මරිසි වැඩ..

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේකත් ඉස්කෝලේ කලේ උන වැඩක් එතකොට අපි 12 වසරේ අපේ ඉස්කෝලේ ලොකු පිරිතක් තිබුන ඕක ඉතින් සංවිදානය කලෙත් අපි සෙට් ම තමා,මම තමා ප්‍රදාන සංවිදායක උදේ ඉදල දාගෙන වැඩ කරලා 1.30 වෙනකොට පනින්න බලාගෙන හිටියේ කෑල්ල බලන්න යන්න,අපේ ඉස්කොලේ ලොකු හාමුදුරුවෝ පට්ට සැරයි,අන්තිම මොහොතේ දුන්නා නේද වැඩක් දැන් කොහේ පනින්නද කල්පනා කර කර ඉදලා හාමුදුරුවෝ දානෙට පන්සලට වදිනකම් ඉදලා පැන්නා,දැන් කෙල්ලව ඉස්කෝලේ ලගින් අරගෙන මාත් එක්ක තව එකෙක් හිටියා එකත් කෙල්ල බලන්න පැනපු එකෙක් අපි නැග්ග ආපු බස් 1 ට වැඩි උනෙත් ඉස්සරහමයි හෝල්ට් දෙක තුනක් යනකොට මම දැක්ක හාමුදුරු කෙනෙක් නගිනවා බස් එකට කව්ද බන් ඕව බලන්නේ ඒ වෙනකොට හෙන කතාවක් හිටියේ,විනාඩියක් ගියේ නෙහෙ මගේ කන මිරිකනවා දැනුනා,අනිත් එකාගෙත් කන මිරිකනවා වෙන කව්ද අපේ හාමුදුරුවෝ විලි ලැජ්ජාවයි සන්තෝසේ බැහැ,කෙල්ලෝ ඉස්සරහම දුන්නා කනට දෙකක් බැස්සුවා ඊලග හෝල්ට් එකෙන් අපි කෙලින්ම ඉස්කෝලේ,කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙලා බලන් ඉන්නවා ඒ මදිවට බස් එකේ හිටපු නරි රැලක් තඩි හුවක් දුන්නා ආයේ මොනවද ඉතින් ඉස්කෝලෙට ගිහිනුත් දුන්නා සද නැති වෙන්න,
    හාමුදුරුවෝ ගැනම තව කතාවක් තියෙනවා එක පස්සේ දාන්නම්

    :P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ උනේ ඇත්තටම මම ජොබ් 1 ට ඇවිත් ටික දවසකින්,අපේ ඔෆිස් එකේ හිටිය පට්ට ලස්සන කෑල්ලක්,මම ගිය දවසේ ඉදලම ඕක දිහා බලාගෙන හිටියේ,අපේ බාත්රූම් එක තියෙන්නේ මම හිටපු තැන ඉස්සරම වගේ දවසක් මම දැක්ක අර කෙල්ල හෙන හදිස්සියෙන් වගේ බාත්රූම් එක පැත්තට දුවගෙන එනවා මම හොදට බලන් හිටියේ,මාව පහු කරනකොටම අර කෙල්ල අතේ තිබිල වැටුන නේද සනීපාරක්ෂක තුවායක්,මල හත්ඉලව්වයි මම අරන් දෙන්නද ඕක ඔතන හිටපු කොල්ලෝ සෙට් එකම දැක්කා,කෙල්ලත් ඇතුලට ගියාට එලියට ආවේ නැහැ,මම අක්ක කෙනෙක්ට කියලා එක අර කෙල්ලට දුන්න කොහොම උනත් මාස ගානක් එකී මගේ මුනවත් බැලුවේ නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ උබ පුදුම මරිසියෙක් නේ......:lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේකත් ඉස්කෝලේ කලේ උන වැඩක් එතකොට අපි 12 වසරේ අපේ ඉස්කෝලේ ලොකු පිරිතක් තිබුන ඕක ඉතින් සංවිදානය කලෙත් අපි සෙට් ම තමා,මම තමා ප්‍රදාන සංවිදායක උදේ ඉදල දාගෙන වැඩ කරලා 1.30 වෙනකොට පනින්න බලාගෙන හිටියේ කෑල්ල බලන්න යන්න,අපේ ඉස්කොලේ ලොකු හාමුදුරුවෝ පට්ට සැරයි,අන්තිම මොහොතේ දුන්නා නේද වැඩක් දැන් කොහේ පනින්නද කල්පනා කර කර ඉදලා හාමුදුරුවෝ දානෙට පන්සලට වදිනකම් ඉදලා පැන්නා,දැන් කෙල්ලව ඉස්කෝලේ ලගින් අරගෙන මාත් එක්ක තව එකෙක් හිටියා එකත් කෙල්ල බලන්න පැනපු එකෙක් අපි නැග්ග ආපු බස් 1 ට වැඩි උනෙත් ඉස්සරහමයි හෝල්ට් දෙක තුනක් යනකොට මම දැක්ක හාමුදුරු කෙනෙක් නගිනවා බස් එකට කව්ද බන් ඕව බලන්නේ ඒ වෙනකොට හෙන කතාවක් හිටියේ,විනාඩියක් ගියේ නෙහෙ මගේ කන මිරිකනවා දැනුනා,අනිත් එකාගෙත් කන මිරිකනවා වෙන කව්ද අපේ හාමුදුරුවෝ විලි ලැජ්ජාවයි සන්තෝසේ බැහැ,කෙල්ලෝ ඉස්සරහම දුන්නා කනට දෙකක් බැස්සුවා ඊලග හෝල්ට් එකෙන් අපි කෙලින්ම ඉස්කෝලේ,කෙල්ලෝ දෙන්නා හොල්මන් වෙලා බලන් ඉන්නවා ඒ මදිවට බස් එකේ හිටපු නරි රැලක් තඩි හුවක් දුන්නා ආයේ මොනවද ඉතින් ඉස්කෝලෙට ගිහිනුත් දුන්නා සද නැති වෙන්න,
    හාමුදුරුවෝ ගැනම තව කතාවක් තියෙනවා එක පස්සේ දාන්නම්

    :P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:
     
    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    ෙම් කතාවක් තියනවා පස්ෙස් කියන්නම්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේක මම o/l කරන කාලෙ වෙච්ච සිද්දියක්..

    මම ඔන්න O\L විභාගෙ කරන්නයි කියල විභාග මද්‍යස්ථානය ට ගියා..

    ඔන්න මචන් පන්තියේ කොනේම ඉන්නවා සුපිරි කෑල්ලක්..
    මම එකී දිහා බලනවා..
    එකී හොරෙන් මම දිහා බලනවා..

    ඔහොම ඔහොම දවස් හතර පහක් ගෙවිල ගියා..
    කොහොම හරි චිත්‍ර කරන දවස අවා..එකී හිටියේ මට ඉස්සරහ..
    කොහොම හරි විබහගේ ඉවර වෙලා එකී ගෙදර යන්න හදනකොට මම ගියා ඒකිගේ ඉස්සරහට..
    එකිත් එනව මගේ ඉස්සරහට..

    ඉතින් අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ නේ :P:P

    ඒකිට Talk කරන්නත් ඉස්සෙල්ල අගේ හැප්පිලා චා වෙන්න බෑ නෙ කියල මම ඇග හරවල වදින්නේ නැතුව යන්න හදනකොටම..

    එකී ඕන කමින්ම මගේ අගේ හැප්පුනා..

    මේ කෙල්ලෝ තමා මේ සේරම කරන්නේ.. ඊට පස්සෙ ඉන්නවා මුකුත් දන්නේ නෑ වගේ..:angry::angry:

    ඉතින් උබල ටිකක් හිතපන් එහෙම සිද්දියක් උනහම මොකද අපි කරන්නේ කියල..

    මට නිකන් කරන්ට් ඒක වැදිලා වගේ..

    මම නම්බරේ හොයාගෙන.. call කලා..

    හැම කෙල්ලෙක්ම කියන පෞරාණික වචන සෙට් ඒක දේශනා කරන්න ගත්ත..

    අනේ මට එක්කෙනෙක් ඉන්නවා අනේ..
    අපි යාලුවෝ වගේ ඉම්මු..
    අනං මනං මහා රාශියයි..

    මම දිගටම call කලා..
    හරියන්නේ නෑ..එකී බොරුව දාන්නේ කියල මම දන්නවා.. ඒත් මොනා කරන්නද..

    ඊට පස්සෙ බම්බු ගහනින් කියල මම නිකන් හිටියා..

    ඔහොම අවුරුදු එකහා මාරක් විතර ගියා..
    ඊටපස්සේ.. දවසක් පොතක පිටිපස්සේ ලියල තිබිලා ඒකිගේ number ඒක මාට්ටු උනා..

    මම අතල එකට වගේ Call කලා..

    මම කෙලින්ම කතාවට බැස්ස..
    class යන Time ඒක ඇහුව..
    එකී කිව්වා..
    මම කිව්වා මට ඔයාව හම්බවෙන්න ඕනේ කියලා..
    එකී ඇහුව මොකටද කියල..
    මම කිවවා.. විනාඩි පහක් කතාකරන්න කියල..
    (අතර මග දෙබස් තියනවා කෙටියෙන් දාන්නේ හොදේ):P
    එකී කිව්වා කලින් කියන්න එපැයි කියල..

    මට එතකොටයි තේරුනේ මෙකි මෙච්චර කල බලාගෙන ඉදල තියෙන්නේ මගෙන් Call එකක් එනකන් කියල...

    මම මේ උබලට කියන්නේ..
    කෙල්ලෝ තරම් තෙරුන් ගන්න අමාරු ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ..
    කෙල්ලෙක් ට Talk කරන්න ගත්ත වෙලාවේ නිසා එකී කියන ඒවා එච්චර ගණන් ගන්න එපා දිගටම Try කරපන්..

    ඉතින් ඊටපස්සේ..
    මම Lover එකට ගිහින් 600 rs ඔරලෝසුවකුත් අරගෙන හම්බවෙන්න ගියා..
    වැඩේ ගොඩගියා..

    ඔන්න ඔහොමයි ඉතින් උනේ..
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිලා ගිය කෙල්ලෙක් හිටියා,එයා අපේ පුංචිගේ දුවගේ යාලුවෙක්,ඒ වෙනකොටත් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ,මමත් වැඩේ අතාරින්නෙ නැතුව ට්‍රයි එක දුන්නා,ඕක කොහොම හරි කොල්ලට ආරංචි වෙලා,දවසක් ඔන්න මම ඉන්නවා කෙල්ල එනකම් බලාගෙන මොකද අපේ නංගිත් එන්නේ එයත් එක්කනේ,කෙල්ලයි නංගියි අවාම මමත් එතනට ගියා.මෙන්න එක පාරටම අර කොල්ල මතු උනා,අවා ගමන් කිසිම කතාවක් නැතුව මගේ කන හරි ආදරෙන් අතගැවා,මුකුත් මතක නැහැ තරු විසික් උනා මට ආයේ ගහන්න හදනකොට කෙල්ල අතේ එල්ලුනා,විලි තමා මමත් අවා බස් එකේ එල්ලුනා,
    ඔන්න හවස අර කෙල්ල කතා කරලා මගෙන් සමාව ඉල්ලුවා මම ඇයි ඔයා සමාව ඉල්ලන්නේ ඔයාගේ වැරද්දක් නැහැනේ කියල කියුවා,ඔහොම දිගටම රැ වෙනකන් කතා කලා කතා කරලා ඉවර වෙනකොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි,කොහොම හරි මට ඕන වෙලා තිබුනේ අර කොල්ලට දෙකක් අනින්නමයි,
    දවසක් පන්ති ඉවර වෙලා අපේ සෙට් එක යනකොට අරුන් ඉන්නවා දැකල වලියක් දාගත්තා,දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා,එක පාරට අපේ එකෙක් කෑගහනව පොලිසියෙන් එනවා කියල ඒක ඇහුන ගමන් අපි මාරු උනා,අර කොල්ලයි සෙට් එකයි පොලිසියෙන් ගෙනිච්චා,ඔයා වලිය තව දිගට ඇදුනත්,දැන් නම් අර කොල්ලෝ මගේ යාලුවෙක්,එහෙම වෙන්න හේතු උනේ අර කෙල්ල මටත් නොකියම වෙන කොල්ලෙක් එක්ක ගියා නිසා, කතා කරලා වැඩක් නැහැ ඒ දවස් වල නම් පිස්සුවෙන් වගේ තමා හිටියේ.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    :angry::lol::baffled::(:rolleyes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    දැන් නම් අර කොල්ලෝ මගේ යාලුවෙක්,එහෙම වෙන්න හේතු උනේ අර කෙල්ල මටත් නොකියම වෙන කොල්ලෙක් එක්ක ගියා නිසා, කතා කරලා වැඩක් නැහැ ඒ දවස් වල නම් පිස්සුවෙන් වගේ තමා හිටියේ.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    umba meeemane,e kella aruwa dala umbath ekka awama umbata therunganna tibba umbatat okama thama wenne kiyala dawsaka,oka thama kiyanne ganu nisa kollo ekka wali daaganna epa kiyala :rolleyes:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    umba meeemane,e kella aruwa dala umbath ekka awama umbata therunganna tibba umbatat okama thama wenne kiyala dawsaka,oka thama kiyanne ganu nisa kollo ekka wali daaganna epa kiyala :rolleyes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උබ කියන කතාව ඇත්ත ඒක දැන් තමා තේරෙන්නේ ඒ කාලේ ඕවා මතක නැහැනේ බන්
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිලා ගිය කෙල්ලෙක් හිටියා,එයා අපේ පුංචිගේ දුවගේ යාලුවෙක්,ඒ වෙනකොටත් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ,මමත් වැඩේ අතාරින්නෙ නැතුව ට්‍රයි එක දුන්නා,ඕක කොහොම හරි කොල්ලට ආරංචි වෙලා,දවසක් ඔන්න මම ඉන්නවා කෙල්ල එනකම් බලාගෙන මොකද අපේ නංගිත් එන්නේ එයත් එක්කනේ,කෙල්ලයි නංගියි අවාම මමත් එතනට ගියා.මෙන්න එක පාරටම අර කොල්ල මතු උනා,අවා ගමන් කිසිම කතාවක් නැතුව මගේ කන හරි ආදරෙන් අතගැවා,මුකුත් මතක නැහැ තරු විසික් උනා මට ආයේ ගහන්න හදනකොට කෙල්ල අතේ එල්ලුනා,විලි තමා මමත් අවා බස් එකේ එල්ලුනා,
    ඔන්න හවස අර කෙල්ල කතා කරලා මගෙන් සමාව ඉල්ලුවා මම ඇයි ඔයා සමාව ඉල්ලන්නේ ඔයාගේ වැරද්දක් නැහැනේ කියල කියුවා,ඔහොම දිගටම රැ වෙනකන් කතා කලා කතා කරලා ඉවර වෙනකොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි,කොහොම හරි මට ඕන වෙලා තිබුනේ අර කොල්ලට දෙකක් අනින්නමයි,
    දවසක් පන්ති ඉවර වෙලා අපේ සෙට් එක යනකොට අරුන් ඉන්නවා දැකල වලියක් දාගත්තා,දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා,එක පාරට අපේ එකෙක් කෑගහනව පොලිසියෙන් එනවා කියල ඒක ඇහුන ගමන් අපි මාරු උනා,අර කොල්ලයි සෙට් එකයි පොලිසියෙන් ගෙනිච්චා,ඔයා වලිය තව දිගට ඇදුනත්,දැන් නම් අර කොල්ලෝ මගේ යාලුවෙක්,එහෙම වෙන්න හේතු උනේ අර කෙල්ල මටත් නොකියම වෙන කොල්ලෙක් එක්ක ගියා නිසා, කතා කරලා වැඩක් නැහැ ඒ දවස් වල නම් පිස්සුවෙන් වගේ තමා හිටියේ.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    6.gif
    6.gif

    e mona Keeweni ekada banz???
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔහොම ඉදපන් අපි කරපු මරිසි වැඩ තව ලොරියක් තියෙනවා
    අපි නම් හොද කොල්ලො නරක දෙවල් කරල නැ:no:
    කරපු තරමක් කරෙ වනචර වැඩ ඔවා කියන්න ගියොත් මාව බැන් වෙයි​
    :nerd: