මේකත් ඉස්කෝලේ කලේ උන වැඩක් එතකොට අපි 12 වසරේ අපේ ඉස්කෝලේ ලොකු පිරිතක් තිබුන ඕක ඉතින් සංවිදානය කලෙත් අපි සෙට් ම තමා,මම තමා ප්රදාන සංවිදායක උදේ ඉදල දාගෙන වැඩ කරලා 1.30 වෙනකොට පනින්න බලාගෙන හිටියේ කෑල්ල බලන්න යන්න,අපේ ඉස්කොලේ ලොකු හාමුදුරුවෝ පට්ට සැරයි,අන්තිම මොහොතේ දුන්නා නේද වැඩක් දැන් කොහේ පනින්නද කල්පනා කර කර ඉදලා හාමුදුරුවෝ දානෙට පන්සලට වදිනකම් ඉදලා පැන්නා,දැන් කෙල්ලව ඉස්කෝලේ ලගින් අරගෙන මාත් එක්ක තව එකෙක් හිටියා එකත් කෙල්ල බලන්න පැනපු එකෙක් අපි නැග්ග ආපු බස් 1 ට වැඩි උනෙත් ඉස්සරහමයි හෝල්ට් දෙක තුනක් යනකොට මම දැක්ක හාමුදුරු කෙනෙක් නගිනවා බස් එකට කව්ද බන් ඕව බලන්නේ ඒ වෙනකොට හෙන කතාවක් හිටියේ,විනාඩියක් ගියේ නෙහෙ මගේ කන මිරිකනවා දැනුනා,අනිත් එකාගෙත් කන මිරිකනවා වෙන කව්ද අපේ හාමුදුරුවෝ විලි ලැජ්ජාවයි සන්තෝසේ බැහැ,කෙල්ලෝ ඉස්සරහම දුන්නා කනට දෙකක් බැස්සුවා ඊලග හෝල්ට් එකෙන් අපි කෙලින්ම ඉස්කෝලේ,කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙලා බලන් ඉන්නවා ඒ මදිවට බස් එකේ හිටපු නරි රැලක් තඩි හුවක් දුන්නා ආයේ මොනවද ඉතින් ඉස්කෝලෙට ගිහිනුත් දුන්නා සද නැති වෙන්න,
හාමුදුරුවෝ ගැනම තව කතාවක් තියෙනවා එක පස්සේ දාන්නම්
![]()

යකෝ උබ පුදුම මරිසියෙක් නේ......මේ උනේ ඇත්තටම මම ජොබ් 1 ට ඇවිත් ටික දවසකින්,අපේ ඔෆිස් එකේ හිටිය පට්ට ලස්සන කෑල්ලක්,මම ගිය දවසේ ඉදලම ඕක දිහා බලාගෙන හිටියේ,අපේ බාත්රූම් එක තියෙන්නේ මම හිටපු තැන ඉස්සරම වගේ දවසක් මම දැක්ක අර කෙල්ල හෙන හදිස්සියෙන් වගේ බාත්රූම් එක පැත්තට දුවගෙන එනවා මම හොදට බලන් හිටියේ,මාව පහු කරනකොටම අර කෙල්ල අතේ තිබිල වැටුන නේද සනීපාරක්ෂක තුවායක්,මල හත්ඉලව්වයි මම අරන් දෙන්නද ඕක ඔතන හිටපු කොල්ලෝ සෙට් එකම දැක්කා,කෙල්ලත් ඇතුලට ගියාට එලියට ආවේ නැහැ,මම අක්ක කෙනෙක්ට කියලා එක අර කෙල්ලට දුන්න කොහොම උනත් මාස ගානක් එකී මගේ මුනවත් බැලුවේ නැහැ
![]()

මේකත් ඉස්කෝලේ කලේ උන වැඩක් එතකොට අපි 12 වසරේ අපේ ඉස්කෝලේ ලොකු පිරිතක් තිබුන ඕක ඉතින් සංවිදානය කලෙත් අපි සෙට් ම තමා,මම තමා ප්රදාන සංවිදායක උදේ ඉදල දාගෙන වැඩ කරලා 1.30 වෙනකොට පනින්න බලාගෙන හිටියේ කෑල්ල බලන්න යන්න,අපේ ඉස්කොලේ ලොකු හාමුදුරුවෝ පට්ට සැරයි,අන්තිම මොහොතේ දුන්නා නේද වැඩක් දැන් කොහේ පනින්නද කල්පනා කර කර ඉදලා හාමුදුරුවෝ දානෙට පන්සලට වදිනකම් ඉදලා පැන්නා,දැන් කෙල්ලව ඉස්කෝලේ ලගින් අරගෙන මාත් එක්ක තව එකෙක් හිටියා එකත් කෙල්ල බලන්න පැනපු එකෙක් අපි නැග්ග ආපු බස් 1 ට වැඩි උනෙත් ඉස්සරහමයි හෝල්ට් දෙක තුනක් යනකොට මම දැක්ක හාමුදුරු කෙනෙක් නගිනවා බස් එකට කව්ද බන් ඕව බලන්නේ ඒ වෙනකොට හෙන කතාවක් හිටියේ,විනාඩියක් ගියේ නෙහෙ මගේ කන මිරිකනවා දැනුනා,අනිත් එකාගෙත් කන මිරිකනවා වෙන කව්ද අපේ හාමුදුරුවෝ විලි ලැජ්ජාවයි සන්තෝසේ බැහැ,කෙල්ලෝ ඉස්සරහම දුන්නා කනට දෙකක් බැස්සුවා ඊලග හෝල්ට් එකෙන් අපි කෙලින්ම ඉස්කෝලේ,කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙලා බලන් ඉන්නවා ඒ මදිවට බස් එකේ හිටපු නරි රැලක් තඩි හුවක් දුන්නා ආයේ මොනවද ඉතින් ඉස්කෝලෙට ගිහිනුත් දුන්නා සද නැති වෙන්න,
හාමුදුරුවෝ ගැනම තව කතාවක් තියෙනවා එක පස්සේ දාන්නම්
![]()

ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිලා ගිය කෙල්ලෙක් හිටියා,එයා අපේ පුංචිගේ දුවගේ යාලුවෙක්,ඒ වෙනකොටත් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ,මමත් වැඩේ අතාරින්නෙ නැතුව ට්රයි එක දුන්නා,ඕක කොහොම හරි කොල්ලට ආරංචි වෙලා,දවසක් ඔන්න මම ඉන්නවා කෙල්ල එනකම් බලාගෙන මොකද අපේ නංගිත් එන්නේ එයත් එක්කනේ,කෙල්ලයි නංගියි අවාම මමත් එතනට ගියා.මෙන්න එක පාරටම අර කොල්ල මතු උනා,අවා ගමන් කිසිම කතාවක් නැතුව මගේ කන හරි ආදරෙන් අතගැවා,මුකුත් මතක නැහැ තරු විසික් උනා මට ආයේ ගහන්න හදනකොට කෙල්ල අතේ එල්ලුනා,විලි තමා මමත් අවා බස් එකේ එල්ලුනා,
ඔන්න හවස අර කෙල්ල කතා කරලා මගෙන් සමාව ඉල්ලුවා මම ඇයි ඔයා සමාව ඉල්ලන්නේ ඔයාගේ වැරද්දක් නැහැනේ කියල කියුවා,ඔහොම දිගටම රැ වෙනකන් කතා කලා කතා කරලා ඉවර වෙනකොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි,කොහොම හරි මට ඕන වෙලා තිබුනේ අර කොල්ලට දෙකක් අනින්නමයි,
දවසක් පන්ති ඉවර වෙලා අපේ සෙට් එක යනකොට අරුන් ඉන්නවා දැකල වලියක් දාගත්තා,දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා,එක පාරට අපේ එකෙක් කෑගහනව පොලිසියෙන් එනවා කියල ඒක ඇහුන ගමන් අපි මාරු උනා,අර කොල්ලයි සෙට් එකයි පොලිසියෙන් ගෙනිච්චා,ඔයා වලිය තව දිගට ඇදුනත්,දැන් නම් අර කොල්ලෝ මගේ යාලුවෙක්,එහෙම වෙන්න හේතු උනේ අර කෙල්ල මටත් නොකියම වෙන කොල්ලෙක් එක්ක ගියා නිසා, කතා කරලා වැඩක් නැහැ ඒ දවස් වල නම් පිස්සුවෙන් වගේ තමා හිටියේ.
![]()

දැන් නම් අර කොල්ලෝ මගේ යාලුවෙක්,එහෙම වෙන්න හේතු උනේ අර කෙල්ල මටත් නොකියම වෙන කොල්ලෙක් එක්ක ගියා නිසා, කතා කරලා වැඩක් නැහැ ඒ දවස් වල නම් පිස්සුවෙන් වගේ තමා හිටියේ.
![]()

umba meeemane,e kella aruwa dala umbath ekka awama umbata therunganna tibba umbatat okama thama wenne kiyala dawsaka,oka thama kiyanne ganu nisa kollo ekka wali daaganna epa kiyala![]()

ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිලා ගිය කෙල්ලෙක් හිටියා,එයා අපේ පුංචිගේ දුවගේ යාලුවෙක්,ඒ වෙනකොටත් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ,මමත් වැඩේ අතාරින්නෙ නැතුව ට්රයි එක දුන්නා,ඕක කොහොම හරි කොල්ලට ආරංචි වෙලා,දවසක් ඔන්න මම ඉන්නවා කෙල්ල එනකම් බලාගෙන මොකද අපේ නංගිත් එන්නේ එයත් එක්කනේ,කෙල්ලයි නංගියි අවාම මමත් එතනට ගියා.මෙන්න එක පාරටම අර කොල්ල මතු උනා,අවා ගමන් කිසිම කතාවක් නැතුව මගේ කන හරි ආදරෙන් අතගැවා,මුකුත් මතක නැහැ තරු විසික් උනා මට ආයේ ගහන්න හදනකොට කෙල්ල අතේ එල්ලුනා,විලි තමා මමත් අවා බස් එකේ එල්ලුනා,
ඔන්න හවස අර කෙල්ල කතා කරලා මගෙන් සමාව ඉල්ලුවා මම ඇයි ඔයා සමාව ඉල්ලන්නේ ඔයාගේ වැරද්දක් නැහැනේ කියල කියුවා,ඔහොම දිගටම රැ වෙනකන් කතා කලා කතා කරලා ඉවර වෙනකොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි,කොහොම හරි මට ඕන වෙලා තිබුනේ අර කොල්ලට දෙකක් අනින්නමයි,
දවසක් පන්ති ඉවර වෙලා අපේ සෙට් එක යනකොට අරුන් ඉන්නවා දැකල වලියක් දාගත්තා,දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා,එක පාරට අපේ එකෙක් කෑගහනව පොලිසියෙන් එනවා කියල ඒක ඇහුන ගමන් අපි මාරු උනා,අර කොල්ලයි සෙට් එකයි පොලිසියෙන් ගෙනිච්චා,ඔයා වලිය තව දිගට ඇදුනත්,දැන් නම් අර කොල්ලෝ මගේ යාලුවෙක්,එහෙම වෙන්න හේතු උනේ අර කෙල්ල මටත් නොකියම වෙන කොල්ලෙක් එක්ක ගියා නිසා, කතා කරලා වැඩක් නැහැ ඒ දවස් වල නම් පිස්සුවෙන් වගේ තමා හිටියේ.
![]()
![]()
![]()
e mona Keeweni ekada banz???

බලන් ගියාම නදීරයත් මරිසි පප්පෙක් නෙ
ඔහොම ඉදපන් අපි කරපු මරිසි වැඩ තව ලොරියක් තියෙනවා

අපි නම් හොද කොල්ලො නරක දෙවල් කරල නැ
කරපු තරමක් කරෙ වනචර වැඩ ඔවා කියන්න ගියොත් මාව බැන් වෙයි![]()