පුලුවන්නම් හොයලා දෙන්න

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක සින්හලද ? හින්දිද ? ඉංග්‍රීසිද ? චීනද ? කොරියන්ද ? නැත්තං වෙන මොකක්හරි ද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕක සින්හලද ? හින්දිද ? ඉංග්‍රීසිද ? චීනද ? කොරියන්ද ? නැත්තං වෙන මොකක්හරි ද ?
    අරාබි ඩෝ
    මේ ඔටුව කාන්තාරෙ අනාතයෙක් නෙ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕක සින්හලද ? හින්දිද ? ඉංග්‍රීසිද ? චීනද ? කොරියන්ද ? නැත්තං වෙන මොකක්හරි ද ?
    අහ් අයියා:)

    :( ෆට්ට ෆිලිම් එක මචන් හොලිවුඩ් එකක් එකත් බැලුවෙ ආරාබියෙන් හඩ කවපු එකක්:yes:;)
    දන්න කෙනෙක් ඉන්නවාදො:nerd:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ඕක සින්හලද ? හින්දිද ? ඉංග්‍රීසිද ? චීනද ? කොරියන්ද ? නැත්තං වෙන මොකක්හරි ද ?

    ෆිල්ම් එක ඉංග්‍රීසි බොල... නිළිය ගෙ දකුණු කකුලේ දණහිස ගාව රුපියලක් විතර සයිස් ලපයක් තිබ්බා.. මතකද ෆිල්ම් එක?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරාබි ඩෝ
    මේ ඔටුව කාන්තාරෙ අනාතයෙක් නෙ :lol:
    අම්මටසිරි! එහෙම සීන් එකක්ද ? ඔටු ෆිල්ම නං මම බලන්නෙ නෑ ඕං :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ සොරි බන්:(
    ඔකෙ බොස්:(
    අරාබි ඩෝ
    මේ ඔටුව කාන්තාරෙ අනාතයෙක් නෙ :lol:
    :rofl::rofl: හැමොටම ඇහෙන්න කියන්න එපා අනාතයෙක් කියලා පුලුවන්නම් $250 දියන් ලංකාවට එන්න ටිකට් ගන්න :(:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෆිල්ම් එක ඉංග්‍රීසි බොල... නිළිය ගෙ දකුණු කකුලේ දණහිස ගාව රුපියලක් විතර සයිස් ලපයක් තිබ්බා.. මතකද ෆිල්ම් එක?

    දන හිසට උඩින් තියෙන්නෙ තිරස් අතට :rofl::P
    අම්මටසිරි! එහෙම සීන් එකක්ද ? ඔටු ෆිල්ම නං මම බලන්නෙ නෑ ඕං :D
    :rolleyes::baffled:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    bump thamay machan...
    mata hithagannawath ba umbe kiwwata...
    nama click wunoth matath PM ekak hari ewapanko ok..
    umbe kiwwata passe matath balanna asawak aawa
    :D