win පුරස්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    windows-xp-service-pack-3.jpg

    මේ වගේ වැඩ කලින් කරල කෙළ උනනිසයි අහන්නේ. මෙතනින් බාලා සීඩි එකකට ගහල ඉන්ස්ටෝල් කරල කෙලවෙයිද? ;)
    දැන් කියන්න එපා උප්ඩේට් කටන්න කියලා මම පාවිච්චි කරන්නේ 1987 දී ගහපුහොර කොපිය මේක හෙන ලෙඩ ගොඩක් බං. අප්ඩේට් කරන්න බෑ .:shocked: .නෙට් ඉන්ස්ටෝල් කරන්න බෑ.:shocked: මේ විදිහට රෙද්ද වත් ඉන්ස්ටෝල් කරන්න බෑ.:no:
     
    Last edited: