L koleta dada gahanna ba ban thiyagannath ba hena seen godak thiyanawa
mokak hari case ekak giyoth kelinma nadu nathnan L eka cancel wena siidiyak thiyenne![]()
adenawa ne ehema unoth??????

L koleta dada gahanna ba ban thiyagannath ba hena seen godak thiyanawa
mokak hari case ekak giyoth kelinma nadu nathnan L eka cancel wena siidiyak thiyenne![]()

දඩ ගැහුවම් උන් තියාගන්නේ මොකද්ද බන්?
එල් කොලේද?
.
පිටි පස්සෙ ඉන්න එකාටත් ලයිසන් ඔන කියලා කවද කිව්ව වගෙ මතකයි.... දන්නෙ නෑ
![]()
ya ya matath mathaka widihata 
පිටි පස්සෙ ඉන්න එකාටත් ලයිසන් ඔන කියලා කවද කිව්ව වගෙ මතකයි.... දන්නෙ නෑ
![]()
L koleta dada gahanna ba ban thiyagannath ba hena seen godak thiyanawa
mokak hari case ekak giyoth kelinma nadu nathnan L eka cancel wena siidiyak thiyenne![]()
L බෝර්ඩ් ගහගෙන ඩබල් තමා යන්න ඕනේ, පිටිපස්සේ එකට අනිවා ල්ය්සන් තියෙන්න ඕනේ
![]()

umbawa gonaata andala,, ehema rule ekak naha...........

නෑ ඔය කතාව වැරදියි.
Trial කොලේ ගහල තියෙනව පැහැදිලිව බයිසිකලයක් instructor කෙනෙක් නැතුව පදින්න පුරුදු වෙන්න පුලුවන් කියල.(බයිසිකල් හැර වෙන වාහන උපදේශකයෙක් නැතුව පදින්න පුරුදුවෙන්න තහනම් කියල.)![]()
Pissuda ban..owa gahala tibbata araka thama atta

ඩබල් දාල යන්න පුලුවන් මචෝ. ක්කිසිම අවුලක් නැහැ. කාර් එකක යනව නම් එහෙම අනෙක් සීට් එකේ ඉන්න එකාට ලයිශන් තියෙන්න ඕනි...................