Elakiri ඩිස්පෙන්සරිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලොක්ක බෙහෙතක් එහෙම ඕනද
    කන්න නම් නෑ සිතල යන්නත් එක්ක
    දෙන්නද දුමක් ;)
    අඩෝ.විනීතව හැසිරියං......තෝ බේබද්දෙක් වෙලා අනිත් එවුන්ට බෙහෙත් කරන්නේ කොහොමද?

    (හොර) ඩොකා :P
    උඹලගේ සීයා
    බුරු යකා :angry:
    මම කියුවේ සිගරට් :rolleyes::P
    බේබද්දෝ
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර

    ඔව්...ඇයි?? හොද නැත්ද? උඹට ජෙලස් නේද? :P


    ආයෙමත් බෙහෙත් කන්නේ නැතුව බෙහෙත් බීපං:P

    නෑ නෑ.. මට ජෙලස් නෙවෙ..
    උඹෙන් බේත් අරන් මැරෙන එවුන් ගැන දුකයි.. ඒකයි...:lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    අඩෝ.විනීතව හැසිරියං......තෝ බේබද්දෙක් වෙලා අනිත් එවුන්ට බෙහෙත් කරන්නේ කොහොමද?


    උඹලගේ සීයා

    බේබද්දෝ
    රෑට තමයි මේකේ හොද හොද සෙල්ලම් :P:rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පුතා;10886962 said:
    (කොන්) දොස්තර වගේද?:lol:
    කිව්ව කියලා හිතා ගනින්... @!$#!@%$^&!*&$)!@

    මෙන්න බලාගනින්.....
    DiplomaPhD.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආ...:P තේරෙන සිංහලෙන් කියන්න එපැයි :P:rofl:
    ඕනෙද සීතලට සහනය :P:rolleyes:


    කිව්ව කියලා හිතා ගනින්... @!$#!@%$^&!*&$)!@


    මෙන්න බලාගනින්.....
    DiplomaPhD.jpg
    තෝ මගේ සහතික හොරකම් කරා නේද
    මට තේරුනා කවුද එකෙක් මගේ කාමරේ අවුස්සලා
    :angry::P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නර්ස් ලා අපිට තව ඕන
    :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes:
    පුතා;10886972 said:
    නෑ නෑ.. මට ජෙලස් නෙවෙ..
    උඹෙන් බේත් අරන් මැරෙන එවුන් ගැන දුකයි.. ඒකයි...:lol:
    උඹටත් බෙහෙත් ඕනෙද?
    රෑට තමයි මේකේ හොද හොද සෙල්ලම් :P:rolleyes:
    හොද හොද සෙල්ලම් රෑ වෙන ජාමෙටලු.......
    මට දුක උඹලා මට නොදී බොන එක ගැනයි
    amma gahai

    අපේද? මටත් පේන්නේ එහෙම වෙයි වගේ!!
    දැන් දෙතුන් පාරක් මට කිව්වා "ඔය කම්පියුටර් එක ඕෆ් කරලා නිදාගනින්" කියලා