එකපාරට දෙන්නෙක් නම් අල්ලන්න බැහැ තමයි.... 
උසාවියට දාන්න උනොත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙම ඇසින් දුටු සාක්ශි අවශ්‍ය වෙනවා...
ඒ වෙලාවේ දඩ කොලයක් ලිය ලිය හිටියා කියලා අනිත් වාහනේ ආපු එකා කිව්වනම් වැඩේ කෙළ වෙනවා...
කොහොම උනත් පාඩෝ වගේ ඒවා නම් අල්ලන්නේ නැහැ තමයි.