හලෝ ඔයාලට කොහොමද?

මම මේ දැන් තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වුනේ.
ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්රෙඩ් ඒක දාන්නේ පොඩි හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන්.
මට ඕනි කම්පියුටර් එකක් ගන්න.මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.
මගේ උපරිම වියදම් කරන්න පුළුවන් රුපියල් 30,000 විතරයි.
ඉතින් ඔය සමහර තාක්ෂණික කාරනා ගැන මට දැනීමක් නැහැ.

ඒකයි මම ඔයාලගෙන් අහන්නේ. ඉතින් මට ඒ ගානට ගන්න පුළුවන් මොන PC වගේ එකක්ද?
මොනිටර් එකක්,කීබෝර්ඩ් එකක්,මවුස් එකක් තියෙනවා.ඒ හින්දා එව්වා ඔනී නැහැ.CPU එකක් තමයි ගන්න ඔනී.
මට උදව් කරනවද?




මම මේ දැන් තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වුනේ.ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්රෙඩ් ඒක දාන්නේ පොඩි හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන්.

මට ඕනි කම්පියුටර් එකක් ගන්න.මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.

මගේ උපරිම වියදම් කරන්න පුළුවන් රුපියල් 30,000 විතරයි.ඉතින් ඔය සමහර තාක්ෂණික කාරනා ගැන මට දැනීමක් නැහැ.


ඒකයි මම ඔයාලගෙන් අහන්නේ. ඉතින් මට ඒ ගානට ගන්න පුළුවන් මොන PC වගේ එකක්ද?මොනිටර් එකක්,කීබෝර්ඩ් එකක්,මවුස් එකක් තියෙනවා.ඒ හින්දා එව්වා ඔනී නැහැ.CPU එකක් තමයි ගන්න ඔනී.
මට උදව් කරනවද?




.