Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මිගාර අයියාගෙ කේක් නම් මරෙ මරු
11.gif

අයේ කනකන් මම නම් කේක් කන්නෙ නැ:baffled:
ජේකේ කපපු කේක් කැලි වල ලොකු:shocked:
කේක්ම කාලා මම නම් බත් කැවෙත් නැ දැනුත් නිකන් බඩට පොල්ලෙන් ගහලා වගෙ
:rofl:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර අයියාගෙ කේක් නම් මරෙ මරු
    11.gif

    අයේ කනකන් මම නම් කේක් කන්නෙ නැ:baffled:
    ජේකේ කපපු කේක් කැලි වල ලොකු:shocked:
    කේක්ම කාලා මම නම් බත් කැවෙත් නැ දැනුත් නිකන් බඩට පොල්ලෙන් ගහලා වගෙ
    :rofl:

    :P
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මිගාර අයියාගෙ කේක් නම් මරෙ මරු
    11.gif

    අයේ කනකන් මම නම් කේක් කන්නෙ නැ:baffled:
    ජේකේ කපපු කේක් කැලි වල ලොකු:shocked:
    කේක්ම කාලා මම නම් බත් කැවෙත් නැ දැනුත් නිකන් බඩට පොල්ලෙන් ගහලා වගෙ
    :rofl:

    මම ගෙදර ඇවිත් ඉඳිආප්ප කාලා Ice-Cream කෑවා..
    ඊට පස්සේ දැන් රෑට බතුත් කෑවා..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි ඒ.. අපරාදේ... :P :P :P
    :P

    එල එල 119.......උබව ඔන්න අද තමය් මුලින්ම දැක්කේ............
    උබවත් එහෙමද කොහෙද:D

    මම ගෙදර ඇවිත් ඉඳිආප්ප කාලා Ice-Cream කෑවා..
    ඊට පස්සේ දැන් රෑට බතුත් කෑවා..
    අපොයි උබෙත් ඇග සුරෙ වගෙ බඩ බෙරෙ වගෙ නෙ:rofl::P
    මල මගුලයි මට ඉක්කාවක් හැදිලා

    :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Prageeth train eken watenne giya kiyanne atthada? :O
    අපොයි මුන් එක්ක ට්‍රිප් එක්ක ගියොත් අභූත චෝදනා ,එහම් නැත්නම් මගෙ චරිතෙ අමු අමුවෙ ගාතනය කරනවා ගියපාර පඩිපෙලින් වැටුනා ලු :angry:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අපොයි මුන් එක්ක ට්‍රිප් එක්ක ගියොත් අභූත චෝදනා ,එහම් නැත්නම් මගෙ චරිතෙ අමු අමුවෙ ගාතනය කරනවා ගියපාර පඩිපෙලින් වැටුනා ලු :angry:

    me ara chamikaya...uncle ge bag eka illanna aawahama wadunu ubatyane kane paara.:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    me ara chamikaya...uncle ge bag eka illanna aawahama wadunu ubatyane kane paara.:P
    මෙහෙම දෙකුත් චාමික කරාද:rolleyes:
    මම යනවා බන් ඉක්කවක් හැදිලා එපා වෙනවා:(

    හැමෝටම සුබරාත්‍රියක්!
    බුදුසරණයි!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිගාර අයියාගෙ කේක් නම් මරෙ මරු
    11.gif

    අයේ කනකන් මම නම් කේක් කන්නෙ නැ:baffled:
    ජේකේ කපපු කේක් කැලි වල ලොකු:shocked:
    කේක්ම කාලා මම නම් බත් කැවෙත් නැ දැනුත් නිකන් බඩට පොල්ලෙන් ගහලා වගෙ
    :rofl:

    :lol::lol::rofl:
     
    Status
    Not open for further replies.