මෙහෙමත් කොන්ද පණ නැති එවුන්

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එකපාරට දෙන්නෙක් නම් අල්ලන්න බැහැ තමයි.... :yes:
    උසාවියට දාන්න උනොත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙම ඇසින් දුටු සාක්ශි අවශ්‍ය වෙනවා...

    ඒ වෙලාවේ දඩ කොලයක් ලිය ලිය හිටියා කියලා අනිත් වාහනේ ආපු එකා කිව්වනම් වැඩේ කෙළ වෙනවා...

    කොහොම උනත් පාඩෝ වගේ ඒවා නම් අල්ලන්නේ නැහැ තමයි.
     
    100%:yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගල්පාත මහත්තයා;10876082 said:
    මම ඔයා කියන දේ පිලිගන්නවා යාලුවා, එත් මම පොලිස් කාරයගෙන් ඇහුවා ඇයි මාව නැවැත්තුවේ කියලා, එතකොට ඌ කියනවා red lightවලටලු, මම කියුවා මම ආවෙ yellow light වැටෙනකොට කියලා, එත් ඌ කියපි නෑ ඔයා yellow light ඇවිත් නවත්තන්න මට පිස්සුද? ඔයා ආවේ red light කියලා, කාට කියන්නද මේ අවනීතිය

    මේ කතාව තේරුණේ නැහැ.
    කොළ පාට වැටෙන්න කළින් කහ පාට විතරක් වැටෙන්නේ නැහැ.
    කහ සහ රතු දෙකම තමයි වැටෙන්නේ. එතකොට යන්න බැහැ...
    දඩ ගහන්න පුළුවන්..

    "කහ එළියට දැම්ම" කියල කියන්නේ කොළ පාට තිබිල ඒක නිවිල, කහ පාට විතරක් පත්තු වුනහම...
    එතකොට යන්න බැහැ කියල නීතියක් නැහැ.
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මම අවුරුදු 22ක් විතර වාහන එළවනවා!! මේ කාළෙටම මම 3න් සැරයක් පොලීසියෙන් අල්ලලා තියනවා!! මගේ කාර් එකේ Hospital Cross එකකුත් ගහලා තියනවා!! ඒ මම රෝහල් සේවයේ නිසා!!
    ඒ තුන් සැරයේදීම මම කළ වැරදි නිසා ඇල්ලුවේ!!
    මම වරදක් කළ විට මම වචනයක්වත් කතා කරන්නෙ නෑ!!
    කෙළින්ම ගිහින් ලයිසන් එක දෙනවා!!

    1වෙනි වතාවෙ ගාලු පාරෙදි මම රතු ලයිට් පැන්නා - මම කතා නොකර ලයිසන් එක දුන්නා. මගෙන් ඇහුවා වැරැද්දක් කලා කියලා පිලිගන්නවද කියලා. මම කිව්වා අනිවාර්යයෙන්ම පිළිගන්නවා කියා. රාළහාමි කිව්වා හ්ම්!!! යන්න කියලා. මම තැන්ක් යූ නියලා ගියා!!

    2වෙනි වතාවෙ අවිස්සාවේල්ල පාරෙදි මම ඉරිදෙක කැපුවා . මම කතා නැතිව සුහද සිනහවක් සමග ලයිසන් එක දුන්නා. දඩ කොළයක් ලියන්න වෙනවා මහත්තයෝ කිව්වා. කමක්නෑ වරදක් කලානේ, පොස්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නෙ රාළහාමි - මම ඇහුවා!! මා දිහා බලා අතට ගත්ත දඩ පොත නැවත තබා !! පොස්ට් ඔෆිස් එකනම් ඉස්සරහා හන්දියෙන් දකුණට හැරුන ගමන් තියෙන්නෙ!! මදක් කල්පනා කර හ්ම්!! අදට යන්න කිව්වා!!

    3වතාවෙ high speed -82kmph ඇල්ලුවා නුවර පාරෙ මොළගොඩ හරියෙදි උදේම.
    good morning රාළහාමි!! -මම කිව්වා! හ්ම්.. morning !! මොකද හදිස්සිය. කොළඹට යාගන්න තමා ඉතින් මද සිනහවක් සමග මම කිව්වා!! දන්නවද යන්න ඕනෙ speed එක. ඔව් රාළහාමි!! එහෙනම් මොකද මේ 82ට යන්නෙ!! වැරැද්ද පිළිගන්නවා රාළහාමි!! යනවා!! යනවා!! පරෙස්සමෙන් යනවා ආයෙ අහුවෙන්නෙ නැතිව!!

    ඔන්න මට සිදුවුන දේ!!!!

    Niyamai ayye...:yes::yes::yes::yes:
    Me wage honda police maamalath innawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කතාව තේරුණේ නැහැ.
    කොළ පාට වැටෙන්න කළින් කහ පාට විතරක් වැටෙන්නේ නැහැ.
    කහ සහ රතු දෙකම තමයි වැටෙන්නේ. එතකොට යන්න බැහැ...
    දඩ ගහන්න පුළුවන්..

    "කහ එළියට දැම්ම" කියල කියන්නේ කොළ පාට තිබිල ඒක නිවිල, කහ පාට විතරක් පත්තු වුනහම...
    එතකොට යන්න බැහැ කියල නීතියක් නැහැ.
    කහ එලිය වැටුනහම යන්න බෑ. කහ එලිය තියෙන්නෙ "පාට මාරුවෙනවා ඒකට සූදානම් වෙන්න" කියන එක දැනුම් දෙන්න.
     
    නැහැ යාලුවා මේ ප‍්‍ර‍ශ්නය උනේ කොළ පාට වැටිලා කහ පාට වැටෙනකොටම මම බයික් එක දැම්ම කියලා.. ඔයා කියන දේම තමා මාත් කියන්නේ, යකාගේ නීති තමා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ කතාව තේරුණේ නැහැ.
    කොළ පාට වැටෙන්න කළින් කහ පාට විතරක් වැටෙන්නේ නැහැ.
    කහ සහ රතු දෙකම තමයි වැටෙන්නේ. එතකොට යන්න බැහැ...
    දඩ ගහන්න පුළුවන්..

    "කහ එළියට දැම්ම" කියල කියන්නේ කොළ පාට තිබිල ඒක නිවිල, කහ පාට විතරක් පත්තු වුනහම...
    එතකොට යන්න බැහැ කියල නීතියක් නැහැ.

    කහ එලිය වැටුනහම යන්න බෑ. කහ එලිය තියෙන්නෙ "පාට මාරුවෙනවා ඒකට සූදානම් වෙන්න" කියන එක දැනුම් දෙන්න.

    An amber light means that you must not go beyond the stop line or, if there is no stop line, beyond the light. However, you may go on if you are so close to the line or the light when the amber light first appears that stopping would be dangerous.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    කහ එලිය වැටුනහම යන්න බෑ. කහ එලිය තියෙන්නෙ "පාට මාරුවෙනවා ඒකට සූදානම් වෙන්න" කියන එක දැනුම් දෙන්න.

    මුන් වාහන එලෙව්වට තවම පාට තුනවත් දන් නැහැ... මුන් හිතන් ඉන්නෙ කහ පාට දාන්නෙ යන්න කියලා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මටත් මචන් පොලිකියේ අයගේ ඔය දඩ ලියන කතවයි පගාව ගහන කතාවයි පේන්න බෑ++
    කියන්න දෙයක් තියනවා මේ ලංකාවේ ට්‍රැෆික් ලයිට් පත්තු වෙනවිදිහ හරිම බයානකයි.. මෙහෙමන් ට්‍රැෆික් ලයිට් පත්තු වෙන්නේ තුන් පාරක් විත්තර නිවි නිවි පත්තිඋ වෙලා. ඒ ටික වෙලාවේ කෙනෙක්ට වාහනය නතර කර ගන්න හරි පුලුවන්
     
    Last edited:

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මටත් මචන් පොලිකියේ අයගේ ඔය දඩ ලියන කතවයි පගාව ගහන කතාවයි පේන්න බෑ++

    උන් දඩ ගහන්නෙ පුක කහනවට නෙමේ මචන් උදේට වාහනෙන් හරි පයින් හරි ඇවිත් හවසට පෙට්ටියෙන් ගෙදර යන එක නවත්තන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බින්දු;10876474 said:

    An amber light means that you must not go beyond the stop line or, if there is no stop line, beyond the light. However, you may go on if you are so close to the line or the light when the amber light first appears that stopping would be dangerous.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    this is not explicitly explained in the road rules here in SL unless it was changed without informing the public.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    this is not in the road rules here in SL unless it was changed without informing the public.

    :confused::confused: මේක තමයි නීතිය. කහ වැටෙනකොට වේගය අඩු කරලා ස්ටොප් ලයින් එකට කලින් නවත්තන්න ඕන.
    එක්සෙප්ශන් එක- අනතුරක් වලක්වා ගැනීමේ අරමුණින් නම් දිගටම යන්න පුලුවන්. :confused::confused: