help me plzzzzzzzzzzzz

hero555

Member
Sep 1, 2011
1
0
0
පොඩ්ඩක් කියනවද අලුතෙන් හදපු web site එකක් google search කරද්දි google එකෙ 1 st page එකට එන විදිහට ගන්නෙ කොහොමද කියල ...plz................

තව අපේ web site එකෙ name එකේ මුල් අකුරු google serch box eke type කරද්දිම web site එකෙ ful නම automa එන විදිහට හදන හැටිත් කියනවද........plz
පැහැදිලි මදිද මන්ද...
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
එක අපිට හදන්න බැ මිත්‍රයා...:no: ඔයගේ වෙබ් සයිට් එක දවසකට කීදෙනෙක් බලනවද සහ ඒ සයිට් එකේ server traffic එක අනුව ඔයාගේ සයිට් එක rank වෙනවා..:)
අන්න ඒ ranking අනුව තමයි සර්චෙන්ජින් වල ඔයාගේ සයිට්නේම් එක උඩට එන්නේ...:)
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    එක අපිට හදන්න බැ මිත්‍රයා...:no: ඔයගේ වෙබ් සයිට් එක දවසකට කීදෙනෙක් බලනවද සහ ඒ සයිට් එකේ server traffic එක අනුව ඔයාගේ සයිට් එක rank වෙනවා..:)
    අන්න ඒ ranking අනුව තමයි සර්චෙන්ජින් වල ඔයාගේ සයිට්නේම් එක උඩට එන්නේ...:)

    :yes::yes:
    math hithanne ehema thamai wenne
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    SEO (Search Engine Optimisation/Optimization)
    Machan meka thread ekaka reply ekak widihata kiyanna puluwan ekak newei.

    Umba machan issaralama keywords tikak hiyaganin site ekata hugak match wena. Adwords eke suggestion engine ekakuth thiyenawa one nam.

    Eeta passe HTML tags walin e keywords walata link karapan.
    For an example,
    <a href="http://ayesh.me" title="Ayesh Karunaratne's web site">Ayesh Karunaratne</a>

    Me widihata thibunama search engines walin e anchor text ekata(in this case, "Ayesh Karunaratne") ayesh.me kiyana site eka match wenawa kiyala points add kara gannawa.
    Google ekenam PageRank kiyala ekak thiyenawa,site eke overall popularity/relevance/etc anuwa hadapu ekak. PR 8 thiyena sites thama hondama(Yahoo direcory, ODP). Thawa sites walata PR 6,7,5 wage ewa thiyenawa. PR wadi site ekakin umbe site ekata NATURAL links thiyenawanam wade sahenna goda.
    Umbata SEO gana igena ganna asanam TPB eken SEO books tikak download karaganin. http://apromotionguide.com , http://searchrngineland.com wage sites refer karapan.

    Auto-completion walata ennanam tikak amarui ban.
    Anith eka machan, umba ada karana SEO walin heta results labenne na.Mage first site eka patan aran dan 1 year and 2 months wenawa. Dan page rank eka 4k thiyenawa.Mama anithimata e site eke post ekak damme 8 months walata kalin.