පුලුවන්නම් හොයලා දෙන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පුලුවන්නම් හොයලා දෙන්න

    මචන්ලා මෙ මම කියන ෆිලිම් එක හොයලා දෙන්න බැරිද නම උනත් කමක් නැහැ මට දැන් මතක නැහැ
    මට ආසයි තව පාරක් බලන්න :(
    සින් එක කියන්නම්
    ගැනිවයි ලමයවයි මරනවා ඉට පස්සෙ එ මනුස්සයා අර මිනිමරුවාට වද දෙනවා දෙන්නෙත් කාන්තාරෙට ගිහින් දාලා වතුර බොතලයයි මාලිමා එකයි දෙන්නෙ පස්සෙ හිටො පස් හිටන් ගහනවා පොර එක වතුර බොතලයක් දෙනවා දවස් 3ක්ට විතර අන්තිමට වෙඩිතියලා යනවා පොරගෙ වාහානෙත් තෙල් වියර වෙනවා එ කියන්නෙ පොරත් මැරෙනවා :P

    ඔක්කොම චරිත 5යි එකත් මගදි හම්බ වෙන මංකොල්ලකාරයො 3ක් නිසා දෙන්නාගෙන් තමයි මුලු ෆිලිම් එකම දුවන්නෙ :P

    පුලුවන්නම් හොයලා දෙන්න :D:dull:

    ෆිල්ම් එක හොලිවුඩ් එකක්
     
    Last edited:

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    අමුතු බිල්ඩින් එකක් අස්සෙ ගිනි ගන්න සීන් එකක් යනවා නෙ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමුතු බිල්ඩින් එකක් අස්සෙ ගිනි ගන්න සීන් එකක් යනවා නෙ?
    එ වගෙ මතකයකුත් තියෙනවා වතුරට කෙල්ල්ව වැටෙනවා පෙන්න්නව :confused:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    එ වගෙ මතකයකුත් තියෙනවා වතුරට කෙල්ල්ව වැටෙනවා පෙන්න්නව :confused:
    වතුරට කෙල්ලව වැටෙනවද නැත්තම් කෙල්ලව වතුරට වැටෙනවද?:P ඕක මම බලලා තියෙනවා.. අහම්බෙන් වගෙ ටී.වී එක දැක්කම දැක්කා කෙල්ලෙක් ගල් දෙක පෙන්න ගෙන ඉන්නවා,, අන්න ඒක තමා උඹ ඔය කියන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වතුරට කෙල්ලව වැටෙනවද නැත්තම් කෙල්ලව වතුරට වැටෙනවද?:P ඕක මම බලලා තියෙනවා.. අහම්බෙන් වගෙ ටී.වී එක දැක්කම දැක්කා කෙල්ලෙක් ගල් දෙක පෙන්න ගෙන ඉන්නවා,, අන්න ඒක තමා උඹ ඔය කියන්නෙ
    :shocked::rolleyes: