මමත් හිතුවා ඔක්කොම වැඩ ටික කියන්න මොනා උනත් කමක් නැ කියලා පොඩි එකෙ ඉදලා කියන්නම්
මෙ තම්යි අපි මුලින්ම බොන්න සෙට් උන විදිය
බියර් 2යි කොත්තු 2 කෝක් එකයි(මෙගා) ගෙවල් වලින් කිලොමිටර් 2ක් විතර දුරට අරන් ගියා යලුවො 6ක් එකෙක් සිගා 2කුත් ගෙනල්ලා මම නම් එවා බිව්වෙ නැ
ගහලා කට්ටියටම බඩු එකසීය ගානට එතකොට 18ක් විතර ඇති(මතක් වෙනකොටත් ලැජ්ජයි බියර් 2ක් 6දෙනෙක්)

oyath ekkenekda 