ නෑ කේක් වලින්ම පිරුණ අනාගතයකට මගෙන් මිගාරට ස්තුතිය




.. සින්හබාහුට නොවෑලෑක්විය හේතුවක් නිසා කොටුවට අද සම්ප්රාප්ත වීමට නොහෑකි විය... 

( මිගාරගේ කේක් එක සම්බන්ද තොරතුරක් නිසා ආමාශයද අතිශයින්ම කම්පාවට පත්වූ බවද දන්වා සිටියි.
) ඒ කෙසේ නමුත් ඊලග ගමනට අනිවාර්යෙන්ම පෑමිනීමට බලාපොරොත්තු වන බව වගකීමකින් යුක්තව මතක් කරන බව එතුමා දන්වයි.. එසේම ගමනේ රසබර තොරතුරෑ නිර්ලෝභීව බෙදා හදාගන්නාක් මෙන් එතුමා එල්ලා සිටී .. 


