දොස්තර

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඔ‍ය එක එක විරෝධතා ගා‍යවල් ති‍යෙන්නේ ජෙප්පොන්ට‍යි උන්ට කඩේ ‍යන මැට්ටොන්ට‍යි විතර‍යි. අන්තිමේදී උනුත් කරන්නේ private practiceම තමා.
    කොළඹ හරි නුවර හරි A 2‍යි B 1ට Medicineබෑ. හැබැ‍යි ඔ‍ය කි‍යන දුෂ්කර පළාතක C 2‍යි S 1ට පුලුවන් (දිස්ත්‍රික් පදනම හින්දා). එතකොට උන් බාල නැද්ද? මම කි‍යන්නේ මේක තිබ්බට කමක් නෑ හැබැ‍යි විනිවිදභාව‍යක් ති‍යෙන්න ඕනෑ. මොකද දොස්තරලා ගනුදෙනු කරන්නේ ජීවිත එක්කනේ. :angry:

    ඔ‍ය කාලකන්නි ජෙප්පොන්ව පන්නලාදාන්නම ඕනෑ.:angry::angry::angry::angry::angry:
    කරන්න පුලුවන් මඟුලකුත් නෑ. ත්‍රීවීල් එකකටවත් පක්ෂ‍යේ සෙනග නෑ.
    ඒ වුනාට කටනම් ති‍යෙනවා.හරිහමන් ආගමක් ජාති‍යක් නැති මුන්ගේ අවජාතකවැඩ හින්දාතමා අපේ රට විනාශවෙන්නේ.:angry::angry:
    රටේ නාස්ති‍ය ගැනනම් පුදුම කැක්කුම.
    ඒ වුණාට මුන් පෝස්ටර් බැනර් ගහන්න වි‍යදම් කරන ගානෙන් තවත් අලුතෙන්ම වරා‍යක් හදන්න පුලුවන්.
    අනෙක ඉගෙනගන්න පහසුකම් වැඩිකරාට ඒව පාවිච්චිකරන්නේ කොහොමද campusකාර‍යන්ව මුන් බලෙන්ම කඩේ ‍යවනවනේ.
    බොහෝම අමරුවෙන් අවුරුදු 13ක් ඉගෙනගෙන campusඑනකොට නවකවධ‍ය දීලා
    මුන්ගේ කාලකන්නි මතවලින් ඔලු විකෘතිකරවලා ඒ අහිංසක‍යන්ට ඉගෙන ගන්න නොදී පාරවල් ගානේ කැට අද්දවලා හැමමගුලටම කඩේ ‍යවලා රටේ "සාර‍යම" නන්නත්තාරකරවනවා.
    campus ළම‍යිගැන මිනිස්සුන්ගේ අනුකම්පාවට දෙන සල්ලි නෙවිනම් මුන්ට කොහෙන්ද දන්නේ නෑ සල්ලි එන්නේ.
    ජෙප්පො ඔක්කොටම කරන්න ඕනේ ප්‍රභාකරන්ට කරපු දේම තමා.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    1000% Tru machan........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37

    සිරාවට බන් , ගොන් හැත්ත හෙන පොර ටෝක්නම් දෙන්න දන්නව , උන්ට චන්දෙ දෙන්න ගමක ඕන්නම් හරකෙක් , දෙන්නෙක් ඉදී. ඉස්සර හිටිය ජෙප්පො නෙමේ දැන් ඉන්නෙ , රට අස්ථාවර කරන්න හදන අමන බල්ලො ටිකක් , පහුගිය ටිකේ මේ බලු හැත්ත හමුදාව ග්‍රීස්යකාට ගාවන්නත් හැදුවෙ, දැන් උන් සම්පූර්ණයෙන් ඩොලර් කාක්කො වෙලා , වෙන මුකුත් නෑ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ජෙප්පන් සමග සම්බන්ධයක් නැත :shocked::shocked:
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    rajaye wishwawidyaalawalata baninne wishwawidyaaleta yanna bari una aya...kauru monawa kiwwath campus wala degrees walata wada universities wala dena degree ekata salakanawa...eth man nam kemathi pawudgalika upaadi dena than bihi wenawata. mokada university therenne godak adu pirisakne. ithin anith ayatath mokak hari chance ekak hambena eka hodai...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවට බන් , ගොන් හැත්ත හෙන පොර ටෝක්නම් දෙන්න දන්නව , උන්ට චන්දෙ දෙන්න ගමක ඕන්නම් හරකෙක් , දෙන්නෙක් ඉදී. ඉස්සර හිටිය ජෙප්පො නෙමේ දැන් ඉන්නෙ , රට අස්ථාවර කරන්න හදන අමන බල්ලො ටිකක් , පහුගිය ටිකේ මේ බලු හැත්ත හමුදාව ග්‍රීස්යකාට ගාවන්නත් හැදුවෙ, දැන් උන් සම්පූර්ණයෙන් ඩොලර් කාක්කො වෙලා , වෙන මුකුත් නෑ

    Maxaa මචන්...:D
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    දොස්තරලා වැඩ කරන්න වෙන්නේ මිනිස් ජිවිත එක්ක අනිත් එඋන් එහෙම නැහැ

    Ei Doctorsla witharak loard pakeerlada.. hema job 1ma ehema thamai..ethakota flight walata software design karana SE kattiya...??? Doctorslage Job 1 witharak mahaaa loku nee... hema job 1ma eka wagee watinawa.. eeka mulimma oya "Sri lankan Doctors" kiyana gon rela theerum ganna oone....
     
    • Like
    Reactions: plusone

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බින්දු;10925469 said:
    :D:D රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ජෙප්පන් සමග සම්බන්ධයක් නැත :shocked::shocked:

    වෙන්න පුලුවන්.

    ඒත් උන්ට කඩේ ‍යන එකෙක් දෙන්නෙක් ඉන්න බැරිද? :confused:
    මොකද campus කාලෙත් උන්ට කඩේ ගිහිල්ල තාම ජෙප්පොන්ගේ උණ ඇඟෙන් බැහැපු නැති " උගත්, මානුෂී‍ය ජීවක තුමාලා" නැති වෙන්න බැහැනේ.

    කණගාටු දේ මෙච්චර ගරුත්ව‍යක් තිබ්බ දොස්තරලවත් සමහරකාලවල එක එක දේසපාලක හරක් උන්ට කඩේ ‍යවල ඒ රස්සාවට තිබ්බ වටිනාකම බාල්දු කරවපු එක‍යි.
    වැඩ වර්ජනකරොත් මැරෙන්නේ දොස්තරලට ඉගෙනගන්න මිලි‍යනගාණක් බදු ගෙවපු අහිංසක මිනිස්සු මිසක් privateබෙහෙත්ගන්න පුලුවන් කෝටිපති‍යො නෙවේ.
    දොස්තරල කි‍යනවනම් අපි strikeකරනකොට ලෙඩ්ඩුන්ට කරදර‍යක් නෑ ලෙඩ්ඩු මැරෙන්නේ නෑ කි‍යලනම් මම කි‍යන්නේ අනේ එහෙනම් හැමදාම strike කරන්න කි‍යලා.
    එතකොට දැන් මැරෙන්ගානත් බේරෙනවනේ.
    මොනවා වුණත් සාකච්ඡාකරලා විසදගන්න පුලුවන් දේවල්වලට රටේ බුද්ධිමත්ම කි‍යන පිරිසත් මේ වගේ ගොන් පාට් දාන්න ගි‍යොත් ඉතින් sorryම තමා.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Ei Doctorsla witharak loard pakeerlada.. hema job 1ma ehema thamai..ethakota flight walata software design karana SE kattiya...??? Doctorslage Job 1 witharak mahaaa loku nee... hema job 1ma eka wagee watinawa.. eeka mulimma oya "Sri lankan Doctors" kiyana gon rela theerum ganna oone....
    Software engineer ගේ software එකේ bug එක හින්දා ප්ලේන් එක කඩංවැටුනම මිනිස්සු ගෙනියන්නෙ software engineer ගාවට වෙන්නැති නේද ?
     
    • Like
    Reactions: බින්දු

    1. තමන්ට කැමති පක්ශෙකට සපෝට් කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඩොක්ටර්ස්ලා සේරම යූ ඇන් පියට, සපෝට් කරන්න කියලා නීතියක් නෑ නේ

    2. ජෙප්පොන්ට චන්දේ දෙන අය හිටියත් ජෙප්පොන්ට ඕන විදියට නෙවෙයි සංගමේ වැඩ වෙන්නේ

    3. ස්ට්‍රයික් කරත් නැතත් සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක දවසකට මැරෙන ගාන මැරෙනවා. ස්ට්‍රයික් කරාල් කියලා අත්‍යවශ්ය සේවා නවත්තන්නේ නෑ. පුලුවන් නම් ස්ට්‍රයික් කරන කොට වැඩිපුර ලෙඩ්ඩු මැරෙනවා කියලා ඔප්පු කරන්න. එක එකා කියන කතා අහගෙන ඇවිත් කියන්නේ නැතුව :no::no:

    4. ස්ට්‍රයික් කරන්න දොස්තරලට අයිතියක් නැත්ද?? :eek::eek:

    :shocked::shocked::eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බින්දු;10926273 said:

    1. තමන්ට කැමති පක්ශෙකට සපෝට් කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඩොක්ටර්ස්ලා සේරම යූ ඇන් පියට, සපෝට් කරන්න කියලා නීතියක් නෑ නේ

    2. ජෙප්පොන්ට චන්දේ දෙන අය හිටියත් ජෙප්පොන්ට ඕන විදියට නෙවෙයි සංගමේ වැඩ වෙන්නේ

    3. ස්ට්‍රයික් කරත් නැතත් සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක දවසකට මැරෙන ගාන මැරෙනවා. ස්ට්‍රයික් කරාල් කියලා අත්‍යවශ්ය සේවා නවත්තන්නේ නෑ. පුලුවන් නම් ස්ට්‍රයික් කරන කොට වැඩිපුර ලෙඩ්ඩු මැරෙනවා කියලා ඔප්පු කරන්න. එක එකා කියන කතා අහගෙන ඇවිත් කියන්නේ නැතුව :no::no:

    4. ස්ට්‍රයික් කරන්න දොස්තරලට අයිතියක් නැත්ද?? :eek::eek:

    මේකට එරෙහි වෙන්නේ සමහරවිට ඔබ වෙද්‍ය ක්ෂේත්‍ර‍යට සම්බන්ධ ඇති. මම කි‍යපු කතාවලට හිතට අමාරුවුණාට කරන්න දෙ‍යක් නෑ.

    මාර කතාවනේ.. කවුද කැමති මේකට පාලක පරීක්ෂණ‍යක් කරන්න strike කරොත් ලෙඩ්ඩු වැඩිපුර මැරෙනවද අඩුවෙන් මැරෙනවද බලන්න.
    කොහෙද ඔබගේ වෙද්‍ය පීඨ‍යේ ඉගෙන ගත්ත Medical ethics.?
    කොහෙද අර ඉගෙන ගත්ත First of all DO NO HARM TO THE PATIENT. ????

    දොස්තරට ලෙඩේ පොඩි වුණාට එකේ අමාරුව ති‍යෙන්නේ ලෙඩාට. අනික ප්‍රශ්නේ ති‍යෙන්නේ ලෙඩාට විතරද?
    පවුලේ ඔහුගෙන් ‍යැපෙන අ‍යට මේ හින්දා වෙන අසීරුව? එතකොට අර social historyකි‍යල එකක් ගන්නේ මොකටද?
    ලෙඩකට බෙහෙත් ගන්න එක අවශ්‍යතාව‍යක්. රෝහලක අත්‍යාවශ්‍ය සේවා කි‍යලා වර්ගකරනවනම්
    රෝහලක අනවශ්‍ය සේවාත් ති‍යෙනවද?
    හදිසි ප්‍රතිකාර අවශ්‍ය නැතත් අසනීප‍යකට බෙහෙත් ගන්න්න එන අහිංසක‍යන්ව නොමරා මරවන එක‍යි strike කරොත් වෙන්නේ.
    ඔබටහරි පවුලේ අ‍යටහරි ඒක ප්‍රශ්න‍යක් නොවෙන්න පුලුවන්.ඒ ඔබ දොස්තර හින්දා.ඒත් ප්‍රශ්න‍ය/අසීරුව වෙන්නේ ඔබට උගන්නන්න බදුගෙවපු රටේම මිනිස්සුන්ට.
    :no:
    strikeකරනවනම් ඔබ private practiceකරන එකත් නවත්වනවද?:no: නෑනේ. පුලුවන්නම් strikeවෙලාවෙත් Private practiceකඩේ ලෙඩ්ඩු බලල තව කී‍යක් හරි හො‍ය‍යි.
    කොච්චර පිළිනොගත්තත් වෙන්නේ ඕක‍යි.

    ඔබ මොන පක්ෂෙද කි‍යන එක මට අදාල නෑ.
    ජෙප්පො හින්දා දොස්තරලට වෙච්ච සත‍යක දෙ‍යක් ති‍යෙනවද? විකාර වැඩ හින්දා medical facultyකොල්ලො කී‍යක් 88/89 මැරුනද?
    Rag හින්දා සිසුන් කී‍යක් උපාධි‍ය අත ඇරි‍යද? මේවට අහුවෙලා කීදෙනෙක් පන්තිතහනම් කරගත්තද?
    පිළිනොගත්තත් ඇත්ත දන්නවනේ. දේසපාලන වැඩවලට රටේ උගත්ම ‍යැ‍යි සැලකෙන තරුණ පිරිස පාරට බස්සලා වෙද සිසුන්ට සමාජ‍යේ තිබ්බ පිලිගැනීම බින්දුවම නෙවි රිනම කරා.
    ඒත් ඔ‍ය කෙහෙම්ම්ල් strike කි‍යන්නේ ජෙප්පොප්න්ගේ ජාතික ප්‍රතිපත්ති‍ය මිසක් වෙන මොනවත් නෙවේ.
    තුට්ටු දෙකේ දේසපාලන මගුල් වලට ඔ‍ය රස්සාවේ ගරුත්ව‍ය නැතිකරන්න එපා.
    හැමෝටම strike කරන්න පුලුවන් කි‍යලා Army 1‍යි Police 1‍යි පැ‍යදෙකක් strike කරොත් අපේ රටට මොකක් වෙ‍යිද්?
    බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න.
     
    • Like
    Reactions: බින්දු

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔය ඕන එකෙක් බාල උනාට කමක් නෑ බං. ඒත් මචන් දොස්තර කෙනෙක් වැඩ කරන්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක. ඒ නිසා බාල දොස්තරලා බිහි උනොත් මිනිස්සුන්ට බෙහෙත් ගන්න දෙපාරක් හිතන්න වෙයි. මොකද ඔය බාල දොස්තර කෙනෙක් වැරදි බෙහෙතක් දුන්නොත් ඉතින් ලෙඩා කපෝති. ඔන්න ඔහොමයි ඉතින් මට හිතෙන්නේ.

    අන්තිමට ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි කියන්න තමයි වෙන්නේ.

    :angry::angry::angry::angry:

    ඔය ඕන එකක් බාල උනාට කමක් නැ කියන්නේ ඉංජිනේරුවන් හදපු බිල්ඩිමක් කඩාගෙන වැටුනොත් ඇතුලේ ඉන්න මිනිස් ජීවිත කියක්නන් විනාෂවෙයිද...
     
    • Like
    Reactions: plusone

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔ‍ය එක එක විරෝධතා ගා‍යවල් ති‍යෙන්නේ ජෙප්පොන්ට‍යි උන්ට කඩේ ‍යන මැට්ටොන්ට‍යි විතර‍යි. අන්තිමේදී උනුත් කරන්නේ private practiceම තමා.
    කොළඹ හරි නුවර හරි A 2‍යි B 1ට Medicineබෑ. හැබැ‍යි ඔ‍ය කි‍යන දුෂ්කර පළාතක C 2‍යි S 1ට පුලුවන් (දිස්ත්‍රික් පදනම හින්දා). එතකොට උන් බාල නැද්ද? මම කි‍යන්නේ මේක තිබ්බට කමක් නෑ හැබැ‍යි විනිවිදභාව‍යක් ති‍යෙන්න ඕනෑ. මොකද දොස්තරලා ගනුදෙනු කරන්නේ ජීවිත එක්කනේ. :angry:

    ඔ‍ය කාලකන්නි ජෙප්පොන්ව පන්නලාදාන්නම ඕනෑ.:angry::angry::angry::angry::angry:
    කරන්න පුලුවන් මඟුලකුත් නෑ. ත්‍රීවීල් එකකටවත් පක්ෂ‍යේ සෙනග නෑ.
    ඒ වුනාට කටනම් ති‍යෙනවා.හරිහමන් ආගමක් ජාති‍යක් නැති මුන්ගේ අවජාතකවැඩ හින්දාතමා අපේ රට විනාශවෙන්නේ.:angry::angry:
    රටේ නාස්ති‍ය ගැනනම් පුදුම කැක්කුම.
    ඒ වුණාට මුන් පෝස්ටර් බැනර් ගහන්න වි‍යදම් කරන ගානෙන් තවත් අලුතෙන්ම වරා‍යක් හදන්න පුලුවන්.
    අනෙක ඉගෙනගන්න පහසුකම් වැඩිකරාට ඒව පාවිච්චිකරන්නේ කොහොමද campusකාර‍යන්ව මුන් බලෙන්ම කඩේ ‍යවනවනේ.
    බොහෝම අමරුවෙන් අවුරුදු 13ක් ඉගෙනගෙන campusඑනකොට නවකවධ‍ය දීලා
    මුන්ගේ කාලකන්නි මතවලින් ඔලු විකෘතිකරවලා ඒ අහිංසක‍යන්ට ඉගෙන ගන්න නොදී පාරවල් ගානේ කැට අද්දවලා හැමමගුලටම කඩේ ‍යවලා රටේ "සාර‍යම" නන්නත්තාරකරවනවා.
    campus ළම‍යිගැන මිනිස්සුන්ගේ අනුකම්පාවට දෙන සල්ලි නෙවිනම් මුන්ට කොහෙන්ද දන්නේ නෑ සල්ලි එන්නේ.
    ජෙප්පො ඔක්කොටම කරන්න ඕනේ ප්‍රභාකරන්ට කරපු දේම තමා.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සිරාවට බන් , ගොන් හැත්ත හෙන පොර ටෝක්නම් දෙන්න දන්නව , උන්ට චන්දෙ දෙන්න ගමක ඕන්නම් හරකෙක් , දෙන්නෙක් ඉදී. ඉස්සර හිටිය ජෙප්පො නෙමේ දැන් ඉන්නෙ , රට අස්ථාවර කරන්න හදන අමන බල්ලො ටිකක් , පහුගිය ටිකේ මේ බලු හැත්ත හමුදාව ග්‍රීස්යකාට ගාවන්නත් හැදුවෙ, දැන් උන් සම්පූර්ණයෙන් ඩොලර් කාක්කො වෙලා , වෙන මුකුත් නෑ

    monawa unath sira kathawa
     
    Last edited:

    isuru64

    Junior member
  • Apr 27, 2008
    85
    3
    8
    Hema Job ekakma ekkata ekak connect wela tyne.. Hondama kyla ekak nea.. Kunu adina miniha kunu adde nettam api katath pare behela yanna bea.. E wage hema job ekakma ekkata ekak connect wela tyenne.. Salary eka wedi wuna kyla job eka honda wenne nea, eke risk eka vtrai wedi wenne..
     
    • Like
    Reactions: plusone

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Ei Doctorsla witharak loard pakeerlada.. hema job 1ma ehema thamai..ethakota flight walata software design karana SE kattiya...??? Doctorslage Job 1 witharak mahaaa loku nee... hema job 1ma eka wagee watinawa.. eeka mulimma oya "Sri lankan Doctors" kiyana gon rela theerum ganna oone....
    ඒක ඇත්ත මචන්
    වෙන ලෝකේ කොහෙවත් රටවල නැති විදිහට ලංකාවේ දොස්තරලගේ ඔළුව ඉදිමිලා තියෙන්නේ
    ඒක මචන් මුන් මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ ඉදන්ම විතරක් නෙමෙයි
    උසස්පෙලට සයන්ස් තෝරගත්ත දවසේ ඉදලම හැදෙන ලෙඩක්
    මං කියන්නෑ දොස්තර වෘර්තිය බාල්දු කරන්න කියලා
    මං කියන්නේ මේ දොස්තරලගේ ඔළුවේ තියෙන මහන්තත්ත කම අත් ඇරගන්න කියලා
    මේක දැන් තවත් කොටස් වලට බෙදිලා තියෙනවා
    ඒ තමයි ප්‍රයිවෙට් කලාමයි යුනි ගිහින් කලාමයි කියලා
    දැන් යුනි ගිහින් දොස්තර උන උන්ගේ මතේ වෙන්නේ අපි පුක දීගෙන ඉන්න ඕනි උන්ට
    උන් තමයි ලංකාවේම ඉන්න හොදම වෘර්තිකයෝ
    අනිත් උන් සේරම දැනුම බාල හොරු
    මතක තියාගනිල්ලා දොසරතරලා නැති කාලෙත් මේ ලෝකේ මිනිස්සු ජීවත් උනා
    අම්මලට ලමයි හම්බුනා
    ඕක මේ මහලොකු වෘර්තියක් කරගත්ත දවසේ ඉදන් තමයි උන්ට වැරදුනේ
    ඉගනගන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්
    පඩි දෙන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්
    සේරම කරගනනේ අපි බදු ගෙවන සල්ලි වලින්
    ඒ කරලා රෙස්පට් පෙන්නන්නේත් අපිටමයි
    සේරමත් කරගෙන තව හවසට හවසට චැනලුත් කරනවා
    ඒකටත් නම්බර් එකක් ගන්න විතරක් රු 500ට වැඩියි
    එච්චර හම්බ කරගෙනත් හොස්පිට්ල් එකේ උපවාස වර්ජන කරනවා අපිට අහවල් එක නෑ කියලා
    මතක තියාගනිල්ලා ඔය හන්දි ගානේ දොස්තරලා ඕනි වෙන්නෑ තාක්ෂනේ තවත් දියුණු වෙච්ච දවසක
    එතකොට යන එන මං නැති වෙනවා ඒක ශුවර්