මම ගෙදර අවේ කීයටද කියල මතක නෑ බන්.........ගෙදර ඇවිල්ල ගොඩක් වෙලා.............දැන් නං සැහෙනට නිදි මතය්........aha diluma gedara awei
keeya unada gedara yanakota
mama nam 8.45 wage wenakota home ekata sepath una
ow ban matath den nidi mathaiමම ගෙදර අවේ කීයටද කියල මතක නෑ බන්.........ගෙදර ඇවිල්ල ගොඩක් වෙලා.............දැන් නං සැහෙනට නිදි මතය්........
මට අර නැන්දාවයි එයාගේ දුවවයි මතක් වෙනවෝ........
එහෙනං උබ එක්ක අද ඉදල අපිටත් ඒ පිස්සුව බෝ වෙලා තමය්......මටනම් කොහොමත් පිස්සු..
උඹලටනම් කොහොමද දන්නේ නෑ..
මතක නැද්දෝ..........?????E Koi Nenda Saha Duwadooooooooooooo
උබලට ඉතින් ඕවට ඉරිසියය් ලු..........ඒ ටිකට මූ ඒ කෙල්ලගේ අම්මව නැන්දා කරගෙන..
අම්මියෝ..


මෙන්න මිගා............කේක් වලට ගොඩක් ටන්කු...........කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ කෑම......
ඔව් බන් කෝ උබ ආවේ නෑනෙඋඹ නුවරින්ද සෙට්වුනේ

