ඔය එක එක විරෝධතා ගායවල් තියෙන්නේ ජෙප්පොන්ටයි උන්ට කඩේ යන මැට්ටොන්ටයි විතරයි. අන්තිමේදී උනුත් කරන්නේ private practiceම තමා.
කොළඹ හරි නුවර හරි A 2යි B 1ට Medicineබෑ. හැබැයි ඔය කියන දුෂ්කර පළාතක C 2යි S 1ට පුලුවන් (දිස්ත්‍රික් පදනම හින්දා). එතකොට උන් බාල නැද්ද? මම කියන්නේ මේක තිබ්බට කමක් නෑ හැබැයි විනිවිදභාවයක් තියෙන්න ඕනෑ. මොකද දොස්තරලා ගනුදෙනු කරන්නේ ජීවිත එක්කනේ.
ඔය කාලකන්නි ජෙප්පොන්ව පන්නලාදාන්නම ඕනෑ.
කරන්න පුලුවන් මඟුලකුත් නෑ. ත්‍රීවීල් එකකටවත් පක්ෂයේ සෙනග නෑ.
ඒ වුනාට කටනම් තියෙනවා.හරිහමන් ආගමක් ජාතියක් නැති මුන්ගේ අවජාතකවැඩ හින්දාතමා අපේ රට විනාශවෙන්නේ.
රටේ නාස්තිය ගැනනම් පුදුම කැක්කුම.
ඒ වුණාට මුන් පෝස්ටර් බැනර් ගහන්න වියදම් කරන ගානෙන් තවත් අලුතෙන්ම වරායක් හදන්න පුලුවන්.
අනෙක ඉගෙනගන්න පහසුකම් වැඩිකරාට ඒව පාවිච්චිකරන්නේ කොහොමද campusකාරයන්ව මුන් බලෙන්ම කඩේ යවනවනේ.
බොහෝම අමරුවෙන් අවුරුදු 13ක් ඉගෙනගෙන campusඑනකොට නවකවධය දීලා
මුන්ගේ කාලකන්නි මතවලින් ඔලු විකෘතිකරවලා ඒ අහිංසකයන්ට ඉගෙන ගන්න නොදී පාරවල් ගානේ කැට අද්දවලා හැමමගුලටම කඩේ යවලා රටේ "සාරයම" නන්නත්තාරකරවනවා.
campus ළමයිගැන මිනිස්සුන්ගේ අනුකම්පාවට දෙන සල්ලි නෙවිනම් මුන්ට කොහෙන්ද දන්නේ නෑ සල්ලි එන්නේ.
ජෙප්පො ඔක්කොටම කරන්න ඕනේ ප්රභාකරන්ට කරපු දේම තමා.![]()

CIMA?? බාල අකවුන්ටන්??
anee manda ubatha
loweth naa lowi gaheth naa oi

සිරාවට බන් , ගොන් හැත්ත හෙන පොර ටෝක්නම් දෙන්න දන්නව , උන්ට චන්දෙ දෙන්න ගමක ඕන්නම් හරකෙක් , දෙන්නෙක් ඉදී. ඉස්සර හිටිය ජෙප්පො නෙමේ දැන් ඉන්නෙ , රට අස්ථාවර කරන්න හදන අමන බල්ලො ටිකක් , පහුගිය ටිකේ මේ බලු හැත්ත හමුදාව ග්‍රීස්යකාට ගාවන්නත් හැදුවෙ, දැන් උන් සම්පූර්ණයෙන් ඩොලර් කාක්කො වෙලා , වෙන මුකුත් නෑ
දොස්තරලා වැඩ කරන්න වෙන්නේ මිනිස් ජිවිත එක්ක අනිත් එඋන් එහෙම නැහැ
බින්දු;10925469 said:රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ජෙප්පන් සමග සම්බන්ධයක් නැත
![]()

100% agree with thatyako CIMA bala nea yako... CIMA kynne Management Accountant kenek wenna plwn ekakTotally differnet from an Accountant
Software engineer ගේ software එකේ bug එක හින්දා ප්ලේන් එක කඩංවැටුනම මිනිස්සු ගෙනියන්නෙ software engineer ගාවට වෙන්නැති නේද ?Ei Doctorsla witharak loard pakeerlada.. hema job 1ma ehema thamai..ethakota flight walata software design karana SE kattiya...??? Doctorslage Job 1 witharak mahaaa loku nee... hema job 1ma eka wagee watinawa.. eeka mulimma oya "Sri lankan Doctors" kiyana gon rela theerum ganna oone....
වෙන්න පුලුවන්.
ඒත් උන්ට කඩේ යන එකෙක් දෙන්නෙක් ඉන්න බැරිද?
මොකද campus කාලෙත් උන්ට කඩේ ගිහිල්ල තාම ජෙප්පොන්ගේ උණ ඇඟෙන් බැහැපු නැති " උගත්, මානුෂීය ජීවක තුමාලා" නැති වෙන්න බැහැනේ.
කණගාටු දේ මෙච්චර ගරුත්වයක් තිබ්බ දොස්තරලවත් සමහරකාලවල එක එක දේසපාලක හරක් උන්ට කඩේ යවල ඒ රස්සාවට තිබ්බ වටිනාකම බාල්දු කරවපු එකයි.
වැඩ වර්ජනකරොත් මැරෙන්නේ දොස්තරලට ඉගෙනගන්න මිලියනගාණක් බදු ගෙවපු අහිංසක මිනිස්සු මිසක් privateබෙහෙත්ගන්න පුලුවන් කෝටිපතියො නෙවේ.
දොස්තරල කියනවනම් අපි strikeකරනකොට ලෙඩ්ඩුන්ට කරදරයක් නෑ ලෙඩ්ඩු මැරෙන්නේ නෑ කියලනම් මම කියන්නේ අනේ එහෙනම් හැමදාම strike කරන්න කියලා.
එතකොට දැන් මැරෙන්ගානත් බේරෙනවනේ.
මොනවා වුණත් සාකච්ඡාකරලා විසදගන්න පුලුවන් දේවල්වලට රටේ බුද්ධිමත්ම කියන පිරිසත් මේ වගේ ගොන් පාට් දාන්න ගියොත් ඉතින් sorryම තමා.

Software engineer ගේ software එකේ bug එක හින්දා ප්ලේන් එක කඩංවැටුනම මිනිස්සු ගෙනියන්නෙ software engineer ගාවට වෙන්නැති නේද ?

මේකට එරෙහි වෙන්නේ සමහරවිට ඔබ වෙද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඇති. මම කියපු කතාවලට හිතට අමාරුවුණාට කරන්න දෙයක් නෑ.බින්දු;10926273 said:
1. තමන්ට කැමති පක්ශෙකට සපෝට් කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඩොක්ටර්ස්ලා සේරම යූ ඇන් පියට, සපෝට් කරන්න කියලා නීතියක් නෑ නේ
2. ජෙප්පොන්ට චන්දේ දෙන අය හිටියත් ජෙප්පොන්ට ඕන විදියට නෙවෙයි සංගමේ වැඩ වෙන්නේ
3. ස්ට්‍රයික් කරත් නැතත් සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක දවසකට මැරෙන ගාන මැරෙනවා. ස්ට්‍රයික් කරාල් කියලා අත්‍යවශ්‍ය සේවා නවත්තන්නේ නෑ. පුලුවන් නම් ස්ට්‍රයික් කරන කොට වැඩිපුර ලෙඩ්ඩු මැරෙනවා කියලා ඔප්පු කරන්න. එක එකා කියන කතා අහගෙන ඇවිත් කියන්නේ නැතුව
4. ස්ට්‍රයික් කරන්න දොස්තරලට අයිතියක් නැත්ද??

නෑනේ. පුලුවන්නම් strikeවෙලාවෙත් Private practiceකඩේ ලෙඩ්ඩු බලල තව කීයක් හරි හොයයි. ඔය ඕන එකෙක් බාල උනාට කමක් නෑ බං. ඒත් මචන් දොස්තර කෙනෙක් වැඩ කරන්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක. ඒ නිසා බාල දොස්තරලා බිහි උනොත් මිනිස්සුන්ට බෙහෙත් ගන්න දෙපාරක් හිතන්න වෙයි. මොකද ඔය බාල දොස්තර කෙනෙක් වැරදි බෙහෙතක් දුන්නොත් ඉතින් ලෙඩා කපෝති. ඔන්න ඔහොමයි ඉතින් මට හිතෙන්නේ.
අන්තිමට ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි කියන්න තමයි වෙන්නේ.
![]()
ඔය එක එක විරෝධතා ගායවල් තියෙන්නේ ජෙප්පොන්ටයි උන්ට කඩේ යන මැට්ටොන්ටයි විතරයි. අන්තිමේදී උනුත් කරන්නේ private practiceම තමා.
කොළඹ හරි නුවර හරි A 2යි B 1ට Medicineබෑ. හැබැයි ඔය කියන දුෂ්කර පළාතක C 2යි S 1ට පුලුවන් (දිස්ත්‍රික් පදනම හින්දා). එතකොට උන් බාල නැද්ද? මම කියන්නේ මේක තිබ්බට කමක් නෑ හැබැයි විනිවිදභාවයක් තියෙන්න ඕනෑ. මොකද දොස්තරලා ගනුදෙනු කරන්නේ ජීවිත එක්කනේ.
ඔය කාලකන්නි ජෙප්පොන්ව පන්නලාදාන්නම ඕනෑ.
කරන්න පුලුවන් මඟුලකුත් නෑ. ත්‍රීවීල් එකකටවත් පක්ෂයේ සෙනග නෑ.
ඒ වුනාට කටනම් තියෙනවා.හරිහමන් ආගමක් ජාතියක් නැති මුන්ගේ අවජාතකවැඩ හින්දාතමා අපේ රට විනාශවෙන්නේ.
රටේ නාස්තිය ගැනනම් පුදුම කැක්කුම.
ඒ වුණාට මුන් පෝස්ටර් බැනර් ගහන්න වියදම් කරන ගානෙන් තවත් අලුතෙන්ම වරායක් හදන්න පුලුවන්.
අනෙක ඉගෙනගන්න පහසුකම් වැඩිකරාට ඒව පාවිච්චිකරන්නේ කොහොමද campusකාරයන්ව මුන් බලෙන්ම කඩේ යවනවනේ.
බොහෝම අමරුවෙන් අවුරුදු 13ක් ඉගෙනගෙන campusඑනකොට නවකවධය දීලා
මුන්ගේ කාලකන්නි මතවලින් ඔලු විකෘතිකරවලා ඒ අහිංසකයන්ට ඉගෙන ගන්න නොදී පාරවල් ගානේ කැට අද්දවලා හැමමගුලටම කඩේ යවලා රටේ "සාරයම" නන්නත්තාරකරවනවා.
campus ළමයිගැන මිනිස්සුන්ගේ අනුකම්පාවට දෙන සල්ලි නෙවිනම් මුන්ට කොහෙන්ද දන්නේ නෑ සල්ලි එන්නේ.
ජෙප්පො ඔක්කොටම කරන්න ඕනේ ප්රභාකරන්ට කරපු දේම තමා.![]()
සිරාවට බන් , ගොන් හැත්ත හෙන පොර ටෝක්නම් දෙන්න දන්නව , උන්ට චන්දෙ දෙන්න ගමක ඕන්නම් හරකෙක් , දෙන්නෙක් ඉදී. ඉස්සර හිටිය ජෙප්පො නෙමේ දැන් ඉන්නෙ , රට අස්ථාවර කරන්න හදන අමන බල්ලො ටිකක් , පහුගිය ටිකේ මේ බලු හැත්ත හමුදාව ග්‍රීස්යකාට ගාවන්නත් හැදුවෙ, දැන් උන් සම්පූර්ණයෙන් ඩොලර් කාක්කො වෙලා , වෙන මුකුත් නෑ
ඒක ඇත්ත මචන්Ei Doctorsla witharak loard pakeerlada.. hema job 1ma ehema thamai..ethakota flight walata software design karana SE kattiya...??? Doctorslage Job 1 witharak mahaaa loku nee... hema job 1ma eka wagee watinawa.. eeka mulimma oya "Sri lankan Doctors" kiyana gon rela theerum ganna oone....