Elephant Gathering~මින්නේරිය

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සාමාන්‍යයෙන් මිනිහෙක්ට එක පාරකට දකින්න පුලුවන් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාව කීයක් වගේ වෙයිද :confused:
ගොඩක් අය කියයි 30ක් 40ක් හෝ 50ක් 60ක් වගේ කියලා ;)
ඒත් අගෝස්තු මාසයේ ඉදන් සැප්තැම්බර් මාසය වෙනකම් කාලෙයේ මින්නේරිය ජාතිය වන උයනට ගියොත් නම් මේක මොන පට්ට පල් බොරුවක් ද කියලා හිතෙයි :yes:

මොකද හවස් යාමයට මින්නේරියට එකක් ගියොත් අලි ඇතුන් 100 සිට 150 දක්වා සංඛ්‍යාවක් ලේසියෙන්ම බලාගන්න පුලුවන් හින්දා :cool:

මින්නෙරිය වනෝද්‍යානයට ඇතුල් වෙන්න තියෙන්නෙ හබරනින්
කොලඹ ඉදන් එනවනම් පැය 5 1/2ක් 6ක් වගේ වෙනකොට එන්න පුලුවන් ( ට්‍රැෆික් නැත්තම් ) :sorry:
පොලොන්නරුවේ ඉදන් එනවා නම් විනාදි 45ක් වගේ යන්නේ :D

මින්නේරිය වනෝද්‍යානයට ඕනම වාහනයකට ඇතුල් වෙන්න දෙනවා
හැබැයි එහෙම කියල වෑන් බස් වල නම් යන්න එපා
එක හේතුවක් තමයි වැව ගාවට ඔය වාහන වල යන්න බෑ

අනික් හේතුව තමයි බැරි වෙලාවත් අලියෙක් කුලප්පු වෙලා පස්සෙන් පැන්නුවොත් පිටින් යන වාහන වලට බේරෙන්න ටිකක් අමාරු වෙනවා ඒ වෙලේට :eek:
ඉතින් බොරු අවදානමක් ගන්නවට වඩා හොදයි safari jeep එකකම යන එක :)

මින්නේරියට ඇතුලුවීමේ ගාස්තු නම් කීයක්ද කියලා දන්නේ නෑ
සෆාරි එකකට ජීප් එකක් රුපියක් 3000-4000 දක්වා ගානක් අය කරනවා :D

හැබැයි ජීප් එක එලවන එක්කෙනාට ඕන විදියට අලි බලන්න එපා :no:
තමන්ට ඕන විදියට අලි බලන්න
ගොඩක් ජීප් කාරයො ඔන්න අලිය කිවුවා, පෙන්නුවා ගියා :growl:

අපි ගියේ "පියා" කියලා එක්කෙනෙක්ගේ ජීප් වල
උන්ගේ service එකනම් නියමයි..හවස safari එක පැය 3 1/2ක්
11.gif


තව උදේ round trip එකක් සහ හවස round trip එකක් කිය්ලා safari එක දෙපාරක් යන්න පුලුවන් :)
උදේට ගොඩක් වෙලාවට දකින්න පුලුවන් පොඩි අලි රංචු
හවසට තමයි උන් ඔක්කොම එකතු වෙලා එලි පහලියට බහින්නේ :D
හවස එක යන්න හොදම වෙලාව තමයි හවස 2.30ත් 3ත් අතර..එතකොට කලෙන් වැව පැත්තට එන අලි වගේම ආපහු යන කොට වැව ගාවට රංචුව පිටින් එකතු වෙච්ච උන් බලන්න පුලුවන් ;)

පල්ලෙහා තියෙනවා ගමනෙදි ගත්ත පින්තූර
සාමාන්‍ය Nikon digital camera එකකින් ගත්තේ :nerd:
ඒක හින්දා පින්තූර නම් superb නෑ :sorry:


Thread එක load වෙන්න විනාඩි 5ක් විතර යනවා..ඒක් හින්දා පොඩ්ඩක් ඉවසන්න :sorry:



උදේ සෆාරි එක - පිටත්වීම උදේ 6.30

DSCN3901.jpg


DSCN4019.jpg


DSCN3904.jpg


DSCN3905.jpg


DSCN3921.jpg


DSCN3919.jpg


DSCN3913.jpg


DSCN4036.jpg


DSCN4026.jpg


DSCN4020.jpg




හවස සෆාරි එක - පිටත්වීම හවස 2.30


DSCN3890.jpg


DSCN4048.jpg


DSCN4047.jpg


DSCN4046.jpg


DSCN4052.jpg


DSCN4044.jpg


DSCN4041.jpg


DSCN4086.jpg


DSCN4087.jpg


DSCN4090.jpg


DSCN4091.jpg


DSCN4092.jpg


DSCN4093.jpg


DSCN4094.jpg


DSCN4096.jpg


DSCN4096.jpg


DSCN4098.jpg


DSCN4106.jpg


DSCN4114.jpg


DSCN4136.jpg


DSCN4125.jpg


DSCN3960.jpg



මේ අපි නැවතිලා හිටිය හෝටල්. :rofl:
හෝටල් වලට කැම්ති අයට තමයි මේ පිංතූර ටික
(පස්සේ දවසක හෝටල් ටික ගැන thread එකක් දාන්නම්)


Deer Park Hotel - Girithale


DSCN3881.jpg


DSCN3980.jpg


DSCN3984.jpg



Girithale Hotel - Girithale


DSCN3992.jpg


DSCN3993.jpg



Sorowwa Hotel - Habarana


DSCN4138.jpg


DSCN4139.jpg


DSCN4146.jpg


DSCN4142.jpg





අවසාන වශයෙන් හැමදාම කියනවා වගේ කොහේ ගියත් කමක් නෑ අවට වටපිටාව හැඩි කරන්න එපා :no:
මොකද මම දැක්ක සමහරු ඇතුලට වතුර අරන් ගිහිල්ල එහෙම්මම බෝතල් එලියට විසික කරනවා :dull:
මින්නේරිය උද්‍යානය ගොඩක් හොඳට වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනවා :cool:
ඒක හින්දා ඒ සුන්දරත්වය ඒ විදියටම තියලා එන්න වග බලාගන්න :D

PS : Thread එක load වෙන්න විනාඩි 5ක් විතර යනවා..ඒක් හින්දා පොඩ්ඩක් ඉවසන්න :sorry:
 
Last edited:

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එළ....මැක්සා ටුවර් එක.

    යාලුවෙක් එක්ක ඉදල ෆොටෝ එකක් ගන්න බැරි උනාද ? :rofl:
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එළ....මැක්සා ටුවර් එක.

    යාලුවෙක් එක්ක ඉදල ෆොටෝ එකක් ගන්න බැරි උනාද ? :rofl:

    ඔව් බන් :(
    එකෙක් පස්සෙන්ම ආව ගමු ගමු කියලා
    කොහෙද ජීප් එකෙන් බහින්න දුන්නේ නෑනේ :rofl: :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරියටම කියපන් හිටපු අලි ගාන..ඒකට 1 ක් එකතු කළා නම් නියම ගාන එනවා...:D:D:P:P:rofl::rofl::lol::lol::love::love:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ආරංචියක් ආවා අලි 100ක් විතර හොල්මං වෙලා බලං හිටියා කියලා "අඩේ මෙන්න අපේ එකෙක් ජීප් එකකින් ඇවිත් කියලා" :P

    එල ට්‍රිප් එක මචං... :D:D