Laptop 1ක් ගන්න

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන්ලා මම Laptop එකක් ගන්නයි හිතන් ඉන්නෙ.... මම කැරකිල හොදයි කියල හිතෙන කැලි ටිකක් හොයාගත්ත....

    මම මේක පාවිච්චි කරන්නෙ programming වලට තමයි...

    ඉතින් මෙතන තියෙන ටික බලල මොකක්ද හොද කියල අදහසක් දීල ගීයොත් ගොඩාක් වටිනව....



    (1) HP Pavilion dv6-6155sx at unity


    LS237EA_400x400.jpg

    http://h10010.www1.hp.com/wwpc/me/en/ho/WF06b/321957-321957-3329744-64354-64354-5082212-5119496.html

    මට දැනගන්න ඕනෙ මේ HP Brand එක ගැන... මේක හොදයිද??? Heat වෙනවද???



    (2) Dell n5110 concept store @ unity

    WLT153_rev2_dellbackground-728-75.jpg

    http://www.techradar.com/reviews/pc...etbooks/dell-inspiron-15r-n5110-985146/review

    මේක මම බැලුවෙ Unity Concept Store එකෙන්.... මෙක මොකද???



    (3) ASUS k52F agent

    image0118.jpg

    http://usa.asus.com/Notebooks/Versatile_Performance/K52F/







    අඩුම තරමෙ BUMP එකක්වත් දාල ගියොත් ගොඩාක් පින්...



    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan mama eka gana nam wadiya dnne ne,Dell Agent nam Softlogic thama...


    ekane ban case 1...

    concept store 1n kiyanawa dell agent un kiyala...
    but mamath danne softlogic kiyala....

    concept store 1e badu hodada danne na..... laptop.lk wageda danne na...

    :dull::dull::dull::dull::dull::dull: