සහෝදරයා,මෙහෙම දේවල් ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් නමුත් මේක සමහරවිට ඇත්ත වගේම බොරු වෙන්නත් පුළුවන්.එහෙම නේද?මටත් පුළුවන් කියන්න කතෝලික පියතුමෙක් අපේ බෞද්ධ විහාරස්ථානයට අපහාස සිදුවෙන කතා කියනවා,බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අපහාස කරනවා...ඔය විදිහට එකක් නෙවේ 100ක් වුනත් පුළුවන්.නමුත් මම බෞද්ධයෙක් හැටියට ඒ වැනි පහත් වැඩ කරන්නේ නෑ,නියම බෞද්ධයෝ හැටියට අපේ සමාජේ කිසිවෙක් ඒ වගේ පහත් වැඩ කරන්නේ නෑ,ඒක හොඳට මතක තියාගන්න සහෝදරයා.එහෙම සිවුරු
පොරවගෙන වැරදි දේ කරන අය ඇති,මම නෑ කියන්නේ නෑ.නමුත් ඒ නියම සිංහල බෞද්ධයො නෙවේ සහෝදරයා.අනික මනුස්සයෙක් සිවුරක් දාගත් පලියට ඔහු ස්වාමීන් වහන්සේ නමක් වෙන්නෙත් නෑ.
එය එසේ වනවා නම් ලංකාවේ සමහර ටෙලි නාට්‍ය නළුවොත් ස්වාමීන් වහන්සේලා වෙනවා නේද සහෝදරයා.
මේ බලන්න,ඔයාම පිලිගන්නවා ඔයා ඒ කියපු කතාව ගැන හරියටම දන්නේ නෑ කියලා,එහෙම නේද?ඇයි එහෙනම් මෙතන ඇවිත් ඔය කතාව කිව්වේ?ඔයාට නිවැරදිම තොරතුරු හොයාගෙනම එන්න තිබුණානේ.එකක් පැහැදිලියි.එයා හැදුවේ ඔය වගේ දෙයක් මෙතන කියලා
නිකන් මේ ත්‍රෙඩ් එක මාතෘකාවෙන් පිට පන්නන්න.අනිත් කාරණාව තමා මෙතන කවුරුත් අනිසි විදිහට කට පාවිච්චි කරේ නෑ සහෝදරයා.ඔයයි මෙතන වරද කරේ.ත්‍රෙඩ් එකේ මාතෘකාව වත් දැක්කද ඔයා හරියට මේකේ ඔය කතාව කියන්න කලින්?
‘‘සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි‘‘,අපි මේ ත්‍රෙඩ් එක දාලා කරන්නේ අපේ ජාතියට ආගමට අපහාස කරන,අපි පණ වගේ ආදරේ කරන අපේ ආගම,ජාතිය පහතට හෙලලා කතා කරන කොන්ද පණ නැති බූරුවන්ට උත්තර දෙන්න,සිංහල බෞද්ධයා තාමත්
ශක්තිමත් බව පෙන්නන්න,තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් ලේ උනත් හලන්න සූදානම් බව පෙන්නන්න.එහෙම නැතුව කාගෙවත් ආගමකට මඩ ගහන්න නෙවේ.විශ්වාස නැත්නම් තව වතාවක් කියවලා බලන්න C$K සහෝදරයා කියලා තියෙන දේ.
මේකේ අර වගේ කියලා අදහස් කරේ කාවද කියලා නම් මම දන්නේ නෑ සහෝදරයා.ඕක ගිහින් අර kasp ට කීවානම් නේද හොඳ,අපි මෙතන කාගෙවත් ආගමක් විවේචනය කරලා නෑ සහෝදරයා,ඒක මම නැවතත් කියනවා.
බෞද්ද නෙවේ සහෝදරයා බෞද්ධ,හරි.ඔයා කැමතිද සහෝදරයා ඔයාලගේ දේවස්ථානය තුල වෙනත ආගමික නායකයෙකුගේ රූපයක්,පිලිරුවක් තියෙනවට? අවංකව කිව්වොත් නෑ නේද සහෝ?
තව කාරණාවක් කියන්නම් සහෝදරයා,ඒක මෙතනට අදාල නම් නෑ.මගේ හොඳම යාළුවා ගිහාන්,ගිහාන් රෝමානු කතෝලික.නමුත් පාසල් යන කාලේ අපිත් එක්ක උදෑසන පන්සිල් ගනිද්දි ගාථා නොකීව්වත් දෑත් එකට කරලා
වැඳගෙන ඉන්නවා අපි පන්සිල් අරන් ඉවර වෙනකම්.
ඔයාගේ හදවතේ වෛරය නැත්නම් ඔය කටින් ‘‘යකො‘‘,‘‘උඹලා‘‘ වගේ වචන පිටවුනේ කොහොමෙයි සහෝ?
මහත්මා ගාන්ධි විතරද? ඇයි ලංකාවේ හමුදාව,බහුතරයක් සිංහල බෞද්ධ වුන අපේ සෙබළු නිදහස ගෙනාවේ නැද්ද මුළු ලංකාවටම?යුද්දේ අවසානයේ ලොකුම නිදහස ලැබුවේ දකුනේ සිංහල බෞද්ධයින්ටත් වඩා අර උතුරේ අහිංසක දෙමල,මුස්ලිම් ජනතාව.ඒවා අමතකද සහෝ?
ආහ් අමතක වුනා,ඔයා අර එලකිරියෙන් අරන් Blog එකේ දාගෙන ඉන්න Link,ඒවා බහුතරයකට හිම්කම් කියන්නෙත් බෞද්ධයෝ බව මතක තියාගන්න.ඔයා මගෙන් අහද්දි මගේ ත්‍රෙඩ් එකත් ඔයාගේ බ්ලොග් එකේ දාන්නද කියලා මම ඔයාගේ ආගම මොකක්ද කියලා අහලා නෙවේ නේද සහෝ මගේ ත්‍රෙඩ් එකේ Link ඔයාගේ Blog එකේ දාන්න අවසර දුන්නේ?
ඒ වචන ටිකට මම ගරු කරනවා සහෝදරයා,නමුත් අර දාලා තියෙන පින්තූර නම් මට ඇත්ත කියලා හිතන්න බෑ.
අවසානයේ තව දෙයක් කියන්නම් මම අර ඔයා මුලින් කියලා තියෙන කතාව ගැන,ඔය වගේ දෙයක් කියන්න කලින් එකේ සත්‍යය අසත්‍යය බව හොඳට හොයලා බලලා කියන්න,ඔය කතාවේ ඇත්ත
නැත්ත මම දන්නේ නෑ,නමුත් බෞද්ධ ස්වාමීන් වහන්සේලා ගැන බොරු ප්‍රචාර කරලා,අපේ ජාතිය ආගම අපහාසයට ලක් කරලා,ඒ දේවල් නිසා මේ සිංහල දේශයේ බහුතරයක් වූ අපේ
රට,ජාතිය,ආගම ගැන කැක්කුම තියෙන සිංහලයාගේ හදවත තුල ඉන්න කේසර සිංහයා කිපුණු දවසට උඹලට ඉන්න හිටින්න තැනත් නැතිවෙන බව මතක තියාගනිල්ලා.
තෙරුවන් සරණයි