මොලයක් නැති කෙනෙක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මොලයක් නැති සත්වයෙක්

    [FONT=&quot]අප සමාජයේ මොලේ නැති කට්ටිය ගොඩාක් සිටිති.[/FONT] :D:D:D:D [FONT=&quot]අප ඔවුන්ට බනින්නේ “තමුසෙට මොලයක් නැද්ද? යනුවෙනි”[/FONT]:dull::dull::dull: [FONT=&quot]ඔවුන් කරන සමහර වැඩ දිහා අප බැලුවොතින් එහෙම සිතෙන එකද සාධාරණයි. නමුත් ඒ ඔවුන් කරන වැඩ නිසා අප ඔවුන්ට දෙන නාමයයි. නැතුව ඔවුන්ට මොලයක් ශරීරය තුල පිහිටා නෑ කියන ඒක නොවෙයි අපි එයින් අදහස් කරන්නේ. [/FONT]





    [FONT=&quot] නමුත් ඔබ දන්නවාද ඇත්තටම මොලයක් නැති සත්වයෙක් මේ ලෝකේ ඉන්න බව, හැබැයි අප අතර නම් නෙවෙයි, මුහුදේ!!! ඒ තමයි තාරකා මාළුවා :D. ඇත්තටම තාරකා මාළුවාට මොලයක් නැහැ. දැන් ඔබලා කලබල වෙන්න පුළුවන් එහෙනම් කෙසේද ඌ සාමාන්‍ය සත්වයෙක් ලෙස හැසිරෙන්නේ කියා, ඒ කියන්නේ කන්නේ, බොන්නේ, සත්තු අල්ලගන්නේ, ගමන කරන්නේ වගේ දේවල්. ඇත්තටම මේ සත්වයා ඒ දේවල් කරන්නේ ඔහුට ඇති ඉතා සංකීර්ණ ස්නායු පද්ධතිය උපයෝගී කරගෙනයි.[/FONT][FONT=&quot] මෙම ස්නායු සම යට අතුරු වියමන් ලෙස විහිදී ඇත.[/FONT]


    647pxasteriassvg.png








    1 - Pyloric stomach

    2 - Intestine and anus

    3 - Rectal sac

    4 - Stone canal

    5 - Madreporite

    6 - Pyloric caecum

    7 - Digestive glands

    8 - Cardiac stomach

    9 - Gonad

    10 - Radial canal

    11 - Tube feet





    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ සත්වයාගේ ශරීරයේ ස්නායු වළල්ලක් ඇත[/FONT] (Central Nerve Ring) [FONT=&quot], ශරීරයේ ඇති අවයව වලට තරංග නිකුත් කරයි. ඇත්තවශයෙන්ම මෙම ස්නායු වළල්ල මොලයක් මෙන් හැසිරෙයි.[/FONT]
    [FONT=&quot]මෙම තාරකා මාළුවන් ආලෝකය, උෂ්ණත්වය වැනි දේවල් වලට ප්‍රතික්‍රියා දක්වයි.[/FONT]





    [FONT=&quot]හොඳ නම් රෙප් [/FONT]
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    star fishලට මොළයක් වගේම රුධිරයත් නෑ :no:
    මෙයාලගෙ දේහයෙන් කොටසක් කැඩුනොත්, ඒ කොටස් මඟින් අලුත් ජීවියෙක් හටගන්න පුලුවන්.:yes:

    thanks for sharing :)
    rep added ;)
     
    • Like
    Reactions: ruwantheekshana