Computer උදව්

Thimali B

Member
Sep 14, 2011
8
1
0
හලෝ ඔයාලට කොහොමද?:love::love::love:මම මේ දැන් තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වුනේ.
ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්‍රෙඩ් ඒක දාන්නේ පොඩි හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන්.:yes:

මට ඕනි කම්පියුටර් එකක් ගන්න.මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.:yes::yes:මගේ උපරිම වියදම් කරන්න පුළුවන් රුපියල් 30,000 විතරයි.

ඉතින් ඔය සමහර තාක්ෂණික කාරනා ගැන මට දැනීමක් නැහැ.:(:(:(ඒකයි මම ඔයාලගෙන් අහන්නේ. ඉතින් මට ඒ ගානට ගන්න පුළුවන් මොන PC වගේ එකක්ද?
මොනිටර් එකක්,කීබෝර්ඩ් එකක්,මවුස් එකක් තියෙනවා.ඒ හින්දා එව්වා ඔනී නැහැ.CPU එකක් තමයි ගන්න ඔනී.

මට උදව් කරනවද?:love::love::love:

 

gayashan.net

Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    WelCome To EK Family
    Brand New Da Used da?
    korean Walin Gennapuwanam Ganna puluwan aduwan.mama danna taraminnam korean pc good,mamat use karanna korean walin genapu ekak.,
     
    Last edited:

    Thimali B

    Member
    Sep 14, 2011
    8
    1
    0
    Brand New Da Used da?
    korean Walin Gennapuwanam Ganna puluwan aduwan.mama danna taraminnam korean pc good,mamat use karanna korean walin genapu ekak.,


    අලුත් එකක් ගන්න බැරි වෙයිද?
    මම හිට්-ඇඩ්ස් එකේ බැලුවා.ඒත් මට හොද PC එකක් තෝරා ගන්න දැනුමක් නැහැ.:(:(:(

    මට උදව් කරනවද?
    මට කියන්න පුලුවන්ද PC එකේ මොන මොන ෆිචස්ද තියෙන්න ඕනි කියලා.
     

    Thimali B

    Member
    Sep 14, 2011
    8
    1
    0
    කෑප්ටන් Jack Sparrow;10944453 said:
    Dual core or Core 2 pro.
    160HDD
    1GB Ram or 2GB
    wage tiyena Brand New ekak nam puluwan wewi....


    කියක් වෙයිද කියලා කියන්න පුලුවන්ද ඔයාට මේ ටික?
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    අලුත් එකක් ගන්න බැරි වෙයිද?
    මම හිට්-ඇඩ්ස් එකේ බැලුවා.ඒත් මට හොද PC එකක් තෝරා ගන්න දැනුමක් නැහැ.:(:(:(

    මට උදව් කරනවද?
    මට කියන්න පුලුවන්ද PC එකේ මොන මොන ෆිචස්ද තියෙන්න ඕනි කියලා.

    Ram Eka 1GB wage or eta wada teyanawanam hodai,
    Hard Ekakth Normally 250GB wat.
    e wagema VGA ekath 512wagenam hodai.kohomath oyata oya ganata hoda ekak ganna puluwan wai.poddak colombo wala avidala balanna ten 2ka 3nakinma ahala hodama aduma warranty ekak teyana tenakin ganna.
     

    Thimali B

    Member
    Sep 14, 2011
    8
    1
    0
    මගේ යාලුවෙක් මේ විස්තරේ මට ඊමේල් කරා.
    මේක හොදද?

    intel dual core 3.0Ghz + asus MB
    4gb ram
    1gb vga
    500gb HD
    dvd Rw
    casing

    මේක හොදද? මේ ටික කියක් වෙයිද?

     
    කියක් වෙයිද කියලා කියන්න පුලුවන්ද ඔයාට මේ ටික?
    30,000 කට වඩා අඩුවෙන් කැලි එකලස් කරලා ( assemble ) කරොත් හදා ගත්තහැකි.... අදුරන කෙනෙක්ට කියල හදොගත්තොත් වැඩකුලියක් නැතුවම හදාගත්තහැකි....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Intel G41 motherboard
    core 2 duo 2.6
    2 GB RAM
    500 GB Hard disk
    DVD writer

    මම මේක Assemble කරල දුන්නා රු.27500 යි උනේ. මාස 4 කට විතර කලින් මොනිටර් එක CRT used එකක් අරං දුන්නෙ 2000 කට විතර
     

    Thimali B

    Member
    Sep 14, 2011
    8
    1
    0
    කෑප්ටන් Jack Sparrow;10944570 said:

    intel dual core 3.0Ghz + asus MB 13000
    4gb ram 5000
    1gb vga 8500
    500gb HD 5000
    dvd Rw 2200
    casing 2500

    මේක හොදද? මේ ටික කියක් වෙයිද?
    36200 + wada kuliya (සමහර විට මීට වඩා අඩු වේවි)
    හොදයි

    ස්තුතියි ඔබට මට උදව් කලාට.
    සාමාන්‍ය භාවිතයට මෙය ප්‍රමාණවත් වෙයි නේ.
    ස්තුතියි මහත්මයා ඔබට.:yes::yes::yes:
     

    Thimali B

    Member
    Sep 14, 2011
    8
    1
    0
    Intel G41 motherboard
    core 2 duo 2.6
    2 GB RAM
    500 GB Hard disk
    DVD writer

    මම මේක Assemble කරල දුන්නා රු.27500 යි උනේ. මාස 4 කට විතර කලින් මොනිටර් එක CRT used එකක් අරං දුන්නෙ 2000 කට විතර


    මොනිටර් එකක් ඔනී නැහැ.cpu ඒක චිතරයි ගන්න ඔනී.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    මොනිටර් එකක් ඔනී නැහැ.cpu ඒක චිතරයි ගන්න ඔනී.

    CPU එක කියන්නෙ Processor එකට, ඔයාට හදාගන්න ඕනි System Unit එකක්.. System Unit එක ඇතුලෙ තමයි ඔක්කොම තියෙන්නෙ. 30000 විතර බජට් එකකට හොඳ මැෂින් එකක් ඇසෙම්බල් කරගන්න පුළුවන්:yes:
     

    Thimali B

    Member
    Sep 14, 2011
    8
    1
    0
    CPU එක කියන්නෙ Processor එකට, ඔයාට හදාගන්න ඕනි System Unit එකක්.. System Unit එක ඇතුලෙ තමයි ඔක්කොම තියෙන්නෙ. 30000 විතර බජට් එකකට හොඳ මැෂින් එකක් ඇසෙම්බල් කරගන්න පුළුවන්:yes:

    දැන් එතකොට ඔයා 27500කට ගත්තේ system unit එකක්ද?
    ඔයා ගත්තු එකේ මම උඩින් දාලා තියෙන ලිස්ට් එකේ තියෙන ඔක්කොම තියෙනවද?
    ඔයා ගත්තු එකයි,මම දාලා තියෙන එකෙයි වෙනස මොකක්ද?
    පැහැදිලි කරන්න පුලුවනිද ඔයාට?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Gigabyte G41 Mother board with 1GB Onboard VGA.. 6500 RS
    DDR3 2GB Ram 2000 RS
    500 GB HD 5000 RS
    Casing + Power Suppply 2500 RS
    Intel® Core™ i3-2100 Processor 13000 RS

    Total = 29000 RS

    මෙන්න තියනවා ඔය Price එකට ගහන්න පුළුවන් සුපිරිම මැෂින් එක !:):):)

    (ඉතුරු වෙන 1000 Rs මට දියන් මැෂිම Assemble කරලා දෙන්න !):lol::lol::lol:


     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගේ යාලුවෙක් මේ විස්තරේ මට ඊමේල් කරා.
    මේක හොදද?

    intel dual core 3.0Ghz + asus MB
    4gb ram
    1gb vga
    500gb HD
    dvd Rw
    casing

    මේක හොදද? මේ ටික කියක් වෙයිද?


    දැන් එතකොට ඔයා 27500කට ගත්තේ system unit එකක්ද?
    ඔයා ගත්තු එකේ මම උඩින් දාලා තියෙන ලිස්ට් එකේ තියෙන ඔක්කොම තියෙනවද?
    ඔයා ගත්තු එකයි,මම දාලා තියෙන එකෙයි වෙනස මොකක්ද?
    පැහැදිලි කරන්න පුලුවනිද ඔයාට?
    හ්ම් system unit එකක් තමයි, casing එක ඇතුලෙ ඔය ඔක්කොම ඇසෙම්බල් කලාට පස්සේ ඒකට තමා කියන්නෙ system unit කියලා‍. dual core එකේ 2nd generation වගේ තමා core 2 duo කියන්නෙ, ඔයා දාල තියෙන එකේ රැම් එක 2 GB වැඩියි. මම කියන බෝඩ් එකේ onboard vga 700 MB විතර තිබුනා. අනිත් ඒවා නං සමානයි වගේ. intel මදර්බෝඩ් asus වලට වඩා හොඳයි.