කෙල්ලගේ පරණ කොල්ලා.....

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
මට දැන් මාර මගුලක් වෙලා තියෙන්නේ,ඒකි ඒක වැරදීමකින් කිව්වේ කියල කිව්වම මං පිලිගට්ටේ නැත්තේ මං ඒකිට ආදරේ නැති නිසාලු,ඒකි අඩඅඩ කියනවා දැන් ඒකි මැරෙනවා කියලා,ෂුවර් නෑ හැබැයි මෙයාව,එහෙම කරන්නත් පුළුවන්,මං පොඩි දෙයක් ලොකු දෙයක් කරගත්තද මන්දා....මං දැන් මොකද කරන්නේ,
 
ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    මොන මගුලක්ද ගන්න තියෙන ප්‍රයෝජන ටික අරන් ඉක්මනට අත ඇරලා දාපන්
     
    Last edited:

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    ane ekita h***** ganna kiyla uba wena ekak hoyaganin.. oki uba marry krapu dawasaka ohoma kiyala wena ekek ekka giyoth kohomda. anika ube munta oka kiiwa wagema ekige yaluwoth ekkath okima wenna athi kiyna aththe... 1st luv kiyla ekma wenna une kiyla ekak naa ne. hoda ekak hamba wei .

    ඒ උනාට සහෝ කවදාහරි ම මෙයා වෙන කොල්ලෙක් එක්ක යනවා හරි අතකින් අල්ලන ඉන්නවා හරි දැක්කොත් මට වෙන්නේ කන්ථක අස්සයට වෙච්චදේ තමයි???ඒක නිසා අතාරින්නත් බෑ....
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    යකෝ ආදරේට මුණ වෑදගත් නෑ කෙල්ල උබට ආදරේ කරන්නේ උබගේ ලස්සන ගෑන හිතලනම් ඒක සෑබෑ ආදරයක් නෙමෙයි.
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මොන මගුලක්ද ගන්න තියෙන ප්‍රයෝජන ටික අරන් ඉක්මනට ත ඇරලා දාපන්

    අන්න ඉතින් ගොන් කතාවක් කිව්වා නේද,ප්‍රයෝජන ගන්න නං හදිස්සියට බඩුවක් ගහනවනේ,කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඕනේ නෑනේ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට දැන් මාර මගුලක් වෙලා තියෙන්නේ,ඒකි ඒක වැරදීමකින් කිව්වේ කියල කිව්වම මං පිලිගට්ටේ නැත්තේ මං ඒකිට ආදරේ නැති නිසාලු,ඒකි අඩඅඩ කියනවා දැන් ඒකි මැරෙනවා කියලා,ෂුවර් නෑ හැබැයි මෙයාව,එහෙම කරන්නත් පුළුවන්,මං පොඩි දෙයක් ලොකු දෙයක් කරගත්තද මන්දා....මං දැන් මොකද කරන්නේ,
    සමාව දීලා සැනසෙන්න ටෝකක් දියන්
    හැබැයි මං අර කිව්වා වගේ විෂ්වාස කරන්න එපා වැඩිය
    උඔ කල්පනාවෙන් කරන් පලයන්
    බලාපොරොත්තු තියාගන්න එපා
    අවධානමක් උඔට තියෙනවා කියලා මතක තියාගනින්
    එක පාරක් කලානම් ආය කරන්න බැරිකම්ක් නෑ
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ඔය පිටින් පේන ලස්සනට වඩා හදවතේ ලස්සන හොයන හොඳ කෙල්ලෙක් හොයාගනින් මචන්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පපුවෙන් නැතුව මොලෙන් ආදරේ කරන එක හරිද සහෝ...
    දෙකම එකතු වෙන්න ඕනි
    ආදරේ හින්දා කෙල්ලගේ වත් උඔගේ වත් ජීවිත විනාස වෙන්න බෑ
    හැගීම්බර වෙන්න එපා ඕනවට වඩා
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    මචන් කෙල්ලගේ මූණ ලස්සන ඇති
    ඒත් හිත ලස්සන නෑ
    ඒකයි ඔහොම බලු ටෝක් දෙන්නේ
    කෙල්ලට මූණටම කියපන්
    එහෙනම් යාළුවන්ට කියලා හොද එකෙක් හොයාගන්න කියලා
    මොකද ඕක කරන් ගියත් ඔය කියන විදිහේ ඩයල් එකක්නම් කෙල්ල
    උඔට අනිවා දුක විතරයි
    උඔට ඕක කවදාවත් සිරාවට ආදරේ කරන්න පෙළබෙයි කියලා මං හිතන්නෑ
    කෙල්ලන්ගේ ලොකු සීන් වලට යට වෙන්න එපා
    පිරිමියෙක් වගේ කෙලින් කියපන්
    අනික රස්තියාදු ටයිප් කියලා තරහා උනාට
    කෙල්ල ඌත් එක්ක යාළු උනානේ
    උඔ හිතනවද ඒකි මොකුත්ම ඌ ගැන නොදැන යාළුවෙන්න ඇති කියලා

    මචන් හිත හොද කෙල්ලක් හොයාගනින් ඇත්තටම ආදරේ කරන්න
    ගොඩාක් ලස්සන වෙන්න ඕනි නෑ
    පාරේ බැහැලා එකට යන්න පුළුවනම් ඇති
    මගේ උපදෙසනම්....
    කෙල්ලට අරක කියලා උඔ අයින් වෙයන්
    උඔ ඕක සිරාවට කරන්න හිතන් ඉන්න ලවු එකක්නම් උඔට ඕක කොහොමටවත් ගැලපෙන්නෑ

    very true.......:yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කෙල්ලෝ කියන්නේ පුදුම ඉක්මනට වෙනස් වෙන ජාතියක් උදේ කියන එක නෙමෙයි හවසට කියන්නේ අනේ මන්ද උඹේ කැමැත්තක් කරපන් ඒත් වැඩි බලාපොරොත්තු තියාගන්න එපා අන්තිමට ඒකෙන් දුක් වෙන්න වෙන්නෙත් අපිටම තමයි :D
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි :cool::cool:

    Patta kathawane bro........... ela........:P:P:P
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි :cool::cool:

    :angry::angry::angry::angry:
    ow ban....mage kellath mata kiyanawa man kalui kiyala...dawasak mata eki kiwwa eki enakota lassana kollek dakkalu sudu,eya hari sweet kiwwa...mama kiwwa ahenam umba number eka deepan kiyala aith hambunoth..eeta passe aith kawadawath math ekka oya wage katha kiyanna enne na...
    kello ohoma kerenanne machan,kollagen dan tiyanawata wada wadiyen adare labaganna..kellawa wadiya hurathal kerenna yanna epa ban...
    mama loku kamakata kiyanawa nemai,ekita mama honda sapak dunna...dan eki mage passen,,mama wadiya call kerenneth na,ekige msg welata wadiya rep kerenneth na,,,mama ekiwa wadiya ganan ganneth na...
    machan kellanwa wadiya hurathaleta ganna epa...mama kello 2kwa atha ariya math ekka wadiya hurathal wenna gihin mama loku kamakata nemai kiyannne...hama kollama man wage hitanawanam machan oya pada kellange adambera balanna ona wenne na..math kalui,wadiya lassanak na..kellanta wadiya denna yanna epa...:
    D:D:D
     
    kello gana nan katha karala wadak naa ban man try karapu kella math ekka tharaha una dawase mage yaluwekta kiyala tiyenawa man maha anayak kiyala anika man maha play boy keneklu bt mechchara kal eyata math ekka katha karanakota eyage prashna kiyanakota kawadaawath mawa anayak une naa :)
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    kello gana nan katha karala wadak naa ban man try karapu kella math ekka tharaha una dawase mage yaluwekta kiyala tiyenawa man maha anayak kiyala anika man maha play boy keneklu bt mechchara kal eyata math ekka katha karanakota eyage prashna kiyanakota kawadaawath mawa anayak une naa :)

    ow ban sahathika atthe....unuth ahema kollanwa maaru kerenawanam un play girls lane...heheh...unuth ahemanam apith ahema thamai ban innaona..
    hamoma api wage hitanawanam..me thread eka daapu yaluwata wage aith mona kollektawath me wage dukak athi wenne na..