LTTE දෙමලෙක්ව UNP සංවිදායක ධුරයකට දාගන්න බැරි උන කියල සිරස රනිල්ට මඩ ගහන එක හරිද?. මහරාජා සජිත්ට සල්ලි දීල UNP එක දෙකට කඩන්න යනවා. සජිත් උගෙ වගේ පන්සල් වලට දෙන්නේ මහරාජාගේ සල්ලි තමයි.දැන් සිරසෙ news 1st එකේ 30 min වලින් 25 min ම රනිල්ට මඩ ගහන එක තමයි කරන්නේ.සිරසේ superstar එකත් දැන් බල්ලෙක් වත් බලන්නේ නැහැ.යුද්දේ කරන කාලේ සිරසෙ තිබුන කුහක කමට එක පෙන්නුවෙත් නැහැ.ආණ්ඩුව සිරසට ගහන එකේ වැරද්දක් නම් මට පෙන්නේ නැහැ.සිරසට ගිය කලක්....









prajathantrawade mahaa gedarane oka....