4වෙනි one day match පස්සේ චාමර සිල්වාට බැනලා tred එකක් දාලා තිබ්බා නේද.අද කොහොමද මිනිහාගේ ගැහිල්ල..?????දැන් මොකද කියන්නේ????එයා team එකේ ඉන්ඩ ඕනිද..???නැද්ද..??
නිවා සහෝදරයා චාමර කියන්නේ හොද පිතිකරුවෙක් වගේම හොද පන්දු රකින්නෙක්,
ඔහු ගේ අවශ්‍යතාව ලංකාවට හොදින්ම දැනෙන්නේ මැද පෙලේ අසථක බවය නිසා
,එත් චාමට ප්‍රෙශර් එකේ ගහන්න බැරි ගතියක් තියෙන
වා.ඔහුට confidence එක ගනිමට පන්දු විශාල ප්‍රමාණයක් වැයවනවා.මේක එක්දින තරගවලට නොගලාපීම නිසා තමය ඔහු හැමදාම අඩු ලකුණු ගානකට දැවී යන්නේ
.

ඌ හොද bats man කෙනෙක්..but ප්‍රෙෂර් එකක් ගන්න බෑ තාම පොරට..
Team ඒක balance වෙන්න නම් තිලාන් සමරවීර කණ්ඩායමට ආ යුතුය..
හා කුලසේකර Number 7 bat කල යුතුය..
match 10 kin 1 gahala wadak na ne bn............
balapan u match 75 lakunu 15** gaanak gahala thiyenne.....100 1i......
mama kiyanne chamara silva thawaduratath team eke sitiyayuthu natha...
ඉක්මන් වෙන්න එපා සහෝදරයා,තව මච් 2-3 ගහන්න දීල බලන්න ඕන!

ඔව් බන් උගේ ඒ 60 නැත්නම් අදත් කාල.ඉක්මන් වෙන්ඩ එපා යාලුවා..අමතකකරන්ඩ එපා අද match එක ප්‍රෙශර් match එකක් කියන එක