ඔය කියන්නේ මූසිල්ලා හැන නේද බං.. උබල දෙන්නා බදිනවා කිව්වා නේද?
![]()

මට බය තියෙන්නේ මුන් දෙන්නගෙන් ලැබෙන එකා කොටළුවෙක් වෙයි ද කියල![]()

තෑන්ක්ස්Congratulation Machan !!![]()

තෑන්ක්ස්හදවතින්ම සුභ පතනවා උඹට සුභ අනාගතේකට

තෑන්ක්ස්සුභපැතුම් මචං...හැමදාම සතුටින් ඉන්න...
![]()

අපෙනුත් සුබ පැතුම් මචෝ
![]()
නිර්මාණයත් ලස්සනයි.....

මගේ ආදරේ...
හෙටට මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..
ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.
එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්.
මම එදා එයාට මගේ ආදරේ ප්රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්.. එදා අපි ලව් කරන කපල් එකක් විතරයි.
අද... එයා මගේ වයිෆ් වෙලා.. මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා.