සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    namuth honda sinhalayek. Lankawawath, Elakiriyawath sinhala baudhayanta pamanai kiyala kohewath board ghala naha neda ?
    namuth wadi denage adahasa wenne eakai...

    ජර්මනිය ජර්මානුවන්ගෙ කියල, ඉන්දියාව හින්දුන්ගෙ කියල, ඊශ්‍රයලය යුදෙව්වන්ගෙ කියල,මැලේසියාව මැලේවරුන්ගෙ කියල, බෝඩ් ගහල නෑ නේද ?
    ඒත් ඒ ඒ රටවල බහුතරය අනුව සුළු ජනගහනයක් ඉන්න ජාතිය කටයුතු කරන අයුරුත්; ඒ ඒ සුළු ජනගහනය නියෝජනය කරන ජාතීන් හමුවේ බහුතර ජාතිය කටයුතු කරන අයුරුත් සහයෝගීතාවය මත පදනම් ව තියෙනව..

    everyone accept each other.. but the fact remains.. the majority, original nationals of the country are the more dominant ones.. in the global village scenario one cannot accept total dominance by any race.. but harmony..

    In any country, harmony includes the fact that the minorities accepting that they are living with a majority of a different culture/nationality and vice versa.

    It is this acceptance we are talking about.. please do not misunderstand this as the majority being dominant over the minorities and the minorities are expected to let the majority harass them.. NO.. this is all about harmony.. respect for each other.. insulting religions, illigal conversions do not help the case at all.

    I hope you understand,... from ancient time, this was a Sinhalese Buddhist land.. so please accept that.. no argument will ever be able to change that.. for Sinhalese Buddhists, this will be our land..

    Machan do you expect a native Indian (America) to say that America did not have any board saying it belonged to indians.. so it belongs to everyone ?? to an Anerican Indian, America will always be their land.

    සහෝදරත්වය හැමදාම ලාංකීය ජාතියෙ තිබුන මචන්.. ආගම් වලට මිනී මරාගත්තෙ නෑ නේද ? ඇයි ඒ ? සිංහල බෞද්ධයා බයගුල්ලෙක් නිසාද ? නැතිනම් හැමෝටම කරුණාව දක්වන උතුම් ආගමක් අදහන නිසාද ?

    මේ සිංහල අපගෙ රටයි !!!!!!
    පෙර රජ දරුවරු අනික වාරයක් බුදු සසුනට පිදු රටයි..
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Meka mage me thread ekata karana ekama saha anthima post eka. mama me thread eka A - Z kiyewwa. meke inna ayyala, mallila.. ge wadi adahasak wenne meka bauddha ratak. Sinhalayange deshayak... wani adahas.
    eaka kauruwath naha kiyala meke kothanawath kiyala naha. namuth KASP wewa.. anek sahodari wewa.. oonema kenekuta me bauddha rate jeewath weeme aithiya thiyenawa.
    Ea wagema katha kireeme nidahasath, adahas prakasha kireme nidahasath thiyenawa. namuth kaata ho wewa.. pilithuru denakota pavichchi karana bhashawa gana api hithanne naththe ai ?
    Dan me yaka kasp ta kade yanawa kiyala kiyanna epa.. machans mamath kithunuwek.. namuth honda sinhalayek. Lankawawath, Elakiriyawath sinhala baudhayanta pamanai kiyala kohewath board ghala naha neda ?
    namuth wadi denage adahasa wenne eakai... ea wagema kaagen hari paliganna oonenam.. machans eakatath piliwelak thiyenawa.. daahak withara watakaragena ekekuta dennekuta gahana eka.. sabaa sinhala bauddhayage lakshanayak nowe yai mama vishwasa karanawa.
    Obata Jaya !

    මම වුනත් ඉන්නේ ඔය මතේ තමා...........
    මම මේකට ආපු කාලේ හැසිරුනෙත් ඔය අදහස් වලින්ම තමා........
    ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ අදහස්වත් ප්‍රතිපත්තිවත් ගැන නෙමේ.............
    පාවිච්චි කරන වචන හරඹයක් තියෙන්නේ........
    ඒකට හොඳම උදාහරණය තමා මේ විදිහට අපේ කම ගැන හැඟිමෙන් කතා කරන උන් ලංකාවේ වටේම ඉන්නවා නං.....
    ඇයි මේ වගේ පටු පරමාර්ථ තියෙන අපිට ගරහන අයට කිසිම ෆිසිකල් ඩැමේජ් එකක් කරන්නේ නැත්තේ...........
    අන්න ඒ ගැන ටිකක් හිතන්න සහෝදරයා.........
    මෙතන එක එක විදිහට තේරුම් යන මිනිස්සු ඉන්නවා..........
    මේ වගේ පඬි වදන් වලට එහෙයි කියන්න ගිහින් කාලයක් මේකේ සිංහල බෞද්ධයෝ ඉන්නවද කියලත් හිතුන අවස්තා තිබුනා.........
    මම දන්නේ නැහැ 2008 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට උඹ ඇයි මේ වා ගැන දන්නේ නැත්තේ කියලා...........
    උඹත් මේ පොඩි තැනෙං හිතන්න පටන් ගනිං..........
    කවුරු හරි උ‍‍ඹේ ගෙදරට ඇවිත් හොඳට පුටුවක වාඩිවෙලි ලස්සනට කතාකර කර ඉන්නවා...........
    ඉන්න ගමන් ටික ටික ගෙදර දොරේ අඩුපාඩු පෙන්නනවා................
    ඉවසං ඉන්නවා..............
    ටිකකිං උඹේ වැරදි අඩු පාඩු ගැන කියනවා...........
    ඉවසං ඉන්නවා..........
    අන්තිමට උමේ අම්මට අප්පච්චිට..........
    මුළු පරංපරාවටම ආඩපාලි කියනවා...........(ඇත්තටම මට මීට සමාන සිදුවීමක් වෙලා තියෙනවා)
    උඹ කරබාගෙන ඉන්නවද..........
    නිවට නියාළු මිනිහට එළුවත් නිකට පානවා කියලා කතාවක් තියෙනවා.................
    කොන්දක් නැතිව ජීවත් වෙනවට වඩා හොඳයි බන් මැරිලා යන එක...............
     
    Last edited:

    Mozilla

    Well-known member
  • 249242_10150334681771934_151742781933_9685379_5421257_n.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම වුනත් ඉන්නේ ඔය මතේ තමා...........
    මම මේකට ආපු කාලේ හැසිරුනෙත් ඔය අදහස් වලින්ම තමා........
    ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ අදහස්වත් ප්‍රතිපත්තිවත් ගැන නෙමේ.............
    පාවිච්චි කරන වචන හරඹයක් තියෙන්නේ........
    ඒකට හොඳම උදාහරණය තමා මේ විදිහට අපේ කම ගැන හැඟිමෙන් කතා කරන උන් ලංකාවේ වටේම ඉන්නවා නං.....
    ඇයි මේ වගේ පටු පරමාර්ථ තියෙන අපිට ගරහස අයට කිසිම ෆිසිකල් ඩැමේජ් එකක් කරන්නේ නැත්තේ...........
    අන්න ඒ ගැන ටිකක් හිතන්න සහෝදරයා.........
    මෙතන එක එක විදිහට තේරුම් යන මිනිස්සු ඉන්නවා..........
    මේ වගේ පඬි වදන් වලට එහෙයි කියන්න ගිහින් කාලයක් මේකේ සිංහල බෞද්ධයෝ ඉන්නවද කියලත් හිතුන අවස්තා තිබුනා.........
    මම දන්නේ නැහැ 2008 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට උඹ ඇයි මේ වා ගැන දන්නේ නැත්තේ කියලා...........
    උඹත් හොඳ සිංහල බෞද්ධයෙක්නං මේ පොඩි තැනෙං හිතන්න පටන් ගනිං..........
    කවුරු හරි උ‍‍ඹේ ගෙදරට ඇවිත් හොඳට පුටුවක වාඩිවෙලි ලස්සනට කතාකර කර ඉන්නවා...........
    ඉන්න ගමන් ටික ටික ගෙදර දොරේ අඩුපාඩු පෙන්නනවා................
    ඉවසං ඉන්නවා..............
    ටිකකිං උඹේ වැරදි අඩු පාඩු ගැන කියනවා...........
    ඉවසං ඉන්නවා..........
    අන්තිමට උමේ අම්මට අප්පච්චිට..........
    මුළු පරංපරාවටම ආඩපාලි කියනවා...........(ඇත්තටම මට මීට සමාන සිදුවීමක් වෙලා තියෙනවා)
    උඹ කරබාගෙන ඉන්නවද..........
    නිවට නියාළු මිනිහට එළුවත් නිකට පානවා කියලා කතාවක් තියෙනවා.................
    කොන්දක් නැතිව ජීවත් වෙනවට වඩා හොඳයි බන් මැරිලා යන එක...............

    eya kithunuwek ne..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම වුනත් ඉන්නේ ඔය මතේ තමා...........
    මම මේකට ආපු කාලේ හැසිරුනෙත් ඔය අදහස් වලින්ම තමා........
    ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ අදහස්වත් ප්‍රතිපත්තිවත් ගැන නෙමේ.............
    පාවිච්චි කරන වචන හරඹයක් තියෙන්නේ........
    ඒකට හොඳම උදාහරණය තමා මේ විදිහට අපේ කම ගැන හැඟිමෙන් කතා කරන උන් ලංකාවේ වටේම ඉන්නවා නං.....
    ඇයි මේ වගේ පටු පරමාර්ථ තියෙන අපිට ගරහන අයට කිසිම ෆිසිකල් ඩැමේජ් එකක් කරන්නේ නැත්තේ...........
    අන්න ඒ ගැන ටිකක් හිතන්න සහෝදරයා.........
    මෙතන එක එක විදිහට තේරුම් යන මිනිස්සු ඉන්නවා..........
    මේ වගේ පඬි වදන් වලට එහෙයි කියන්න ගිහින් කාලයක් මේකේ සිංහල බෞද්ධයෝ ඉන්නවද කියලත් හිතුන අවස්තා තිබුනා.........
    මම දන්නේ නැහැ 2008 ඉඳන් ඉන්න කෙනෙක් විදිහට උඹ ඇයි මේ වා ගැන දන්නේ නැත්තේ කියලා...........

    උඹත් මේ පොඩි තැනෙං හිතන්න පටන් ගනිං..........
    කවුරු හරි උ‍‍ඹේ ගෙදරට ඇවිත් හොඳට පුටුවක වාඩිවෙලි ලස්සනට කතාකර කර ඉන්නවා...........
    ඉන්න ගමන් ටික ටික ගෙදර දොරේ අඩුපාඩු පෙන්නනවා................
    ඉවසං ඉන්නවා..............
    ටිකකිං උඹේ වැරදි අඩු පාඩු ගැන කියනවා...........
    ඉවසං ඉන්නවා..........
    අන්තිමට උමේ අම්මට අප්පච්චිට..........
    මුළු පරංපරාවටම ආඩපාලි කියනවා...........(ඇත්තටම මට මීට සමාන සිදුවීමක් වෙලා තියෙනවා)
    උඹ කරබාගෙන ඉන්නවද..........
    නිවට නියාළු මිනිහට එළුවත් නිකට පානවා කියලා කතාවක් තියෙනවා.................
    කොන්දක් නැතිව ජීවත් වෙනවට වඩා හොඳයි බන් මැරිලා යන එක...............
    ඌටත් ඒක තේරෙයි කියලා හිතන්න බෑ ඌත් කතෝලික හින්දා...
    මං දෙයක් උඔලට කියන්නම් අත්දැකීමෙන්....

    කේඒස්පීට ඕනි මෙන්න මේ දේ කියන්නයි

    එයාට ඕනි කිතුනු දහම තමයි මේ ලෝකේ තියෙන හොදම දහම කියන්නයි.ඒ දහම අදහන සුදු ජාතිකයන් හොද මිනිස්සු කියන්නයි ඔවුන් හරි මිනිස්සු කියන්නයි.මේක තමයි එයාගේ අරමුණ.
    කොයි විදිහට රවුන් කර කර කිව්වත් අන්තිමට මෙයා ඉවර කරන්නේ මේකෙන්.
    මේ දේ ඔප්පු කරන්න එයා කරන්නේ
    බුද්ධාගමටත් සිංහලයටත් බනින එක,වැරදි කියන එක,අපි කරන දේවල් බොරුවට මවාපාලා පෙන්නන එක.
    මං එයා එක්ක මේ දේවල් ගැන 4 පාරකදී විතර තර්ක කරලා තියෙනවා.
    ඒ හැම තැනකදිම මෙයා අන්තිමට ඉවර කරන්නේ අරකින් තමයි.
    ඒකයි සුද්දන්ට බනිද්දී මෙයාට තරහා යන්නේ.
    මෙයාට උවමනා කරන්නේ අපි සුද්දන්ගේ පිලිවෙලට හැඩ ගැහිලා එයාලගේ ආගම වැලදගන්න එක.
    ඒක හින්දයි හැම වෙලේම සුද්දා කරන දේවල් හරි වෙන්නේ මෙයාට.
    උඔලා මතක තියාගනිල්ලා කොච්චර මෙයත් එක්ක සාධක වලින් තර්ක කෙරුවත් වැඩක් නෑ.මෙයා තර්කේ අරන් යන්නේ අතනට විතරයි.මේ දේ හොදටම මතක තියාගනිල්ලා මේ ත්‍රෙඩ් එකේ ඉන්න සේරමලා....
     
    Last edited:

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Anthima wathawa kiwwath lassanata comments thibuna nisa.. mata thawa eka wathawak awasara !
    Ithama ketiyen....

    Api kathakaranakota...
    Api adahas dakwanakota..
    Api anek kenaata garukaranakota...
    Api ape ratagana.. ape aagama gana... kathakaranakota
    Api ape deshabhimanaya gana katha karanakota...

    Ape aagama.....
    Ape jathiya....
    Ape wadagathkama...

    pennanna puluwan vihitata.... bauddha, kithinu, Muslim.. me hamoma...
    kriya karanawanam...

    Thamange aagame..
    Thamange Jathiye..
    Thamange demawpiyange..

    aathmagaruthwaya saha.. hadiyawa pennanna puluwannam..

    Oba ipadunu.. mama ipadumu me sundara Lanka deepaya..koitharam sundara ratak wewida...
    9.gif

    Sahodaraya...Sahodariya......
     
    harsha.perera

    Well-known member
  • Meka mage me thread ekata karana ekama saha anthima post eka. mama me thread eka A - Z kiyewwa. meke inna ayyala, mallila.. ge wadi adahasak wenne meka bauddha ratak. Sinhalayange deshayak... wani adahas.
    eaka kauruwath naha kiyala meke kothanawath kiyala naha. namuth KASP wewa.. anek sahodari wewa.. oonema kenekuta me bauddha rate jeewath weeme aithiya thiyenawa.
    Ea wagema katha kireeme nidahasath, adahas prakasha kireme nidahasath thiyenawa. namuth kaata ho wewa.. pilithuru denakota pavichchi karana bhashawa gana api hithanne naththe ai ?
    Dan me yaka kasp ta kade yanawa kiyala kiyanna epa.. machans mamath kithunuwek.. namuth honda sinhalayek. Lankawawath, Elakiriyawath sinhala baudhayanta pamanai kiyala kohewath board ghala naha neda ?
    namuth wadi denage adahasa wenne eakai... ea wagema kaagen hari paliganna oonenam.. machans eakatath piliwelak thiyenawa.. daahak withara watakaragena ekekuta dennekuta gahana eka.. sabaa sinhala bauddhayage lakshanayak nowe yai mama vishwasa karanawa.
    Obata Jaya !
    මේ කතාවට මම එකගයි. කොහෙවත් ඉන්න පිස්සියො දෙන්නෙක්ගේ කතා නිසා උබලා නිකන් කාලේ නාස්ති කරනවා. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියනවනේ...අනික අපේ රටේ ජාතිවාදී ප්‍රශ්නයක් තිබුනාට, (ඒකත් දැන් ඉවරනේ ) ආගම්වාදී ප්‍රශ්නයක් නෑ නේද ??
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඌටත් ඒක තේරෙයි කියලා හිතන්න බෑ ඌත් කතෝලික හින්දා...
    මං දෙයක් උඔලට කියන්නම් අත්දැකීමෙන්....

    කේඒස්පීට ඕනි මෙන්න මේ දේ කියන්නයි

    එයාට ඕනි කිතුනු දහම තමයි මේ ලෝකේ තියෙන හොදම දහම කියන්නයි.ඒ දහම අදහන සුදු ජාතිකයන් හොද මිනිස්සු කියන්නයි ඔවුන් හරි මිනිස්සු කියන්නයි.මේක තමයි එයාගේ අරමුණ.
    කොයි විදිහට රවුන් කර කර කිව්වත් අන්තිමට මෙයා ඉවර කරන්නේ මේකෙන්.
    මේ දේ ඔප්පු කරන්න එයා කරන්නේ
    බුද්ධාගමටත් සිංහලයටත් බනින එක,වැරදි කියන එක,අපි කරන දේවල් බොරුවට මවාපාලා පෙන්නන එක.
    මං එයා එක්ක මේ දේවල් ගැන 4 පාරකදී විතර තර්ක කරලා තියෙනවා.
    ඒ හැම තැනකදිම මෙයා අන්තිමට ඉවර කරන්නේ අරකින් තමයි.
    ඒකයි සුද්දන්ට බනිද්දී මෙයාට තරහා යන්නේ.
    මෙයාට උවමනා කරන්නේ අපි සුද්දන්ගේ පිලිවෙලට හැඩ ගැහිලා එයාලගේ ආගම වැලදගන්න එක.
    ඒක හින්දයි හැම වෙලේම සුද්දා කරන දේවල් හරි වෙන්නේ මෙයාට.
    උඔලා මතක තියාගනිල්ලා කොච්චර මෙයත් එක්ක සාධක වලින් තර්ක කෙරුවත් වැඩක් නෑ.මෙයා තර්කේ අරන් යන්නේ අතනට විතරයි.මේ දේ හොදටම මතක තියාගනිල්ලා මේ ත්‍රෙඩ් එකේ ඉන්න සේරමලා....
    11.gif

    යාලුව කොහෙවත් යන පිස්සියෙක් හරි මිනිහෙක් හරි
    උබෙ අම්මට බැන්නොත් උබට පුලුවන්ද ඉවසගෙන ඉන්න
    අන්න එහෙම ඉවසගෙන ඉන්න පුලුවන්නම් මචන්
    උබ මෙකෙ කමෙන්ට් කරල කාලෙ නාස්ති කරගන්න එපා
    ජයවේවා!

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඌටත් ඒක තේරෙයි කියලා හිතන්න බෑ ඌත් කතෝලික හින්දා...
    මං දෙයක් උඔලට කියන්නම් අත්දැකීමෙන්....

    කේඒස්පීට ඕනි මෙන්න මේ දේ කියන්නයි

    එයාට ඕනි කිතුනු දහම තමයි මේ ලෝකේ තියෙන හොදම දහම කියන්නයි.ඒ දහම අදහන සුදු ජාතිකයන් හොද මිනිස්සු කියන්නයි ඔවුන් හරි මිනිස්සු කියන්නයි.මේක තමයි එයාගේ අරමුණ.
    කොයි විදිහට රවුන් කර කර කිව්වත් අන්තිමට මෙයා ඉවර කරන්නේ මේකෙන්.
    මේ දේ ඔප්පු කරන්න එයා කරන්නේ
    බුද්ධාගමටත් සිංහලයටත් බනින එක,වැරදි කියන එක,අපි කරන දේවල් බොරුවට මවාපාලා පෙන්නන එක.
    මං එයා එක්ක මේ දේවල් ගැන 4 පාරකදී විතර තර්ක කරලා තියෙනවා.
    ඒ හැම තැනකදිම මෙයා අන්තිමට ඉවර කරන්නේ අරකින් තමයි.
    ඒකයි සුද්දන්ට බනිද්දී මෙයාට තරහා යන්නේ.
    මෙයාට උවමනා කරන්නේ අපි සුද්දන්ගේ පිලිවෙලට හැඩ ගැහිලා එයාලගේ ආගම වැලදගන්න එක.
    ඒක හින්දයි හැම වෙලේම සුද්දා කරන දේවල් හරි වෙන්නේ මෙයාට.
    උඔලා මතක තියාගනිල්ලා කොච්චර මෙයත් එක්ක සාධක වලින් තර්ක කෙරුවත් වැඩක් නෑ.මෙයා තර්කේ අරන් යන්නේ අතනට විතරයි.මේ දේ හොදටම මතක තියාගනිල්ලා මේ ත්‍රෙඩ් එකේ ඉන්න සේරමලා....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: