Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    රස කතා ගොඩයි........ රෑ වෙලා හෙමිහිට කතා කරමු!

    000201FD.gif

    mahansei maara :oo:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගමන හරියටම 5.55 පටන්ගත්තා,:D
    උදේන්ම nadeera84 පාන්දරම ඇවිල්ලා, 4.45 වෙනකොටත් ඇවිල්ලා හිටියා, මම යනකොට 4.45යි. ඊට පස්සේ Mal Baba ආවා. JK, Djpata, sali07, creativeN, Kalindugayan, ChamikaWP, prageeth119 ඔහොම පිලිවෙලට ආවා. මිස්වුනේ නෑනේ....:P
    මාව දාලා අරුන් ගියා,:(

    පිං සිද්ධ වෙනවා කේක් වලට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මමත් ගෙදර කොම්පියුටරේ ඉස්සරහට අවෝ එකෙන්ම මැක්සා ෆන් එකක් සමග හරවත් රසවත් අයේ කියන්න වචන නැති අමුතුම සංචාරයක් උනා

    මිගාර මල්ලිගේ වසානාවන්ත කේක් නිසා මාර කෑමක් කෑවේ අම්මො අපේ ගෙදරදිවත් එහෙම කේක් කෑමක් සෙට් වෙන්නෙ නෑ කේක් වලින්ම පිරුණ අනාගතයකට මගෙන් මිගාරට ස්තුතිය
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඔන්න මමත් ගෙදර කොම්පියුටරේ ඉස්සරහට අවෝ එකෙන්ම මැක්සා ෆන් එකක් සමග හරවත් රසවත් අයේ කියන්න වචන නැති අමුතුම සංචාරයක් උනා

    මිගාර මල්ලිගේ වසානාවන්ත කේක් නිසා මාර කෑමක් කෑවේ අම්මො අපේ ගෙදරදිවත් එහෙම කේක් කෑමක් සෙට් වෙන්නෙ නෑ කේක් වලින්ම පිරුණ අනාගතයකට මගෙන් මිගාරට ස්තුතිය


    :) :yes:

    :rofl::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටියම ටික ටික සැපත් වෙනවා වගේ
    එනකොට අරය පොඩ්ඩක් මූණ රවුම් කරන් හිටියා,අපේ අම්ම එහෙම හිටිය නිසා වැඩේ ශේප්.නාලා කාලා ඉතින් මම නුවරින් ගත්ත(කෝච්චියේදී ගත්ත ) කඩල පිටි මිශ්‍ර කරල හදපු මුරුක්කු පැකට් ටික දුන්න ගමන් කට්ටියටම ෆුල් හැපි එහෙමයි අපේ ගෙදර තත්වේ කොහොමද අපේ අනිත් අයගේ තත්වේ

    චාමික,ප්‍රගීත්,ක්‍රියේටිවු සහෝදරවරුන් තාම නිවෙස් බලා ගමන් කරනවලු
     
    Jun 14, 2011
    533
    28
    0
    අහෝ ඛේදයකි..:(:(.. සින්හබාහුට නොවෑලෑක්විය හේතුවක් නිසා කොටුවට අද සම්ප්‍රාප්ත වීමට නොහෑකි විය... :dull::dull:
    ඒ පිළිබද අතිශයින්ම පශ්චත්තාප වන බව ඔහු දන්වයි :nerd: ( මිගාරගේ කේක් එක සම්බන්ද තොරතුරක් නිසා ආමාශයද අතිශයින්ම කම්පාවට පත්වූ බවද දන්වා සිටියි.:baffled: ) ඒ කෙසේ නමුත් ඊලග ගමනට අනිවාර්යෙන්ම පෑමිනීමට බලාපොරොත්තු වන බව වගකීමකින් යුක්තව මතක් කරන බව එතුමා දන්වයි.. එසේම ගමනේ රසබර තොරතුරෑ නිර්ලෝභීව බෙදා හදාගන්නාක් මෙන් එතුමා එල්ලා සිටී .. :love::love:


    "" මීට සින්හබාහුගේ ලේකම් මහතා """ :baffled::baffled:
     
    Status
    Not open for further replies.