Your Mobile Phone ~~

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,872
    4,477
    113
    30mwq5z.jpg


    ganan mataka naa x10 ekanam 51k una :)
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    nokia ම තමයි ජිවිතේ , ආයේ ඉතින් පිස්සුවක් ඇතෙයි

    imgnokia%2058002.jpg


    Nokia 5800 ,, 2nd hand ගත්තේ, තාම රස්නෙයි,, දැන් සති දෙකක් විතර ඇති ,, හොඳටම තියෙනවා ආම්පන්න ඔක්කොමත් හම්බුනා 15k උනා ,, මේකේ මොබිටෙල් සිම් එක


    nokia-mini-speakers-md-8-good-portable-speakers-for-nokia-5800-xpressmusic.jpg


    මෙන්න මෙකකුත් හම්බුනා නෙව :rofl::rofl::rofl::rofl::rofl:



    nokia-1280.jpg


    මේකත් තියෙනවා 2nd hand බඩුවක් :D:D:D:D, 2000i මලක් වගේ වැඩ , dialog එක මේකේ