මේ යන විදියට හෙට match එකත් කන විදියක් තමයි පේන්නේ.මහේලයා එක match එකක ගැහුවොත් 10ක් විතර fail.සන්ගා විතරයි ටිකක් හරි අල්ලල යන්නෙ.watson ගහන ගැහිල්ල දිහා බලන්නත් බයයි.
ඌ හැමදාම කෙලිනවා වල් ඌරා වගේ ඉදන්.
කස්ටිය මොකද හිතන්නේ.
ඌ හැමදාම කෙලිනවා වල් ඌරා වගේ ඉදන්.
කස්ටිය මොකද හිතන්නේ.


mun eka karanne nane 
apita no chance wage! 



