...........හොදම ආරක්ශාව............

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ...........හොදම ආරක්ශාව............

    ලෝකයේ හොදම AntiVirus සහ Internet Security Software ගැන කතා කරනකොට ඉහලින්ම කතාවෙන නමක් තමා BitDefender කියල කියන්නේ 2011 දී හොදම AntiVirus සහ Internet Security
    Software review මෙතනින් බලන්න

    Logo-2012.jpg



    http://internet-security-suite-review.toptenreviews.com/

    http://anti-virus-software-review.toptenreviews.com/

    ඔන්න මම හදන්නේ BitDefender 2012 products ඔක්කොම 2045 වෙනකන් patch කරන්න පුලුවන් patch එකකුත් එක්ක ඔයාලට දෙන්නයි

    Products-2012.jpg

    මුලින්ම කියන්න ඕන
    BitDefender Antivirus Pro 2012, BitDefender Internet Security 2012 or BitDefender Total Security 2012
    කියන product 3නම තරමක් ලොකු software නිසා මේවගෙන් computer එක slow වෙන්න ඉඩ තියනවා මෙන්න මේ කියන අවම සුදුසුකම් වත් ඔබේ පරිගනකයට නැත්තන් bitdefender දාගන්න එපා එහෙම දාගන pc එක ස්ලොව් උනා කියලා මාව කන්න හදන්නත් එපා:lol:

    Recommended System and Sofware Requirements

    Sistemreq-2012.jpg


    මෙන්න
    Comparison Chart

    Comparison-2012.jpg


    මෙන්න බාගන්න

    BitDefender Antivirus Plus 2012

    BITDEFENDER ANTIVIRUS PLUS 2012 (32 Bit = 207 MB)
    http://download.bitdefender.com/windows/desktop/av_plus/2012/en-us/bitdefender_av_2012_32b.exe


    BITDEFENDER ANTIVIRUS PLUS 2012 (64 Bit = 225 MB)
    http://download.bitdefender.com/windows/desktop/av_plus/2012/en-us/bitdefender_av_2012_64b.exe

    BitDefender Internet Security 2012

    BITDEFENDER INTERNET SECURITY 2012 (32 Bit = 226 MB)
    http://download.bitdefender.com/windows/desktop/i_security/2012/en-us/bitdefender_is_2012_32b.exe


    BITDEFENDER INTERNET SECURITY 2012 (64 Bit = 245 MB)
    http://download.bitdefender.com/windows/desktop/i_security/2012/en-us/bitdefender_is_2012_64b.exe

    BitDefender Total Security 2012

    BITDEFENDER TOTAL SECURITY 2012 (32 Bit = 228 MB)
    http://download.bitdefender.com/windows/desktop/t_security/2012/en-us/bitdefender_ts_2012_32b.exe


    BITDEFENDER TOTAL SECURITY 2012 (64 Bit = 248 MB)
    http://download.bitdefender.com/windows/desktop/t_security/2012/en-us/bitdefender_ts_2012_64b.exe

    Download the Patch by BOX 3.1 (435 KB only)

    http://www.megaupload.com/?d=QHJH8QG7

    http://ul.to/njghsy

    http://www.filesonic.com/file/1123948681/Box_BD2011_3.1.rar

    http://www.fileserve.com/file/QKv72jj

    http://rapidshare.com/files/457094837/Box_BD2011_3.1.rar

    http://www.wupload.com/file/7800553/Box_BD2011_3.1.rar

    :):):):)






     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    BitDefender 2012 - Brief Instructions: Installation and Patching

    Bitdefender-Total-Security-2012-Interface.png


    Antivirus or Security Suite හෝ පරන BitDefender version uninstall
    කරල pc එක restart කරගන්න
    BitDefender 2012 security product එක download කරල install කරන්න
    install කරද්දි pen drives එහෙම ගහල තියනවනම් එවා අයින් කරන්න
    ඒ වගේම ඉන්ස්ටොල් කරද්දී net disconnect කරන්න
    I want to evaluate this product ඔප්ශන් එක තෝරාගන්න
    මොකක්හරි email addres එකක් ගහන්න
    Restart කරන්න කීවොත් restart කරගන්න
    Guard එක update කරන්න
    දැන් patch එක download කරගන්න
    pc එක restart කරගන්න safe mood එකෙන් (BIOS post ඉවරෞන ගමන් F8 ගහගන ගහගන යන්න
    එතකොට safe mood යාවි
    patch එක extrack කරලා C:\Program Files\bitdefender\bitdefender 2012
    කියන default folder එකට copy කරල ඒක run as administrator විදියට
    run කරගන්න Year 2045 බටන් එක click කරන්න

    BOX31-1.jpg

    දැන් පොඩ්ඩකින් කියාවි succesful කියලා දැන් වැඩේ හරි pc එක normal mood එකෙන්
    restart කරගන්න

    patch එක ගැන සැක නම් ඒක scan කරල බලන්න හැබැයි bitdefender වලින් නම් එපා මොකද ඒකෙන් ඕක අල්ලනවා

    වැඩේ ඉවරයි ඔයාලට වැදගත් වෙයි වගෙ නම් දාගන බලන්න
    :):):):):):):):):):)
     
    • Like
    Reactions: SaLiTHaS77

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම නම් කැස්පස්කි,හොඳ පොස්ට් එකක් අයියා,රෙප් දෙන්න බැයිලු