කෑමරා....

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හොද Flash එකක් ගහලවත් බෑරිද? :oo:

    මම හිතන්නෙ නැහැ :oo::P....අනිත් පොඩිම පොඩි අවුල තමයි විඩියෝ රෙකෝඩ් කරන කොට සූම් කලොත් ලෙන්ස් එක මූව් වෙන සද්දෙත් විඩියෝ එකෙ රෙකෝඩ් වෙනවා(වෙන කැමරාවලට සාපේක්ශව සද්දෙ වැඩියී) ...හැබැයි ඉතින් ෆොටෝ කොලිටි එකෙන් නම් මචන් සුපිරි කැම් එක(With DIGIC 4 PROCESSOR) ...

    HOW EVER IM SURE ....you won't regret it
    ..:cool:.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මම හිතන්නෙ නැහැ :oo::P....අනිත් පොඩිම පොඩි අවුල තමයි විඩියෝ රෙකෝඩ් කරන කොට සූම් කලොත් ලෙන්ස් එක මූව් වෙන සද්දෙත් විඩියෝ එකෙ රෙකෝඩ් වෙනවා(වෙන කැමරාවලට සාපේක්ශව සද්දෙ වැඩියී) ...හැබැයි ඉතින් ෆොටෝ කොලිටි එකෙන් නම් මචන් සුපිරි කැම් එක(With DIGIC 4 PROCESSOR) ...

    HOW EVER IM SURE ....you won't regret it
    ..:cool:.
    ෆොටෝ කොලිටි එක හොදනම් ඒ හොදටම ඈති බන් :)