Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න මමත් ගෙදර කොම්පියුටරේ ඉස්සරහට අවෝ එකෙන්ම මැක්සා ෆන් එකක් සමග හරවත් රසවත් අයේ කියන්න වචන නැති අමුතුම සංචාරයක් උනා

    මිගාර මල්ලිගේ වසානාවන්ත කේක් නිසා මාර කෑමක් කෑවේ අම්මො අපේ ගෙදරදිවත් එහෙම කේක් කෑමක් සෙට් වෙන්නෙ නෑ කේක් වලින්ම පිරුණ අනාගතයකට මගෙන් මිගාරට ස්තුතිය
    :yes::yes::yes:
     
    • Like
    Reactions: sali07

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න එතන පොඩි ගැටළුවක් තියෙනවා වගේ පෙනී යනවා..
    :lol: පෙනී යන නිසා අවුලක් නෑ.. ඉන්නවනම් තමයි අවුල.. :lol:
    Welawata Owa Yana Nisa Awulak Ne Udeta Nethnam Henama Awulak Ne:P
    ah ehemada :rofl:
    ow chamikawp podi thanks ekak kara podi introduced ekak kala ada trip eka gena pasuwata up karai
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සින්හබාහු;10765486 said:
    අහෝ ඛේදයකි..:(:(.. සින්හබාහුට නොවෑලෑක්විය හේතුවක් නිසා කොටුවට අද සම්ප්‍රාප්ත වීමට නොහෑකි විය... :dull::dull:
    ඒ පිළිබද අතිශයින්ම පශ්චත්තාප වන බව ඔහු දන්වයි :nerd: ( මිගාරගේ කේක් එක සම්බන්ද තොරතුරක් නිසා ආමාශයද අතිශයින්ම කම්පාවට පත්වූ බවද දන්වා සිටියි.:baffled: ) ඒ කෙසේ නමුත් ඊලග ගමනට අනිවාර්යෙන්ම පෑමිනීමට බලාපොරොත්තු වන බව වගකීමකින් යුක්තව මතක් කරන බව එතුමා දන්වයි.. එසේම ගමනේ රසබර තොරතුරෑ නිර්ලෝභීව බෙදා හදාගන්නාක් මෙන් එතුමා එල්ලා සිටී .. :love::love:


    "" මීට සින්හබාහුගේ ලේකම් මහතා """ :baffled::baffled:
    එල එල මචන්....ඊලග එකට කොහොම හරි සෙට් වෙමු...........
    11.gif
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Trip eka gena ketiyenma kiwwoth elakiri tama :)

    mama kapenawa machanla ehenam mahasie and nidimathai welapahama (eye paya 4k wath nida gatte nane:rofl:)

    Kattiyanama good night ehenam heta set wemu :)
     
    Status
    Not open for further replies.