මේ වගේ වැඩ කලින් කරල කෙළ උනනිසයි අහන්නේ. මෙතනින් බාලා සීඩි එකකට ගහල ඉන්ස්ටෝල් කරල කෙලවෙයිද?

දැන් කියන්න එපා උප්ඩේට් කටන්න කියලා මම පාවිච්චි කරන්නේ 1987 දී ගහපුහොර කොපිය මේක හෙන ලෙඩ ගොඩක් බං. අප්ඩේට් කරන්න බෑ .
.නෙට් ඉන්ස්ටෝල් කරන්න බෑ.
මේ විදිහට රෙද්ද වත් ඉන්ස්ටෝල් කරන්න බෑ.
Last edited:


