අම්මෝ..
මිගාර BosSට නම් පින් සිද්ද වෙන්න ඕනෙ..
එවලා තිබ්බා CakE එකක් ආයෙත් ලොවෙත් නැති විදිහට..
මම දැන් පිළිගන්නවා ඒවා පුස් CakE නොවන වග..
(ඒත් ඔය CakE මිගාරගේ BakerY එකේ හදපුවාද කියන්නනම් දන්නේ නෑ..)
ඒකේ තිබ්බ පිහිය මගේ BacKPack එකේ අමතක වෙලා..
එල එල අයියා..maxxa තමය් බන්........ලගදීම thread එකෙන්ම බලන්නකෝ..........
නෑ නෑ කලින් ඉදලම දන්නවා ඒක.............ඈ බොල උලමෝ..
උඹ අදද දන්නේ..??
වෙන ගමනක් යන්න වුනා, මමත් දැන් ආවේඒ ඇයි බන්.. අපරාදෙනේ...

Ya Ya..
ඒක මගේ ගාව..


වෙන ගමනක් යන්න වුනා, මමත් දැන් ආවේ![]()
අපරාදේ... මුන් ටික තනියම ගිහින් මොනවා කරගත්තද දන්නේ නෑ.

හෙට බලමු, ත්රෙඩ් එක දානකම් මමත් මේ ඉන්නේ


