මතක පොතක ලියැවී තිබුණා......

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සුමියෝ....මං ඔන්න අද උඹේ මේ කතාව කියවන්න ඕන හින්දම වෙලාවක් වෙන් කර ගත්ත..මෙක නිකන් මචං ‍ෆිල්ම් එකක් වගේ..උබේ හිතේ තිබ්බ දේවල්, ඒ උන සිද්දි හරිම ආදරනීයයි...කතාව මැවිලා පේනවා..

'ඉදල්ගස් හින්න ..ඉද..'
ඒ වචනය දෙසැරයක් කියව ගන්න බැරුව හිරවෙන කොට සාවිත්‍රි හිනා වෙවී දොඩවනවා.
'ඔහිය ඔහිය'

මේවා හරිම ස්වභාවිකයි බං..ඒකෙන් මාවත් නිකන් අතීතයට ගියා වගේ..:(

"
යාගෙ කම්මුල් හෙමිහිට සිප ගනිද්දි.......ඒ කම්මුල් රෝස පෙති තරමටම සුමුදුයි.නෑ ඊටත් වඩා.....
දෙතොල් පෙති අතරින් මට දැණුනු රස.......ඒ තරම් සියුමැලි දෙතොල් වෙන කොහේ ඇද්ද.

"

ප්‍රථම හාදුව...පිස්සු හැදෙනවා බං..
මං මෙ කොමෙන්ට්ස් ලියන්නේ උඹෙ කතාව කියවන් යන ගමන්..
මොකද මට ශුවර් නෑ අන්තිමේ මොනව වෙයිද් කියල..

මාරම ප්ලේස් එකක උඹල ඉදල තියෙන්නේ..මේ වයස් කීයෙදිද? :P

"කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට.....................
"

:(:(:(:(:(

ඇයි බං මේ වචන ටික මෙහෙම උනේ අවසානේ?
ඇත්තම කියන්නම්...මට මේක කියවල ඉවර වෙද්දි ඇඩුනා....

ඇයි උඹට කනෙක්ශන් එකක් තියා ගන්න බැරි උනේ? :baffled:

මට කියන්න වචන නෑ බං..මාරම දුකයි..ඒක කියනන් වචන නෑ..බ්ට් මං දන්නව උඹත් මං වගේම විරහව බොහොම සුන්දරව දකිනව කියල...ඒ සවිත්‍රි ලබන ආත්මෙවත් උඹේම වෙයන් කියල මං විශ් කරනවා..

(+ මාව ඇන්ඩෙව්වට)
 
sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    :'( mulu kathwama kiyauwa anthima paliya kiyawaddi danunu hagima kiyaanna wachana naha :'( kohomada sahodaraya ma duka daragena ma kathwa make post kale :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මුහුදු වෙරලේ වැලි මාලිගයක් හදලා එක පාරටම අපු රැල්ලකින් ඒ මාලිගව කඩා ගෙන ගියා වගෙ මචන් අනිතිම පේලිය
    දිගටම ලියපන් මචන් නියමයි
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මට හුඩු.... :shocked::shocked:
    අඩේ පට්ට ස්ටෝරිය කොල්ලෝ!!
    11.gif
    පිස්සුම කොරයි..!
    ලස්සනට ලියලා තියෙනවා!!
    මැක්සා...
    8+

    මංගල ඇදුමින් සැරසීලා
    දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
    අනිතත ගෙන ඔබ මා හැර යන දින
    අමතක කළ මැන මා ගැන මතකය මා ගැන

    අතගෙන ඔහුගේ ඔබ යන අතරේ
    මම තනි වෙන්නම් සිතිවිලි අතරේ
    කඳුළැලි රදවා මගෙ නෙත් අතරේ
    ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොදුරේ

    මංගල ඇදුමින් සැරසීලා......

    ඔහු ඔබ තුරුලේ සැනසෙන අතරේ
    මම තනිවෙන්නම් ගණදුර අතරේ
    පැතුමක් වී මා.......
    පැතුමක් වී මා පැතුමන් අතරේ
    යලි හමුවෙනු මැන මතු භව කතරේ

    මංගල ඇදුමින් සැරසීලා......
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Akurak nara mulu nowel ekama thiyenawa station ekaka sundara mathakayak ubata wagema matath thiyenawa..... habai oya awasane nam katawath wenna epa... lassanata liyala thiyenawa monawa unath lassanata liyala thiyenawa...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුමියෝ....මං ඔන්න අද උඹේ මේ කතාව කියවන්න ඕන හින්දම වෙලාවක් වෙන් කර ගත්ත..මෙක නිකන් මචං ‍ෆිල්ම් එකක් වගේ..උබේ හිතේ තිබ්බ දේවල්, ඒ උන සිද්දි හරිම ආදරනීයයි...කතාව මැවිලා පේනවා..

    'ඉදල්ගස් හින්න ..ඉද..'
    ඒ වචනය දෙසැරයක් කියව ගන්න බැරුව හිරවෙන කොට සාවිත්‍රි හිනා වෙවී දොඩවනවා.
    'ඔහිය ඔහිය'

    මේවා හරිම ස්වභාවිකයි බං..ඒකෙන් මාවත් නිකන් අතීතයට ගියා වගේ..:(

    "
    යාගෙ කම්මුල් හෙමිහිට සිප ගනිද්දි.......ඒ කම්මුල් රෝස පෙති තරමටම සුමුදුයි.නෑ ඊටත් වඩා.....
    දෙතොල් පෙති අතරින් මට දැණුනු රස.......ඒ තරම් සියුමැලි දෙතොල් වෙන කොහේ ඇද්ද.

    "

    ප්‍රථම හාදුව...පිස්සු හැදෙනවා බං..
    මං මෙ කොමෙන්ට්ස් ලියන්නේ උඹෙ කතාව කියවන් යන ගමන්..
    මොකද මට ශුවර් නෑ අන්තිමේ මොනව වෙයිද් කියල..

    මාරම ප්ලේස් එකක උඹල ඉදල තියෙන්නේ..මේ වයස් කීයෙදිද? :P

    "කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
    ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට.....................
    "

    :(:(:(:(:(

    ඇයි බං මේ වචන ටික මෙහෙම උනේ අවසානේ?
    ඇත්තම කියන්නම්...මට මේක කියවල ඉවර වෙද්දි ඇඩුනා....

    ඇයි උඹට කනෙක්ශන් එකක් තියා ගන්න බැරි උනේ? :baffled:

    මට කියන්න වචන නෑ බං..මාරම දුකයි..ඒක කියනන් වචන නෑ..බ්ට් මං දන්නව උඹත් මං වගේම විරහව බොහොම සුන්දරව දකිනව කියල...ඒ සවිත්‍රි ලබන ආත්මෙවත් උඹේම වෙයන් කියල මං විශ් කරනවා..

    (+ මාව ඇන්ඩෙව්වට)

    සිරාවටම සුමියෝ පට්ටම කතාව. සෑහෙන කාලෙකට පස්සේ EK එකේ කියවපු ත්‍රෙඩ් එක මේක. මැක්සා මචං.
    කතාව කියවනකොට මට අපේ රේල් හයික් එක මැවිලා පේන්න ගත්තා. ලංකාවේ මම කැමතිම ඉස්ටේසන් වලින් දෙකක් තමයි ඔහිය, ඉදල්ගස්හින්නකියන්නේ. පට්ටිපොල අපේ ගෙදරනේ. ;)

    උඹ ලංකාවට එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
    ඉක්මනට වරෙං.
    ජය වේවා!
    +8
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    කතාව කියවනකොට මට අපේ රේල් හයික් එක මැවිලා පේන්න ගත්තා. පට්ටිපොල අපේ ගෙදරනේ. ;)

    උඹ ලංකාවට එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
    ඉක්මනට වරෙං.
    ජය වේවා!
    +8

    :yes: So true :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    CSP වෙනද වගේම පට්ට කතාවක් මචන්..........අන්තිම කියවද්දී ගොඩක් දුක හිතුන........අපේ එක්කෙනාටත් මේක කියවන්න දෙන්න ඕනේ..........අද rep දෙන්න බැලූ...පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා මචෝ..........
    11.gif
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    CSP වෙනද වගේම පට්ට කතාවක් මචන්..........අන්තිම කියවද්දී ගොඩක් දුක හිතුන........අපේ එක්කෙනාටත් මේක කියවන්න දෙන්න ඕනේ..........අද rep දෙන්න බැලූ...පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා මචෝ..........
    11.gif

    අපේ එක්කෙනා :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    CSP වෙනද වගේම පට්ට කතාවක් මචන්..........අන්තිම කියවද්දී ගොඩක් දුක හිතුන........අපේ එක්කෙනාටත් මේක කියවන්න දෙන්න ඕනේ..........අද rep දෙන්න බැලූ...පුළුවන් උන වෙලාවක අනිවා දෙනවා මචෝ..........
    11.gif

    කොයි එක්කෙනාද? :eek:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    passe kiyawannam elzzz

    elaz

    :shocked:
    දැන් උඹ කවි,කතා ලියන්නේ කොහොමද කියලා
    හිතාගන්න පුලුවන්:P

    ප.ලි : මෙවන් බූටබල් සිදුවීම් දැනට කීයක් පමණ සිදුවී තිබේද?:eek::sorry:

    ඉදිරි කාලයේදී ඔබට බලා ගත හැක :P:P

    niyamaiii....

    thankss :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ලස්සන කතාවක් මචං, උඹ ඉතිං කොහෙමත් කතා ලියන්න දක්ෂයනෙ :):)

    උඹ නම් දාන්න එපා මෙතන උඹේ බුට් කඩේ සිද්දි ... :angry: රු.100ක් දෙන්නම රී ලෝඩ් එකක් දාල සිංදු ටික ඩවුන්ලෝඩ් කරන්න.:sorry:..ප්ලීස්ස්ස්ස්ස්ස්ස් :confused: