ගැහිල්ල.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    4වෙනි one day match පස්සේ චාමර සිල්වාට බැනලා tred එකක් දාලා තිබ්බා නේද.අද කොහොමද මිනිහාගේ ගැහිල්ල..?????දැන් මොකද කියන්නේ????එයා team එකේ ඉන්ඩ ඕනිද..???නැද්ද..??
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ හොද bats man කෙනෙක්..but ප්‍රෙෂර් එකක් ගන්න බෑ තාම පොරට..
    Team ඒක balance වෙන්න නම් තිලාන් සමරවීර කණ්ඩායමට ආ යුතුය..
    හා කුලසේකර Number 7 bat කල යුතුය..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ හොද bats man කෙනෙක්..but ප්‍රෙෂර් එකක් ගන්න බෑ තාම පොරට..
    Team ඒක balance වෙන්න නම් තිලාන් සමරවීර කණ්ඩායමට ආ යුතුය..
    හා කුලසේකර Number 7 bat කල යුතුය..
    මමත් ඔයාගේ අදහසට එකගයි මචං...දැන් සංගයි මහේලයි list එකේ පොඩ්ඩක් පහලින් ගහලා ඇන්ජලෝයි චාමරයි උඩින් එවුවොත් මොකද???
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මමත් ඔයාගේ අදහසට එකගයි මචං...දැන් සංගයි මහේලයි list එකේ පොඩ්ඩක් පහලින් ගහලා ඇන්ජලෝයි චාමරයි උඩින් එවුවොත් මොකද???

    uge konda kadanna thama ithin :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    match 10 kin 1 gahala wadak na ne bn............:(
    balapan u match 75 lakunu 15** gaanak gahala thiyenne:(.....100 1i......:(

    mama kiyanne chamara silva thawaduratath team eke sitiyayuthu natha...:no::no:
    ඉක්මන් වෙන්ඩ එපා යාලුවා..අමතකකරන්ඩ එපා අද match එක ප්‍රෙශර් match එකක් කියන එක
     
    lkHIru

    Member
    Jun 13, 2011
    117
    9
    0
    balamu me match 1ka gahala madi issarahata gahana match 5n 2kwath hodada sellam kaloth goda(mokada miniha match godak anagattane.den itin hedenna kal ati)
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    මමත් ඔයාගේ අදහසට එකගයි මචං...දැන් සංගයි මහේලයි list එකේ පොඩ්ඩක් පහලින් ගහලා ඇන්ජලෝයි චාමරයි උඩින් එවුවොත් මොකද???
    pissuda ban .... one team ekaka 1 down enne team eke best ma player

    Sanga 1 down gahannama onee
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    pissuda ban .... one team ekaka 1 down enne team eke best ma player

    Sanga 1 down gahannama onee
    එතකොට මචං ඇන්ජලෝට කවදාවත් 100 ගහන්ඩ වෙන්නේ නැද්ද?ඌ හැමදාම ප්‍රෙශර් මැච්ම ගහ ගහ ඉන්ඩ ඕනිද?අමතක කරන්ඩ එපා සංගා ODI 300 ගහලා century තියෙන්නේ 11යි..
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    එපා ඊයෙත් ගැහුවේ chances ගොඩක් දීල.එයට වඩා දක්ෂ ය ටීම් එකේ ඉන්නවා.මහේල උඩවත්තට chance එකක් දෙන්න පුළුවන්.
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    4වෙනි one day match පස්සේ චාමර සිල්වාට බැනලා tred එකක් දාලා තිබ්බා නේද.අද කොහොමද මිනිහාගේ ගැහිල්ල..?????දැන් මොකද කියන්නේ????එයා team එකේ ඉන්ඩ ඕනිද..???නැද්ද..??

    minihath hariyata anthima kaale jayasooriya wage thama!:lol::lol::lol:
    kapanna hadanakotama 50k gahanawa! apahu series 4kta withara athule!

    but mans iye karapu deeta api garu karanna ooone! eya naththan redi galawagena thama apita ground eken enna wenne! :P:P:P