මට දැන් මාර මගුලක් වෙලා තියෙන්නේ,ඒකි ඒක වැරදීමකින් කිව්වේ කියල කිව්වම මං පිලිගට්ටේ නැත්තේ මං ඒකිට ආදරේ නැති නිසාලු,ඒකි අඩඅඩ කියනවා දැන් ඒකි මැරෙනවා කියලා,ෂුවර් නෑ හැබැයි මෙයාව,එහෙම කරන්නත් පුළුවන්,මං පොඩි දෙයක් ලොකු දෙයක් කරගත්තද මන්දා....මං දැන් මොකද කරන්නේ,





