srilanka vs austrailia

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මේ යන විදියට හෙට match එකත් කන විදියක් තමයි පේන්නේ.මහේලයා එක match එකක ගැහුවොත් 10ක් විතර fail.සන්ගා විතරයි ටිකක් හරි අල්ලල යන්නෙ.watson ගහන ගැහිල්ල දිහා බලන්නත් බයයි.:sorry:ඌ හැමදාම කෙලිනවා වල් ඌරා වගේ ඉදන්.:growl:

    කස්ටිය මොකද හිතන්නේ.
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    kiyanna dukai...matath hitenne heta kai kiyala...but ape kollanta gahanna labewa kiyala wish karanawa
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මොනවා කියන්නද මචන්.... මේ දවස් වල ආසියාවේ රටවල් වලට හොද නැති සීන් එකක් වගේ තමයි. අද Match එකත් මොකක් වෙයිද කියන්න බෑ. මේ තරගාව්ලිය අපි 4-1 වගේ පැරදුනොත් අපිට සිද්දවෙනවා 5 ස්ථානය දක්වා පසු බහින්න. මේ යන විදිය නම් හොද නෑ වගේ. අපි ඉතින් අදත් බලන් ඉමු මොකද වෙන්නේ කියලා....
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මොනවා කියන්නද මචන්.... මේ දවස් වල ආසියාවේ රටවල් වලට හොද නැති සීන් එකක් වගේ තමයි. අද Match එකත් මොකක් වෙයිද කියන්න බෑ. මේ තරගාව්ලිය අපි 4-1 වගේ පැරදුනොත් අපිට සිද්දවෙනවා 5 ස්ථානය දක්වා පසු බහින්න. මේ යන විදිය නම් හොද නෑ වගේ. අපි ඉතින් අදත් බලන් ඉමු මොකද වෙන්නේ කියලා....
    :yes: ඒත් ඉතින් lankawata ම ඇවිල්ලා ගහන එකනම් දුකයි බන්.අනික india ව කන්නේ එහේ ගිහිල්ලනේ.:confused: