මගේ ආදරේ <3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද මගේ ආදරේට වසර 3ක් සපිරෙනවා.. :love::love:
    උදෙන්ම නිවාඩු දාලා කළුතර පන්සල් ගිහින් බුදුන් වැදල අපි ඇනිවසරි එක සැමරුව.. :lol::lol:
    හවස් වෙද්දි නිවාඩු කැන්සල් කරලා හදිස්සි රාජකාරි වැඩකට ආයිත් ඔෆිස් ආවා.. :growl::growl:

    මේ තුන් වර්ෂය ගැන පොඩි සටහනක් මගෙන්..
    fw0oaw.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙන් එකතු කිරීමක්..........:cool::cool:

    එන වසරේ දී නොව ඊළග වසරේ දී දෙන්නා....
    තුන් දෙනා
    වන වගයි.....!!!!!
    :lol::lol::baffled::rofl:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල එල මචන්... මගෙන් උණුසුම් සුබ පැතුම්...!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:



    ela ela ;)....
    :lol::lol:

    :) එළ මචන්.. :yes: මම හරියට දැනුයි මේක කියෙව්වෙ.
    ස්තූතියි මචන් :lol::lol:

    Congrattttttzzzzzzzzz
    ස්තූතියි මචන් :lol::lol:

    හදවතින්ම සුභ පතනවා උඹට සුභ අනාගතේකට
    ස්තූතියි මචන් :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙන් එකතු කිරීමක්..........:cool::cool:

    එන වසරේ දී නොව ඊළග වසරේ දී දෙන්නා....
    තුන් දෙනා
    වන වගයි.....!!!!!
    :lol::lol::baffled::rofl:

    :shocked::shocked: ඉක්මන් වැඩීදත් මන්ද..:lol::lol: